Bajaj Qute Review (Sinhala) from ElaKiri.com

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Review එක නම් හොදට කරලා තියෙනවා....

    මට එක දවසක් ඕක බලන්න ලැබුනා.....

    ගෙවන මුදලට කිසිසේත්ම වටින්නේ නැති වහනයක්....කොහෙත්ම වටින්නේ නැ....

    තනිකරම ඔකේ door panel - dashboard plastic බේසම් plastic ....video එකේ ලස්සනට පෙනුනනට වාහනේට නැගල පොඩ්ඩක් බලපු කෙනෙක් දැකල ඇති.....අඩුම තරම AC කියල දෙයක් ඇත්තෙම නැ.....

    රුපියල් ලක්ෂ දහයක බජට් එකක් තියෙන කෙනෙක්ට බ්‍රෑන්ඩ් new බැරිඋනත් ....අවුරුද්දක් දෙකක් පරණ නැනෝ...එකක් ගනින්....මිලත් අඩුයි....තෙලුත් කරනවා....

    නැනෝ පරණ මුණ එකේ තෙල් 16ක් - 18ක් වගේ කරනවා.....

    අලුත් මුණ එකේ auto ...තෙල් traffic එකේ 18ක් කරනවා.....දුර දුවනවානම් 20ක් කරනවා.....

    ගානත් අඩුයි....(add එක මගේ නෙමෙයි..)

    https://ikman.lk/en/ad/tata-nano-manual-2014-for-sale-colombo-3

    https://ikman.lk/en/ad/tata-nano-twist-xm-2015-for-sale-colombo-17
     
    Last edited:
    • Like
    Reactions: noBody2k18

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    ගෙවන මුදලට කිසිසේත්ම වටින්නේ නැති වහනයක්....කොහෙත්ම වටින්නේ නැ.... :yes:

    මොන ලැට් එකක්ද ඕක. දැක්කත් අප්පිරියයි. :dull::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    Review එක නම් හොදට කරලා තියෙනවා....

    මට එක දවසක් ඕක බලන්න ලැබුනා.....

    ගෙවන මුදලට කිසිසේත්ම වටින්නේ නැති වහනයක්....කොහෙත්ම වටින්නේ නැ....

    තනිකරම ඔකේ door panel - dashboard plastic බේසම් plastic ....video එකේ ලස්සනට පෙනුනනට වාහනේට නැගල පොඩ්ඩක් බලපු කෙනෙක් දැකල ඇති.....අඩුම තරම AC කියල දෙයක් ඇත්තෙම නැ.....

    රුපියල් ලක්ෂ දහයක බජට් එකක් තියෙන කෙනෙක්ට බ්‍රෑන්ඩ් new බැරිඋනත් ....අවුරුද්දක් දෙකක් පරණ නැනෝ...එකක් ගනින්....මිලත් අඩුයි....තෙලුත් කරනවා....

    නැනෝ පරණ මුණ එකේ තෙල් 16ක් - 18ක් වගේ කරනවා.....

    අලුත් මුණ එකේ auto ...තෙල් traffic එකේ 18ක් කරනවා.....දුර දුවනවානම් 20ක් කරනවා.....

    ගානත් අඩුයි....(add එක මගේ නෙමෙයි..)

    https://ikman.lk/en/ad/tata-nano-manual-2014-for-sale-colombo-3

    https://ikman.lk/en/ad/tata-nano-twist-xm-2015-for-sale-colombo-17

    මොන ලැට් එකක්ද ඕක. දැක්කත් අප්පිරියයි.

    නැනෝ වගේ ජරාවල් හොඳයි කියන්නෙ ඇයි බන්? ඔය බජාජ් ජංගම ලැට් එකට වඩා හොඳ උනාට ඒකත් පාවිච්චියට සුදුසු වාහනයක් නෙවෙයිනෙ. :no::no:

    මම නම් සල්ලි නැත්තන් සදාකාලිකව ලොරි බස් කටුවෙ යනවා ඔය ලඩි වල නැතුව. :dull:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Qute කිව්වට කිසිම Cute 1ක් නැති කරත්තයක්..
    මීට වඩා Three wheel 1 Safe. හදිස්සියකදි එලියට හරි පනින්න පුලුවන්, මෙක accident උනොත් හුස්ම හිර වෙලා මැරෙන්නෙ..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඉන්දියාවේත් තහනම් ඔය මරණේ කොහොම හරි ලංකාවට ගොඩ බෑව එහෙනම්
    ලංකාවේ මිනිස්සු ගැන දුකයි , කී දෙනෙක් ඕකට අහු වෙයිද දන්නේ නැහැ

    මේක මාර්කට් කරන්නේ යුරෝප් මොඩෙල් එක කියල , යුරෝප් වලට වද්ද ගන්නවද බන් මේ ලඩි ?
    අච්චර අඩුවට හොද කාර් තියෙද්දී , උන් තලලා විසි කරන වාහන මිට වඩා 10000% ගුණයක් හොදයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,422
    7,135
    113
    චැක් බං. මේකනම් එහෙන් පිටින්ම ජරාවක්. මම දවසක් වාහනේ සර්විස් එකට දාලා තියද්දි විල් එකක වෙනුවට ඕකක හයර් එකක් ගියා. තනිකරම ජරාවක්. ඔන්න ලක්ෂ 2 කට, 3 කට වගේ නම් කමක් නෑ.
     
    Last edited:

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    godak hodata video aka karala tinawa duppath minissunta godak watinawa. mama me wahane 15500km kata wada duwala tinawa. dan one year padala tinawa. godak un kawruth kiyana awa ahala awa ohe kiyonawa. meke adupadu widiyata mage experience aken qwoth car 1k akka compare karoth mala jarawak. hebei 3wheel bike walata wada godak hodai. lokuma adupadu thama traffic ake yanakota thambenawa, 50kmph paninakota engine ake sadde wadi, balance nam awlak ne. anika durability aka adui. man meken anuradhapura, dambulla, rathnapura palath wala dethun wathawak gihin tinawa. thanx again machn review akata ElaKiri
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    In my opinion For 10laks this vehicle is not worth. it should be at least within 4 to 6.5laks range.
    It is good for someone who looking for a brand new car but cannot afford more. But likewise this is not a car. It cannot even put in the High-Way. Also the Safety is null.
    Its better to go for a second hand Japan Vehicle if someone have thoughts to take this.
    :yes::yes::yes::yes::yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ලක්ෂ 10 oka 😣parana maruti hari nano ekak ganna eka hodai,ලක්ෂ් 5 වැඩිද මන්ද ?
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    ඉන්දියාවේත් තහනම් ඔය මරණේ කොහොම හරි ලංකාවට ගොඩ බෑව එහෙනම්
    ලංකාවේ මිනිස්සු ගැන දුකයි , කී දෙනෙක් ඕකට අහු වෙයිද දන්නේ නැහැ

    මේක මාර්කට් කරන්නේ යුරෝප් මොඩෙල් එක කියල , යුරෝප් වලට වද්ද ගන්නවද බන් මේ ලඩි ?
    අච්චර අඩුවට හොද කාර් තියෙද්දී , උන් තලලා විසි කරන වාහන මිට වඩා 10000% ගුණයක් හොදයි

    indiawe meka duwanawa ban tahanam na. ehe nano price ma yanne. :(
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,480
    113
    Nowhere
    ඉන්දියාවේත් තහනම් ඔය මරණේ කොහොම හරි ලංකාවට ගොඩ බෑව එහෙනම්
    ලංකාවේ මිනිස්සු ගැන දුකයි , කී දෙනෙක් ඕකට අහු වෙයිද දන්නේ නැහැ

    මේක මාර්කට් කරන්නේ යුරෝප් මොඩෙල් එක කියල , යුරෝප් වලට වද්ද ගන්නවද බන් මේ ලඩි ?
    අච්චර අඩුවට හොද කාර් තියෙද්දී , උන් තලලා විසි කරන වාහන මිට වඩා 10000% ගුණයක් හොදයි

    යකෝ 9000 කාන්ඩය දැන් යන්නෙ. ඒ කියන්නෙ 9000 + විකිනිලාද?
    දන්න මෝටර් සයිකලය හොදයි ඔය හුචක්කුවට වැඩිය මටනම්
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    yako meke lankawe parawal wala yanna be. ai itin patta walawalne tiyenne. walakata watunot ehema anit pettata peralenawa. nawattala tiyeddi hettu wenna bayai anith pettata peralei kiyala. indiawe wisi karapuwa mehe genath.. :P:P:P:P:P