ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා

    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/JVP වැටෙන්න තිබුන චන්ද 6 ක් GOTA ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....
    දැන් මොකද හිතෙන්නෙ.
    පපුව හිරවෙනවා වගේද කට්ටියගෙ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මෙහෙම දැම්ම නේද හිටං හිටන්ටත්. අන්තිමට බලපන් මේක දාපු එකත් දුක්වෙනවා කරගත්තු දේ කියල.
    :rolleyes:
    🥴🙏
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,189
    46,967
    113
    මෙහෙම දැම්ම නේද හිටං හිටන්ටත්. අන්තිමට බලපන් මේක දාපු එකත් දුක්වෙනවා කරගත්තු දේ කියල.
    :rolleyes:
    Ado uba hariyatama kiyala 🤣🤣

    ධම්මික පෙරේරාගේ පැත්තට පුක හරවපු එකෙක් තාම ත්‍රෙඩ් එකක් එහෙම දාලා නැද්ද ?
    Uge paththta puka harawala thiyenne dan ubalage rajapakse lama thamai..🤣🤣🤣🤣
    ------ Post added on Oct 23, 2021 at 7:50 AM
     
    • Haha
    Reactions: jhnnwp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින්
    pennapan balann math harenna. :lol::lol::lol::lol:

    මෙහෙම දැම්ම නේද හිටං හිටන්ටත්. අන්තිමට බලපන් මේක දාපු එකත් දුක්වෙනවා කරගත්තු දේ කියල.
    :rolleyes:
    :lol::lol::lol:
    ------ Post added on Oct 23, 2021 at 8:15 AM

    Gota-Leadership, Mastermind, moderate dictator, firm person.
    1634957160123.jpeg

    ------ Post added on Oct 23, 2021 at 8:17 AM
     
    • Haha
    Reactions: jhnnwp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා

    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/JVP වැටෙන්න තිබුන චන්ද 6 ක් GOTA ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....

    ubala thawama jeewathun athara innawada??? nethnam wena account ekakin kiriye innawada
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Sajith ta harewwanam uba ada respected porak
    ekath kiyanna baha, minissu balaya labeddi wenas wenawaaaa...
    mula amathaka karala waradi karapu unwa rakinawa...
    mokekwath wiswasa karanna baha. thamanta awanka nathi un koheda ratata awanka?
    lol
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,231
    113
    Kotahena
    ekath kiyanna baha, minissu balaya labeddi wenas wenawaaaa...
    mula amathaka karala waradi karapu unwa rakinawa...
    mokekwath wiswasa karanna baha. thamanta awanka nathi un koheda ratata awanka?
    lol
    දිනන්නේ නැති පැත්තට convert කරන්න ඕන, පස්සේ බැනුම් අහන්නේ නැති වෙන්න නම්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    මගේ
    ගෙදර කට්ටිය My3 පැත්තට හැරවුනා කියපු එකා අද දුක්වෙනවා වගේම තව අ. 6කින් උබටත් දුක් වෙන්න වෙනවා ! කාලකන්නි දේසපාලුවෝ ගැන විස්වාස කරන්න එපා !!
    මාගේ අනාවැකිය අ. 2 ගතවන විටම සක්සුදක් සේ සනාථ වී ඇත!!!.....
    1635006195505.png
     
    • Haha
    Reactions: MR.BILLA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන්වීම් සඳහා විමසන්න
    M. නාථ ශ්‍රී ජයසේකර,
    1/10,
    නව නගරය,
    ඇඹිලිපිටිය,
    0767902890
     
    • Haha
    Reactions: Dr.Amdan