|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    එක දවසෙ මැච් දෙකක් තියෙන දාට කෙල වෙනවා නේද බං නැත්නම්. :sorry:

    1st match 18 nam me deke yanne

    starsports1.gif
    sm_StarSportsSelect1.gif



    LinK: https://www.live-cricketontv.com/channel/star-sports/


    :)
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕන් කරලා පුටුවෙන් වාඩිඋනා විතරයි කුසලා ගියා. :baffled: :eek: නැගිටලා TV එක වැහුවා තව විකට් යන්න කලින්. :P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඕන් කරලා පුටුවෙන් වාඩිඋනා විතරයි කුසලා ගියා. :baffled: :eek: නැගිටලා TV එක වැහුවා තව විකට් යන්න කලින්. :P
    Lokupappa :lol::lol::lol:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    commentator කරන ගෑණිත් පැරදුනු මැච් ගැන අහලා නෝණ්ඩිය දානවා,
    දැන් උත්තර දීපන්කෝ, :lol:
    රසල් ඉන්න තිබ්බේ !!
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    ICC ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන් නැරඹීමට Star Sports චැනල් 6ක් දින 60ක් පුරාවට ලබා දෙන Early Bird දීමනාව activate කරගැනීමට ඇත්තේ තවත් දින 2ක් පමණයි. Activate කිරීමට ON<හිස්තැනක්>ඔබේ Dialog Television ගිණුම් අංකය<හිස්තැනක්>2019 ලෙස ටයිප් කර 679ට SMS කරන්න. රු. 149+ බදු අයකෙරේ.

    meka da gatta nan hri ne :rolleyes:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ගෙදර එන්න වෙන මැච් එකටත් ඔකම කියන්න

    සරා අක්කට බැරියෙයි ටීම් එකක් යවන්න! ගහන්න පුලුවන්! අඩු තරමේ පැරදුනත් ඔයා යැව්වැයි කියලා හිතහදා ගන්නම්! :rolleyes: ;)