Toyota premio 2013/14 battery replacement

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් Toyota premio වලට එන default battery size එක මොකද්ද ?
    කලින් කෙනා දාල තියෙන්නේ Panasonic made in Thailand 65Ah battery ( 75B23 ) එකක් මේකට සාමාන්යෙන් එන්නේ මේ size batter එකක් ?

    මට දැන ගන්න ඕනේ කලින් කෙනා සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය battery එකක් දාලද කියල දැනගන්න . මොකෝ ගොඩක් කාර් වලට දාන්නේ 45Ah batter නිසා
    පොඩ්ඩක් premio/Allion තියන අය හෙල්ප් එකක් දෙන්න
     

    janakahetti

    Junior member
  • Jun 1, 2018
    49
    16
    8
    65A battery require for Toyota Allion/Primio as these cars electricity consumption is high due to the features those have.

    This is correct battery and correct size
     
    • Like
    Reactions: lkfunboy

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mageth Amaron 65 Ah thiyenne :)

    Kalin thibba ekatanam Nissan Presea CTII (1995) damme Exide 45 Ah. Allion 260 & Premio wala ara kiuwwath wage Electric consumption eka wadi athi.