ජෙල්-gel

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    විටමින් ඊ කරල ගාගෙන පලයන් ජෙල් වගේ....මාත්
    එ විදිහට තමයි කරන්නේ

    gel wage hitinawada bn

    kondeta aulak nadda bn

    and price eka kyda bro

    rep+
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි එකෙ තියෙන අවුල මොකක්ද....ගල් තොප්පිය වගෙ කොන්ඩෙ තියෙනවා නෙ.....හවසට නාපු ගමන් කොන්ඩෙ හරි..

    oya gala tynwada
    bheth sarak wage wenwa
    anika passe hodannth amarui :baffled:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    කලින් ජෙල් ගැවා..හොදනැ කියපු නිසා හෙයාර් කි්‍රමි ගැවා...දැන් හිකිලා තියෙන්නේ..එකටම කොන්ඩෙ සුදු වෙන්න ගත්තා.ඉට පස්සේ කොන්ඩේ තුනි වෙන්න ගත්තා.අවසානෙට කොන්⁣ඩෙ යන්න ගත්තා..දැන් මොකවත් ගාන්නෙ නැ..දැන් කොන්ඩෙ සුදු වෙන එක නම් සම්පුර්ණයෙන් ඉවරය්..කොන්ඩේ යන එකත් ටික්ක් අඩුය්..දැන් පොල්තෙල් තමා ගන්නෙ..එකත් පිරිසිදු පොල් තෙල්..බොතලෙන් යාන්තමට චුට්ටක් ඇරන් ගාන්නෙ..නැත්නම් කොන්ඩෙ තෙල්වලට එකු උනාම තට්ටෙ පෙනවා...ගොඩක් වෙලාවට ඉන්නෙ කැප් එකක් දාගෙන..වයස 26..:(:(:(:(:(:(:(
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    oya gala tynwada
    bheth sarak wage wenwa
    anika passe hodannth amarui :baffled:

    හෝදන්න අමාරුයි? ඈ බං උඹ පෙනෙලද ගෑවෙ නත්තම් සුපර් ග්ලූද? ලාවට වගේ සැරක්නම් එනවා එකම ගෙඩිය දෙතුන් පාරක් උළන්න ගත්තොත්.
    පෙනෙල කියන්න මෙච්චර කාලෙකට මට අහුවෙච්ච හොඳම styling solution වලින් එකක්, strength එක තමන්ට කැමති හැටියකට හදාගන්න පුළුවන්, අනික නිකන් වතුරෙන් හේදුවත් යනවා. එකම downside එක පොඩි පෙරසූදානමක් නැතුව පාවිච්චි කරන්න බැරි එක.

    ගාලා හෝදන්න පුළුවන් කමක් තියෙනවනම් එඬරු තෙලුත් නරකම නෑ, ඒත් පෙනෙල තරම් hold එකක් ඒකෙන් හම්බවෙන් නෑ. හේදුවෙ නත්තම් තෙල් ගතිය වැඩියි, අනික තෙල් එකේ පොඩි සැරක් එනවා, ගාලා නිකන් වතුරෙන් හෝදල දැම්මම medium shine, medium to light strength gel/cream එකක් වගේ. අනික එඬරු තෙල් කොණ්ඩෙටත් හොඳයි.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කලින් ජෙල් ගැවා..හොදනැ කියපු නිසා හෙයාර් කි්‍රමි ගැවා...දැන් හිකිලා තියෙන්නේ..එකටම කොන්ඩෙ සුදු වෙන්න ගත්තා.ඉට පස්සේ කොන්ඩේ තුනි වෙන්න ගත්තා.අවසානෙට කොන්⁣ඩෙ යන්න ගත්තා..දැන් මොකවත් ගාන්නෙ නැ..දැන් කොන්ඩෙ සුදු වෙන එක නම් සම්පුර්ණයෙන් ඉවරය්..කොන්ඩේ යන එකත් ටික්ක් අඩුය්..දැන් පොල්තෙල් තමා ගන්නෙ..එකත් පිරිසිදු පොල් තෙල්..බොතලෙන් යාන්තමට චුට්ටක් ඇරන් ගාන්නෙ..නැත්නම් කොන්ඩෙ තෙල්වලට එකු උනාම තට්ටෙ පෙනවා...ගොඩක් වෙලාවට ඉන්නෙ කැප් එකක් දාගෙන..වයස 26..:(:(:(:(:(:(:(

    කොන්ඩෙ සුදු වෙන එක සම්පූර්නෙන් ඉවරයි කිව්වෙ දැන් සේරම සුදුයිද...
     
    • Like
    Reactions: ^Buddhika^

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඔය පොල්තෙල් ටිකක් ගාගෙන යමන්..
    කොම්පැණි කාරයෝ එක එක මගුල් හදලා එවනවා.. උබල ඒවා ගානවා.. ඊට පස්සේ කොණ්ඩෙ ඉදෙනවයි යනවයි කියල බෙරිහන් දෙනවා. ඊට පස්සේ උබලා ආයෙ බෙහෙත් හොයද්දි ආයෙ කොම්පැණි කාරයෝ බෙහෙත් හදල එවනවා :lol:

    කොන්ඩෙ සුදු වෙන එක සම්පූර්නෙන් ඉවරයි කිව්වෙ දැන් සේරම සුදුයිද...

    :lol: yakooo :lol:
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    කලින් ජෙල් ගැවා..හොදනැ කියපු නිසා හෙයාර් කි්‍රමි ගැවා...දැන් හිකිලා තියෙන්නේ..එකටම කොන්ඩෙ සුදු වෙන්න ගත්තා.ඉට පස්සේ කොන්ඩේ තුනි වෙන්න ගත්තා.අවසානෙට කොන්⁣ඩෙ යන්න ගත්තා..දැන් මොකවත් ගාන්නෙ නැ..දැන් කොන්ඩෙ සුදු වෙන එක නම් සම්පුර්ණයෙන් ඉවරය්..කොන්ඩේ යන එකත් ටික්ක් අඩුය්..දැන් පොල්තෙල් තමා ගන්නෙ..එකත් පිරිසිදු පොල් තෙල්..බොතලෙන් යාන්තමට චුට්ටක් ඇරන් ගාන්නෙ..නැත්නම් කොන්ඩෙ තෙල්වලට එකු උනාම තට්ටෙ පෙනවා...ගොඩක් වෙලාවට ඉන්නෙ කැප් එකක් දාගෙන..වයස 26..:(:(:(:(:(:(:(

    mat ube wayasemai. ohomama una. polthel gawata konde hitinnet na :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Oya kellek nm mkd ithin owa ganne... Gel ehema ganne kollone....:)

    කොන්ඩේ ලෙයර් කරලා ඉන්නෙ...ඔෆිස් යන්නෙ කොන්ඩෙ බැදලා...එහෙන් මෙහෙන් කැලි පනිනවට මම ආස නැ වගෙම කැතයි....ඉතින් හෙයා ස්ප්‍රෙ වෙනුවට ඔක යූස් කරනවා.......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    dan eka eka awith kiyala penela gedi gapn kiyala, ewa mha jarawk bn
    මොකක්ද මචන් ඒකෙ තියන අවුල. මම 2012 විතර ඉඳන් ගාන්නේ ඒවා. මට නම් කිසිම අවුලක් වෙලා නෑ තවම.

    කොණ්ඩෙ වැවෙන වේගේ පොඩ්ඩක් වැඩි එක තමයි අවුලකට තියෙන්නේ වෙන අතුරු ආබාධ නම් මොකුත්ම නෑ ඒකෙන්. වේලුනාට පස්සෙ කිසි ගඳකුත් නෑ.