මී```කරදරේ

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා මීයෝ පන්නන් ක්‍රමයක් කියන්නකො ?

අර වහ පෙති කන්න දුන්නම විදවලනෙ මැරෙන්නෙ . :sorry:

එහෙම නැතුව කරගන්න ක්‍රමයක් නැද්ද ? :(

විඳවල මැරෙනවටත් වඩා තියන ප්‍රශ්ණෙ අපේ කම්මැලි පූස් නාම්බා මැරිච්ච මීයෝ කාලා මැරෙයි කියන බය :baffled: ?
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    a28b29e501d94bfa9aec4282b3872bc8-m10656479.jpg
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    food city wala tiyanawa "alena board ekak" eka Rs 350/= wage wenne

    eka genath madin biscuit / pol kallak tiyanna

    udeta miyo alila inne masso wage

    car yatin tiyanna ehema maru
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේකට කියන නමක් දන්නවද ?

    කීල්ස් සුපර් වලද තියෙන්නෙ ?

    food city wala tiyanawa "alena board ekak" eka Rs 350/= wage wenne

    eka genath madin biscuit / pol kallak tiyanna

    udeta miyo alila inne masso wage

    car yatin tiyanna ehema maru
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,990
    113
    food city wala tiyanawa "alena board ekak" eka Rs 350/= wage wenne

    eka genath madin biscuit / pol kallak tiyanna

    udeta miyo alila inne masso wage

    car yatin tiyanna ehema maru

    මුගේ පූස ඇලෙයි ඔය ලෑල්ලෙ....
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේකට කියන නමක් දන්නවද ?

    කීල්ස් සුපර් වලද තියෙන්නෙ ?

    Hit Rat Trap

    Rs 375/- per rat

    Glue tin ekak thiyenawa, ekak aran lali kallaka gala thiyanna.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,990
    113
    යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියල කියන්නෙ
    මීයො අල්ලන්නෙ නැති බළල්ලු මොකටද.. රෑට උගේ නැට්ටට ගලක් බර තියපන් මචන් එලිවෙනකන් කෙඳිරි ගාන්න... ඒ සද්දෙට මීයො එන්නෙ නෑ
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියල කියන්නෙ
    මීයො අල්ලන්නෙ නැති බළල්ලු මොකටද.. රෑට උගේ නැට්ටට ගලක් බර තියපන් මචන් එලිවෙනකන් කෙඳිරි ගාන්න... ඒ සද්දෙට මීයො එන්නෙ නෑ

    ඌ හුරතලේට හැදුන එකක් බං.;) ඌ කරන්නෙ කාලා පුටුවක් උඩටවෙලා නිදාගන්න එක .:dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියල කියන්නෙ
    මීයො අල්ලන්නෙ නැති බළල්ලු මොකටද.. රෑට උගේ නැට්ටට ගලක් බර තියපන් මචන් එලිවෙනකන් කෙඳිරි ගාන්න... ඒ සද්දෙට මීයො එන්නෙ නෑ

    :lol::lol::lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඌ හුරතලේට හැදුන එකක් බං.;) ඌ කරන්නෙ කාලා පුටුවක් උඩටවෙලා නිදාගන්න එක .:dull:

    බළල්ලු වැඩිය මීයෝ අල්ලන්නේ නෑ බන්. බැලලියෙක් (පුසියෙක් ) හදපන්. උන් අල්ලනවා. අනික උගේ කල වයස ආවම උබලගේ ගෙදරට වටේ පිටේ බළල්ලුත් කුඥාව්....... කුඥාව්...... ගාල හිමිට ඇදිල එනවා. සමහර උන් උන්ගේ ටර්න් එක එනකන් උබලගේ ගෙදර වටේම කැරකි කැරකි ඉන්නවා. ඒවිදියට මෝල් කර්පට් වෙච්ච පුසෙක් ලගින් යන්න මීයෙක් එන්නේ නෑ බන්.
    ගේ ඇතුලේ ආරක්ෂාව පුසිගෙන්, ගේ පිට ආරක්ෂාව මෝල් කර්පට් වෙච්ච පුසොන්ගෙන්.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බළල්ලු වැඩිය මීයෝ අල්ලන්නේ නෑ බන්. බැලලියෙක් (පුසියෙක් ) හදපන්. උන් අල්ලනවා. අනික උගේ කල වයස ආවම උබලගේ ගෙදරට වටේ පිටේ බළල්ලුත් කුඥාව්....... කුඥාව්...... ගාල හිමිට ඇදිල එනවා. සමහර උන් උන්ගේ ටර්න් එක එනකන් උබලගේ ගෙදර වටේම කැරකි කැරකි ඉන්නවා. ඒවිදියට මෝල් කර්පට් වෙච්ච පුසෙක් ලගින් යන්න මීයෙක් එන්නේ නෑ බන්.
    ගේ ඇතුලේ ආරක්ෂාව පුසිගෙන්, ගේ පිට ආරක්ෂාව මෝල් කර්පට් වෙච්ච පුසොන්ගෙන්.

    පැටව් ටික :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියල කියන්නෙ
    මීයො අල්ලන්නෙ නැති බළල්ලු මොකටද.. රෑට උගේ නැට්ටට ගලක් බර තියපන් මචන් එලිවෙනකන් කෙඳිරි ගාන්න... ඒ සද්දෙට මීයො එන්නෙ නෑ

    :frown::frown::frown::frown::frown:
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    උබලගෙ ගෙදර ඉන්නෙ මැරිච්ච මීයො අල්ලන පූස් නාම්බෙක්ද..:lol::lol::lol: