Buy Daihatsu Charade egg shape Diesel?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මං මෙන්න මේ car එක ගන්න ඉන්නේ.
    හැබැයි aposting නෑ, ac වැඩ නෑ
    ලීස් එකෙන් උස්සපු එක්ක. කෑලි ගලවල වගේ.
    හැබැයි body engine හොදයි කිඉව. Running condition.
    4.5 lak වලට පුළුවන්.

    ඒ ගානට අරන් හදා ගන්න එක ලාබද?
    aposting එහෙම හොයා ගන්න ඇති නේද?
    වෙන හොදට petrol / diesel කරන පෙනුම තියෙන අඩුවට තියෙන car මොනවද?

    x6dhk9.jpg

    izxb7n.png

    2qdd8o5.png

    2pozjig.png

    2h3u0hx.png

    2yl642v.png

    f1imut.png

    w7eznr.png

    2uqnn2t.png

    ස්තුති
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ඕකෙ ඩීසල් එක ටිකක් කරදරයි. පෙට්‍රල් එක තමා සාමාන්‍යෙන් හොඳ. අපෝස්ටින් හොයන්න නෑ, උඹට හදල දාන්න තමා වෙන්නෙ. තව ටිකක් අඩුකරගන්න බලපං. දිරල වැල වෙලා නෑ සෑහෙන හොඳ කන්ඩිෂන් එකක තියෙනව භාණ්ඩෙ
     
    Last edited:
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕකෙ ඩීසල් එක ටිකක් කරදරයි. පෙට්‍රල් එක තමා සාමාන්‍යෙන් හොඳ. අපෝස්ටින් හොයන්න නෑ, උඹට හදල දාන්න තමා වෙන්නෙ. තව ටිකක් අඩුකරගන්න බලපං. දිරල වැල වෙලා නෑ සෑහෙන හොඳ කන්ඩිෂන් එකක තියෙනව භාණ්ඩෙ

    එයා කිව apostin ටිකයි සීට් එකයි 45,000/= තියෙනවා කියල පිළියන්දල පැත්තේ.
    Thanks a lot. Rep ++
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    එයා කිව apostin ටිකයි සීට් එකයි 45,000/= තියෙනවා කියල පිළියන්දල පැත්තේ.
    Thanks a lot. Rep ++

    Ee tikath ekka denna kiyahan 5kata
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    වහල පේන්ට් කරලා බං ඉස්සරහ වීදුරුව යට දිරල නේද ඔකේ ඩීසල් එකේ එන්ජිම ඉක්මනට ගෙවෙන සීන් එකක් තිනවා ඔය අපොස්ටින් පාර්ට්ස් නං හොයන එක ලේසි නෑ උබට වියදම් කරන්න වෙයි ලක්ස 2 ට ඉල්ලාපන්
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    එයා කිව apostin ටිකයි සීට් එකයි 45,000/= තියෙනවා කියල පිළියන්දල පැත්තේ.
    Thanks a lot. Rep ++

    ඕකෙම ටිකද දන්නෑ :rofl:
    පරිස්සමෙන්
    දත් දොස්තරලාට හසු නොවන්න
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Oka nam roda thina minii pettiyak wage bn, nikan wath kohewath wadunoth umbe awasaane thama. Lankaawa maha guu ratak bn 1st car ekak ganna, wena rata wala oita wada supiri car wikunanne oya price eken half witara. Thawa poddak hoyala balala umbe safety eka genat hithala car ekak balapan.
     
    E gena baya wennata epa bn. Minissu oya wage thun gunayak gewala alto aran pare yanne.
     
    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Diesel charade eka 20n uda thel karanawa. Sapa pahasuwa adu unata hoda wahanayak oka. Ochchara mas karapu wahane engine gana sure karanna bari wei mcn. Engine ekath hadanna balagenama gannawanam ganin.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    Upholstering ලේසියෙන් හොයාගන්න බැරි නිසා තමයි ඕකෙන් ගලවගෙන තියෙන්නෙ :yes: උඹටත් වෙන්නෙ එහෙම එකකින් හොයාගන්න තමා. ඉස්සෙල්ලම Upholstering ගන්න තැනක් හොයාගෙන පස්සෙ කාරෙක ගන්න.