|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නටන්න බැරි කොට පොලොව ඇදයි කියනවා වගේ පිච් එකට බනිනවා.නවසීලන්තේ එවුන් නෝ විකට් ගැහුවා 130ක්. ඕවර්ස් 16යි ගියේ:lol:

    unta chase karaddi pressue ekak thibune na ne...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඌව අයේ ගන්නේ නෑ එක ටීම් එකකින් වත් අපිට පොන්ටියා ආව නම් බලාගන්න තිබ්බ :)ඉම්ප්‍රොවෙමෙන්ට් එකක් ටීම් එකේ :):)එක්කො ඔකුන් ක්‍රිකට් ගහයි නැත්නම් අයේ ක්ලබ් එකටම යයි

    :lol::lol:

    haturusinghe karaya gathe natham ponting thamai ganna giye ape karumeta meka enam kiyala awa ape team ekata hariyanne ponting wage ekek thamai habai awith masayak yaddi team eke inna eun bagayak eliye wadak nathi eun set ekama elawala danawa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    Ehema thama bro Sudusu Kenata Sudusu De deela purudu Na ne Ape gothayonta :lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    එංගලන්තේ grounds වලින් Cardiff pitch එකේ තමයි වැඩිම swing එක තියෙන්නේ එහෙම pitch එකක ග්‍රීන් විකට් එකක් හම්බෙනවා කියන්නේ හොද fast bowling attack එකකට ඉතින් අයෙත් අහන්න දෙයක් නෑ, මොකද කොහොමත් අපේ ටීම් එක නොන්ඩි ගහහ ඇවිදින්න ට්‍රයි කරන නිසා knockout පන්ච් එකක් වගේ :dull::dull:

    අපි බලමු එංගලන්තේ පක්කො එක්ක match එකේ Nottingham pitch එක කොහොම වෙයිද කියල :P:P ලොවත් තණකොළ ගහක් උන් තියන් නැති වෙයි බලහන්කො :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    Trent Bridge වලනේ සමහර විට පළමු 500 බලන්න පුළුවන් වෙයි :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනභිභවනීය පරාජයන් හමුවේ.., නිතිපතා නොනැවතී ක්‍රිඩා කරන කුසල් මෙන්ඩිස් ,ටීම් එකේ යාළුවො ටිකත් ෆිට් එකේ තියාගෙන , "හැම ගේමටම බැහැලා ඉන්නෙ ඇයි?" කියල කවුරුවත් නොදැන මිනිහට බනිනවා.

    මිනිහා ටීම් එකේ එසේ මෙසේ පොරක් නෙමෙයි . අපි නොදන්න ගොඩාක් සිද්දි තියෙනවා ටීම් එක ඇතුලෙ.

    -ප්‍රැක්ටිස් කරන විකට් පොළු ටිකයි, ෆුට් බෝලෙයි, හොද බැට් දෙකකුයි කුසල්ගෙ.

    -කෑම කන්නගියාම වැඩිපුර සල්ලි දාන්නෙ කුසල්.

    -චන්දිමාල් දාන් ඉන්නෙ උගෙ බෝල්ගාඩ් එක

    -හතුරුසිංහට වට්සැප් ,ඉමෝ එක්ක ටික්ටොක් දාලා දීලා තියෙන්නෙ කුසල්.

    -කට්ටිය බොන්න ගියාම , වැඩි වෙලා ..දාන කබරයා අස් කරන්නෙ කුසල්.

    -ගොඩක් උන් අදින ශෝට් , ටීශර්ට් කුසල්ගෙ .

    -පොඩි අතමාරුවක්,ණයක් නම්,කුසල් තමයි ඉතින්.

    - ප්‍රැක්ටිස් එනකොට ගෙදරින් බත් ගේන්නේ කුසල්.

    - ක්‍රිකට් බෝඩ් එකේ සභාපති ගෙ කාමරේ බුදු පහන තියන්නෙ කුසල්.

    -ටෙරාබයිට් දෙකක වැල හාඩ් එකක් තියෙන්නෙ කුසල්ට.

    - ට්‍රිපක් යනකොට අරං යන්න.., දර්බක් එකක් තියෙන්නෙ කුසල්ට.

