9න් 5ක් ගොඩ දාගන්න පුළුවන් වේවා... කියල ප්‍රර්ථනා කරන ගමන් ඔන්න අපිත් නුලට සෙට් උනා
shameera89 Well-known member Jun 26, 2013 16,299 12,556 113 Piliyandala May 24, 2019 #21 9න් 5ක් ගොඩ දාගන්න පුළුවන් වේවා... කියල ප්‍රර්ථනා කරන ගමන් ඔන්න අපිත් නුලට සෙට් උනා
sahanyugantha Well-known member Oct 29, 2010 2,031 134 63 King's Landing May 24, 2019 #22 ELA ELA You must spread some Reputation around before giving it to SLCRI again. Reactions: SLCRI
K kasungeenath Active member May 22, 2007 891 35 28 May 24, 2019 #23 ada warm up match eka channel eye eke pennanawa
tclanki Well-known member Feb 11, 2010 6,650 2,341 113 May 24, 2019 #24 kauru dinawida danne ne.. mtanm hithenne England gahai me para kalekin win kale nane
prabu123 Well-known member Jul 14, 2010 2,730 457 83 හොදම තැන May 24, 2019 #26 අවිනිශ්චිත ක්‍රිඩාවක් නිසා බලාපොරොත්තු තියාගෙන ඉමු...
sudumalli2009 Well-known member Jul 10, 2010 12,054 3,774 113 මුහුද පැත්තේ.. May 24, 2019 #27 පුහුණූ මැච් දෙකෙන් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් වෙයි..
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth May 24, 2019 #28 හ්ම්ම්...බලමුකෝ.සබ්ස්ක්‍රයිබ් කළා ඔන්න.
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,260 1 13,150 113 Gotham City May 24, 2019 #30 කැප්ටන්ලාගෙන් දන්නෙ කොලිව විතරයි . අනික් එකෙක්ව දන්නෙ නැහැ. අන්තිම වර්ල්ඩ් කප් මැච් එකක් ආසාවෙන් කියලා බැළුවෙ 2007 දි වෙස්ට් ඉන්ඩීස් වල තිබ්බ වර්ල්ඩ් කප් එක. ඒ කාලෙ නම් ටීම් වල කැපාගෙ ඉඳන් සෙරම එවුන්ගෙ නම් කිව්ව හැකි. කාලය වෙනස් වෙච්ච හැටි .
කැප්ටන්ලාගෙන් දන්නෙ කොලිව විතරයි . අනික් එකෙක්ව දන්නෙ නැහැ. අන්තිම වර්ල්ඩ් කප් මැච් එකක් ආසාවෙන් කියලා බැළුවෙ 2007 දි වෙස්ට් ඉන්ඩීස් වල තිබ්බ වර්ල්ඩ් කප් එක. ඒ කාලෙ නම් ටීම් වල කැපාගෙ ඉඳන් සෙරම එවුන්ගෙ නම් කිව්ව හැකි. කාලය වෙනස් වෙච්ච හැටි .
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth May 24, 2019 #31 ඔන්න 2019 අපේ ක්‍රිකට් ජර්සිය හැදුනු විදිහ..... http://www.elakiri.com/forum/showthread.php?t=1897810 Reactions: SLCRI
ඔන්න 2019 අපේ ක්‍රිකට් ජර්සිය හැදුනු විදිහ..... http://www.elakiri.com/forum/showthread.php?t=1897810
The Pluto Member Mar 6, 2012 411 266 0 Western May 24, 2019 #33 Subscribed the thread.. Srilanka. Reactions: SLCRI
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,058 113 May 24, 2019 #35 handley said: kiyatada warm ups Click to expand...
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet May 24, 2019 #36 Last edited: May 24, 2019
shenat Well-known member May 13, 2007 58,315 86,545 113 ආශ්චර්යමත් රටක May 24, 2019 #37 prabu123 said: අවිනිශ්චිත ක්‍රිඩාවක් නිසා බලාපොරොත්තු තියාගෙන ඉමු... Click to expand... ඉත්තෑවට තමා අවිනිශ්චිත
prabu123 said: අවිනිශ්චිත ක්‍රිඩාවක් නිසා බලාපොරොත්තු තියාගෙන ඉමු... Click to expand... ඉත්තෑවට තමා අවිනිශ්චිත