e kohomada ban
me match eken match ekata wenas wenawada ban meka dena channel eka
එක දවසෙ මැච් දෙකක් තියෙන දාට කෙල වෙනවා නේද බං නැත්නම්.![]()

මේක වෝම් අප් මෑච් එකක් පමණි.![]()
ඕන් කරලා පුටුවෙන් වාඩිඋනා විතරයි කුසලා ගියා.![]()
නැගිටලා TV එක වැහුවා තව විකට් යන්න කලින්.
![]()

ඕන් කරලා පුටුවෙන් වාඩිඋනා විතරයි කුසලා ගියා.![]()
නැගිටලා TV එක වැහුවා තව විකට් යන්න කලින්.
![]()
Lokupappaඕන් කරලා පුටුවෙන් වාඩිඋනා විතරයි කුසලා ගියා.![]()
නැගිටලා TV එක වැහුවා තව විකට් යන්න කලින්.
![]()

ගෙදර එන්න වෙන මැච් එකටත් ඔකම කියන්න