PEO TV තුළින් 2019 ක්රිකට් ලෝක කුසලානය නොමිලේ බලන්න
මැයි 30 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන 2019 ICC ක්රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දේශීය විකාශන අයිතිය දරන Channel EYE නාලිකාව ඔස්සේ PEO TV පාරිභෝගිකයන්ට ද නොමිලේ නැරඹීමට අවස්ථාව ලැබේ.
ඒ අනුව නාලිකා අංක 2 ඔස්සේ PEO TV හි විකාශය වන Channel EYE නාලිකාව ක්රිකට් ලෝක කුසලානය අතරතුර Block නොවනු ඇත.
මෙවන් තත්වයක් තුළ තම පාරිභෝගිකයන්ට ද අසාධාරණයක් නොවන පරිදි Dialog TV ඔස්සේද ක්රිකට් ලෝක කුසලානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දීම Dialog Axiata හි වගකීම වේ.
FM & TV Sri Lanka
අමුතුවෙන් FREE වෙන්න දෙයක් නෑ අපිට නම්
දැන් සති දෙකක විතර ඉදලා අපේ පැත්තට PEO TV හැම චැනල් එකම FREE වැඩ කරනවා





උඹලත් බලහල්ලා උඹලගෙත් එහෙමද දන්නේ නෑ




