මචන් Toyota premio වලට එන default battery size එක මොකද්ද ?
කලින් කෙනා දාල තියෙන්නේ Panasonic made in Thailand 65Ah battery ( 75B23 ) එකක් මේකට සාමාන්යෙන් එන්නේ මේ size batter එකක් ?
මට දැන ගන්න ඕනේ කලින් කෙනා සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය battery එකක් දාලද කියල දැනගන්න . මොකෝ ගොඩක් කාර් වලට දාන්නේ 45Ah batter නිසා
පොඩ්ඩක් premio/Allion තියන අය හෙල්ප් එකක් දෙන්න

හරි ඇති.