ඇයි බං ඒ...
Hair becomes like hay

Would get a feeling of applying glue on hair

Bad smell

ඇයි බං ඒ...

විටමින් ඊ කරල ගාගෙන පලයන් ජෙල් වගේ....මාත්
එ විදිහට තමයි කරන්නේ
ඇයි එකෙ තියෙන අවුල මොකක්ද....ගල් තොප්පිය වගෙ කොන්ඩෙ තියෙනවා නෙ.....හවසට නාපු ගමන් කොන්ඩෙ හරි..

oya gala tynwada
bheth sarak wage wenwa
anika passe hodannth amarui![]()
ගාලා තියෙනවා නෙමෙයි ගානවා.........
මට නම් ඔය අවුල් නැ.........

oya gala tynwada
bheth sarak wage wenwa
anika passe hodannth amarui![]()
කලින් ජෙල් ගැවා..හොදනැ කියපු නිසා හෙයාර් කි්රමි ගැවා...දැන් හිකිලා තියෙන්නේ..එකටම කොන්ඩෙ සුදු වෙන්න ගත්තා.ඉට පස්සේ කොන්ඩේ තුනි වෙන්න ගත්තා.අවසානෙට කොන්ඩෙ යන්න ගත්තා..දැන් මොකවත් ගාන්නෙ නැ..දැන් කොන්ඩෙ සුදු වෙන එක නම් සම්පුර්ණයෙන් ඉවරය්..කොන්ඩේ යන එකත් ටික්ක් අඩුය්..දැන් පොල්තෙල් තමා ගන්නෙ..එකත් පිරිසිදු පොල් තෙල්..බොතලෙන් යාන්තමට චුට්ටක් ඇරන් ගාන්නෙ..නැත්නම් කොන්ඩෙ තෙල්වලට එකු උනාම තට්ටෙ පෙනවා...ගොඩක් වෙලාවට ඉන්නෙ කැප් එකක් දාගෙන..වයස 26..![]()

කොන්ඩෙ සුදු වෙන එක සම්පූර්නෙන් ඉවරයි කිව්වෙ දැන් සේරම සුදුයිද...
yakooo 

leda kaputi wage athi bheth gadath ekka
ඔයා තරම්ම නම් නැ..............මට නම් කිසිම ගානක් නැ.....

Oya kellek nm mkd ithin owa ganne... Gel ehema ganne kollone....![]()
මොකක්ද මචන් ඒකෙ තියන අවුල. මම 2012 විතර ඉඳන් ගාන්නේ ඒවා. මට නම් කිසිම අවුලක් වෙලා නෑ තවම.dan eka eka awith kiyala penela gedi gapn kiyala, ewa mha jarawk bn