    -ටීම් එකේ ඉන්න උන්ගෙන්, හොදටම ඔතන්න දන්නෙ කුසල්.

    - කුසල් තමයි හතුරු අංකල්ගෙ පොඩි ළමයින්ගෙ හෝම්වර්ක් කරන්නෙ.

    - ටීම් එකේ එකෙක්ට ලෙඩක් දුකක් හැදුනාම , ඌ ව බලන්න හැමදේම,දමලගහල යන්නෙ කුසල්.

    -කුසල් තමයි පිටරටවලදි හම්බවෙන ගෑනු ළමයි ටීම් එකේ කොල්ලන්ට දෙන නම්බර් වලට මැසේජ් ගහල සීන් එක ගොඩදාලා දෙන්නෙ.

    -කුසල්ට ඉස්සර ක්‍රිකට් ගහන්න පුලුවන් වෙලා තිබ්බා.

    ඔන්න ඕවා නිසා කුසල එළියෙ ඉන්නවට කවුරුවත් කැමති නෑ. ටීම් එකේ අනික් වුන් ස්වකැමැත්තෙන්ම අයින් වෙලා කුසල් මෙන්ඩිස් ට සෙල්ලම් කරන්න දෙනවා.

    හොදම දේ තමයි කුසල් මෙන්ඩිස් ගෙ හිත හයියයි. කොච්චර බිංදුවට ගියත් ටීම් එක අතාරින්නෑ. එයාගේ යාළුවොත් එහෙම්මමයි. කුසල්ට වඩා ලොකු ගනන් ගහල කුසල් ගෙ හිත රිදෙයි කියල, ඉක්මණට අවුට් වෙලා එනවා......

    ඔන්න කුසල්ගෙ කතාව... බලලා Like එකක් දාන්න...
    :lol::lol::lol:FB
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Trent Bridge වලනේ සමහර විට පළමු 500 බලන්න පුළුවන් වෙයි :)

    අනිවා බන් බලහන්කො ලොවෙත් පක්කො attack එකට ඕකුන් risk එකක් ගන්නේ නෑ තනි දුඹුරු pitch එකක් සුවර් :yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    එංගලන්තේ grounds වලින් Cardiff pitch එකේ තමයි වැඩිම swing එක තියෙන්නේ එහෙම pitch එකක ග්‍රීන් විකට් එකක් හම්බෙනවා කියන්නේ හොද fast bowling attack එකකට ඉතින් අයෙත් අහන්න දෙයක් නෑ, මොකද කොහොමත් අපේ ටීම් එක නොන්ඩි ගහහ ඇවිදින්න ට්‍රයි කරන නිසා knockout පන්ච් එකක් වගේ :dull::dull:

    අපි බලමු එංගලන්තේ පක්කො එක්ක match එකේ Nottingham pitch එක කොහොම වෙයිද කියල :P:P ලොවත් තණකොළ ගහක් උන් තියන් නැති වෙයි බලහන්කො :lol:

    Pitch eke awlda apita thibune.. den api ball karanna enakota e thankola ugullalda

    Ane peradunama eka piliganna purudu weyanko nidahasata karunu kiyan nathuwa.. den lankawata eng awith odi series eka 5-0 gahala giye ethakotath thanakola case eka thibbada..

    Cricket balana ona ekekta penawa ape team eka hena pahalin inne kiyala. Oka pitch eke prashnayak neme. Ehema hithenawa ehema kiyala hitha hada ganilla.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ට්‍රෙන්ට් බ්‍රිජ් එකේ නේද එක පාරක් එංගලන්තේ උන් පක්කොන්ට රිදෙන්නම ගැහුවේ ?

    400 ගානක්ද කොහෙද ගැහුවා මතක විදිහට

    :yes::yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ට්‍රෙන්ට් බ්‍රිජ් එකේ නේද එක පාරක් එංගලන්තේ උන් පක්කොන්ට රිදෙන්නම ගැහුවේ ?

