බලංගොඩ

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    කිරියේ කව්ද මචන් ඉන්නෙ බලංගොඩ පැත්තේ?

    බලංගොඩ ඉන්නවාලු පිලිකා වලට බෙහෙත් කරන වෙඳ නෝනා කෙනෙක් :yes:

    පොලොස් ගෙඩියෙන් කැඳ එකක් හදලා දෙන සීන් එකක් අරන්චි උනේ..

    විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කොටාගෙන යමු මචන්..

    අනිත් අය bump එකකින් සහයෝගයක් දීගෙන යමු.. :)

    Rep 14+ වලින් සලකනු ලැබේ..
    ;)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,290
    113
    අපේ නැන්ද කෙනෙකුට ඔතනින් ගේනවා
    පොලොස් කැද මුට්ටියක් දෙනවා ගෙදර ගෙනල්ල බොන්න තියෙන්නේ
    but නන්දා මලා එයට වයස 74 ක් එතකොට වයස නිසා හරියන්න නැති වෙන්නැති
     
    • Like
    Reactions: dilshanjvc

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    අපේ නැන්ද කෙනෙකුට ඔතනින් ගේනවා
    පොලොස් කැද මුට්ටියක් දෙනවා ගෙදර ගෙනල්ල බොන්න තියෙන්නේ
    but නන්දා මලා එයට වයස 74 ක් එතකොට වයස නිසා හරියන්න නැති වෙන්නැති

    contact number ekak ehema thiyanawadha machan..
    Ethanta yana paara poddak kyamuda?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    mama danna yaluwekge thaththa (awurudu 60-62 wage wayasa) genichha....

    e leda nam goda daganna bari unaaa....
    welawa thama mithraya...

    mama ugen ahannam contact details



    FYI --- nuwara walala, manikhinne, alla liyadde dayarathna weda mahaththaya gawath mama danna dennek goda giyaa. report normal ma unaaaaaa.
     
    • Like
    Reactions: dilshanjvc

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    Cancer is a abnormal growth of cells. and i'm wondering how any regular medicine (ayurveda or western) can kill these cells once they already grown. this is why ionizing radioactive treatments are used to kill cancer cells
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    mama danna yaluwekge thaththa (awurudu 60-62 wage wayasa) genichha....

    e leda nam goda daganna bari unaaa....
    welawa thama mithraya...

    mama ugen ahannam contact details



    FYI --- nuwara walala, manikhinne, alla liyadde dayarathna weda mahaththaya gawath mama danna dennek goda giyaa. report normal ma unaaaaaa.

    එහෙමද මචන්... මම ඒ තැන ගැනත් හොයල බලන්නම්...
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    machan cancer hospital ekata giye nadda?

    ගියා මචන්... :yes:

    එහෙ treatment යන ගමන් ඒ වගේ බෙහෙතක් බඩට වැටුනොත් හොදයි කියලයි කරන්න බැලුවේ

    pancreatic cancer
    අග්නය්‍යාශයේ පිලිකාවක්
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    I used this Polos thing for my mother, didn't work. My neighbor used it, didn't work.

    Last thing I learnt from a Surgen at Kandy hospital is, surgical removal is the most ideal solution for cancer. Because there are no drugs for cancer. But, by that time it was too late and my mother passed away.
     
    • Like
    Reactions: dilshanjvc