This reminds me of another thread which was posted 5years ago![]()
අරූ රැ වැටිච්ච වලේ මූ දවල් වැටෙන්න යනවද මන්දා....
Gota-Leadership, Mastermind, moderate dictator, firm person.
Ranil/unp-simply nothing
Dhamikka-Good for treasury, finance minister but not for presidential
Airbag man-story teller
Nahaganada-story teller
JVP-ignored

අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/JVP වැටෙන්න තිබුන චන්ද 6 ක් GOTA ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....


