මචංලා මීයෝ පන්නන් ක්‍රමයක් කියන්නකො ?
අර වහ පෙති කන්න දුන්නම විදවලනෙ මැරෙන්නෙ .
එහෙම නැතුව කරගන්න ක්‍රමයක් නැද්ද ?
විඳවල මැරෙනවටත් වඩා තියන ප්‍රශ්ණෙ අපේ කම්මැලි පූස් නාම්බා මැරිච්ච මීයෝ කාලා මැරෙයි කියන බය
?

ඌ කරන්නෙ කාලා පුටුවක් උඩටවෙලා නිදාගන්න එක .