    400 ගානක්ද කොහෙද ගැහුවා මතක විදිහට

    :yes::yes::yes:

    :yes::yes:
    දැන් වර්ල්ඩ් රෙකොර්ඩ් එක තියෙන්නෙත් ඔය ග්‍රවුන්ඩ් එකේම තමයි.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Anith eka pitch eke thanakota tikak thibba kiyala eka bat karaganna amaru tharam wicket ekak neme. Ape un out una widiha balapan issallama. Ewagen keeyakata pitch conditions balapawada kiyala.

    Mendisge wicket eka vitharai man dekka vidihata pitch assistance ekak ekka gatta wicket ekak thibbe. Anith ewa technic awl and inimak build karanna barikama. Ewa waha ganna pitch ekata benala wedak na.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes:
    දැන් වර්ල්ඩ් රෙකොර්ඩ් එක තියෙන්නෙත් ඔය ග්‍රවුන්ඩ් එකේම තමයි.

    ඒ ඔසී එක්ක ගහපු එක නේද?

    එකත් තිබ්බේ ඔය ග්‍රවුන්ඩ් එකේමද ?

    ඇලෙක්ස් හෙල්ස් , බෙයාර්ස්ටෝ ගහපු මැච් එක නේ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒ ඔසී එක්ක ගහපු එක නේද?

    එකත් තිබ්බේ ඔය ග්‍රවුන්ඩ් එකේමද ?

    ඇලෙක්ස් හෙල්ස් , බෙයාර්ස්ටෝ ගහපු මැච් එක නේ

    ඔව් ඔව් ඕකෙම තමයි,ENG හරි WI මේ පාර 500 ගහයි කියලා හිතෙනවා :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Pitch eke awlda apita thibune.. den api ball karanna enakota e thankola ugullalda

    Ane peradunama eka piliganna purudu weyanko nidahasata karunu kiyan nathuwa.. den lankawata eng awith odi series eka 5-0 gahala giye ethakotath thanakola case eka thibbada..

    Cricket balana ona ekekta penawa ape team eka hena pahalin inne kiyala. Oka pitch eke prashnayak neme. Ehema hithenawa ehema kiyala hitha hada ganilla.

    අනේ ඉතින් උබත් මෙහෙම කියනවා නේ :lol:

    යකෝ ඕන ගොනෙකුට තේරෙනවා උදේ වරුවේ බොලේ හැරෙනවා කියල Sophia Gardens වල, cricket බැලුවට ග්‍රීන් විකට් එකක බැට් කරලා නෑ නේද :P එහෙම කරා නම් ඔහොම කියන්නේ නෑ ;)

    තිරිමන්නගේ විකට් එකේ ඉදන් කියන්න පුළුවන් බන් ග්‍රීන් විකට් එකක් කියන්නේ බොලේ ලිස්සල එන්නේ හරියට සෙමෙන්ති පොළවක වතුර දාල බැට් කරනවා වගේ තිරිමාන්නගේ lbw එක ගියේ ඇයි ? එක technique අවුල් දෙක අර මන් කියුවා එක ලෝකේ හැම බැටාම ෆුල් technical හරි නෑ ඒක දන්නවා නේ ;)
    කුසල් මෙන්ඩිස් ගේ එක දනන්ජයගේ lbw එකත් එහෙමයි :yes:

    ඒක තමයි යකෝ කියුවේ හොම්බෙන් යන ටීම් එකකට මෙහෙම pitch එකක් දුන්නම තව ඇපත් නැති වෙනවා ආයේ ඒකෙ දෙකක් නෑ :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඔව් ඕකෙම තමයි,ENG හරි WI මේ පාර 500 ගහයි කියලා හිතෙනවා :)

    අපොයි දෙයියනේ, කියද්දීත් ඇඟ හිරිවටෙනවා,
    එංගලන්තෙයි, වින්ඩියෝන්ටයි අපිත් එක්ක මැච් තියෙන්නේ ඔය ග්‍රවුන්ඩ් එකේද බන් ?

    :sorry::sorry::sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ට්‍රෙන්ට් බ්‍රිජ් එකේ නේද එක පාරක් එංගලන්තේ උන් පක්කොන්ට රිදෙන්නම ගැහුවේ ?

    400 ගානක්ද කොහෙද ගැහුවා මතක විදිහට

    :yes::yes::yes:

    :yes::yes: