මං මෙන්න මේ car එක ගන්න ඉන්නේ.
හැබැයි aposting නෑ, ac වැඩ නෑ
ලීස් එකෙන් උස්සපු එක්ක. කෑලි ගලවල වගේ.
හැබැයි body engine හොදයි කිඉව. Running condition.
4.5 lak වලට පුළුවන්.
ඒ ගානට අරන් හදා ගන්න එක ලාබද?
aposting එහෙම හොයා ගන්න ඇති නේද?
වෙන හොදට petrol / diesel කරන පෙනුම තියෙන අඩුවට තියෙන car මොනවද?
ස්තුති

උඹටත් වෙන්නෙ එහෙම එකකින් හොයාගන්න තමා. ඉස්සෙල්ලම Upholstering ගන්න තැනක් හොයාගෙන පස්සෙ කාරෙක ගන්න.