මචන් මේකේ රුමේනියාවේ work කරන උන් ඉන්නවද ? Cost of Living එහෙම kohomada?
එහෙ ජොබ් එකකට ගියාට අවුලක් නැද්ද?

එහෙ ජොබ් එකකට ගියාට අවුලක් නැද්ද?

Last edited:

කොස්ට් එක කීය උනම මොකො. පට්ට කෑලි ඉන්නව

කොස්ට් එක කීය උනම මොකො. පට්ට කෑලි ඉන්නව
ekenma...suppa kaali inne..man giya massage pot ekakath hitiya romanian kallak![]()
ටික කාලෙකට ජොබ් එකකට ඒ පැත්තට යන්න කියල බැලුවේ බන්..
දැන් ලංකාවේ උන් කරන දේවල් දැකලා එපා වෙලා ඉන්නේ. හම්බ කරන ටික ඔක්කොම යනවා මාසේ කන්න බඩු ටික ගත්තම

salary eka 100,000 panala nam awulake na. appah nathnam ithiriyake nalu bung mama dakka ara fb group ekaka dala thibaa.
thxOz enna![]()

ekenma...suppa kaali inne..man giya massage pot ekakath hitiya romanian kallak![]()