නටන්න බැරි කොට පොලොව ඇදයි කියනවා වගේ පිච් එකට බනිනවා.නවසීලන්තේ එවුන් නෝ විකට් ගැහුවා 130ක්. ඕවර්ස් 16යි ගියේ![]()
unta chase karaddi pressue ekak thibune na ne...
නටන්න බැරි කොට පොලොව ඇදයි කියනවා වගේ පිච් එකට බනිනවා.නවසීලන්තේ එවුන් නෝ විකට් ගැහුවා 130ක්. ඕවර්ස් 16යි ගියේ![]()
ඌව අයේ ගන්නේ නෑ එක ටීම් එකකින් වත් අපිට පොන්ටියා ආව නම් බලාගන්න තිබ්බඉම්ප්රොවෙමෙන්ට් එකක් ටීම් එකේ
එක්කො ඔකුන් ක්‍රිකට් ගහයි නැත්නම් අයේ ක්ලබ් එකටම යයි
![]()
haturusinghe karaya gathe natham ponting thamai ganna giye ape karumeta meka enam kiyala awa ape team ekata hariyanne ponting wage ekek thamai habai awith masayak yaddi team eke inna eun bagayak eliye wadak nathi eun set ekama elawala danawa.

කමක් නැ..මගෙ පරන ක්‍රිකට් කැල්ල හිටියෙ එහෙ....![]()

ලොවත් තණකොළ ගහක් උන් තියන් නැති වෙයි බලහන්කො 
එංගලන්තේ grounds වලින් Cardiff pitch එකේ තමයි වැඩිම swing එක තියෙන්නේ එහෙම pitch එකක ග්‍රීන් විකට් එකක් හම්බෙනවා කියන්නේ හොද fast bowling attack එකකට ඉතින් අයෙත් අහන්න දෙයක් නෑ, මොකද කොහොමත් අපේ ටීම් එක නොන්ඩි ගහහ ඇවිදින්න ට්‍රයි කරන නිසා knockout පන්ච් එකක් වගේ
අපි බලමු එංගලන්තේ පක්කො එක්ක match එකේ Nottingham pitch එක කොහොම වෙයිද කියලලොවත් තණකොළ ගහක් උන් තියන් නැති වෙයි බලහන්කො

FBTrent Bridge වලනේ සමහර විට පළමු 500 බලන්න පුළුවන් වෙයි![]()

එංගලන්තේ grounds වලින් Cardiff pitch එකේ තමයි වැඩිම swing එක තියෙන්නේ එහෙම pitch එකක ග්‍රීන් විකට් එකක් හම්බෙනවා කියන්නේ හොද fast bowling attack එකකට ඉතින් අයෙත් අහන්න දෙයක් නෑ, මොකද කොහොමත් අපේ ටීම් එක නොන්ඩි ගහහ ඇවිදින්න ට්‍රයි කරන නිසා knockout පන්ච් එකක් වගේ
අපි බලමු එංගලන්තේ පක්කො එක්ක match එකේ Nottingham pitch එක කොහොම වෙයිද කියලලොවත් තණකොළ ගහක් උන් තියන් නැති වෙයි බලහන්කො
අනිවා බන් බලහන්කො ලොවෙත් පක්කො attack එකට ඕකුන් risk එකක් ගන්නේ නෑ තනි දුඹුරු pitch එකක් සුවර්
Trent Bridge වලනේ සමහර විට පළමු 500 බලන්න පුළුවන් වෙයි![]()
එංගලන්තේ grounds වලින් Cardiff pitch එකේ තමයි වැඩිම swing එක තියෙන්නේ එහෙම pitch එකක ග්‍රීන් විකට් එකක් හම්බෙනවා කියන්නේ හොද fast bowling attack එකකට ඉතින් අයෙත් අහන්න දෙයක් නෑ, මොකද කොහොමත් අපේ ටීම් එක නොන්ඩි ගහහ ඇවිදින්න ට්‍රයි කරන නිසා knockout පන්ච් එකක් වගේ
අපි බලමු එංගලන්තේ පක්කො එක්ක match එකේ Nottingham pitch එක කොහොම වෙයිද කියලලොවත් තණකොළ ගහක් උන් තියන් නැති වෙයි බලහන්කො

ට්‍රෙන්ට් බ්‍රිජ් එකේ නේද එක පාරක් එංගලන්තේ උන් පක්කොන්ට රිදෙන්නම ගැහුවේ ?
400 ගානක්ද කොහෙද ගැහුවා මතක විදිහට
![]()

දැන් වර්ල්ඩ් රෙකොර්ඩ් එක තියෙන්නෙත් ඔය ග්‍රවුන්ඩ් එකේම තමයි.
ඒ ඔසී එක්ක ගහපු එක නේද?
එකත් තිබ්බේ ඔය ග්‍රවුන්ඩ් එකේමද ?
ඇලෙක්ස් හෙල්ස් , බෙයාර්ස්ටෝ ගහපු මැච් එක නේ

Pitch eke awlda apita thibune.. den api ball karanna enakota e thankola ugullalda
Ane peradunama eka piliganna purudu weyanko nidahasata karunu kiyan nathuwa.. den lankawata eng awith odi series eka 5-0 gahala giye ethakotath thanakola case eka thibbada..
Cricket balana ona ekekta penawa ape team eka hena pahalin inne kiyala. Oka pitch eke prashnayak neme. Ehema hithenawa ehema kiyala hitha hada ganilla.

එහෙම කරා නම් ඔහොම කියන්නේ නෑ 

ඔව් ඔව් ඕකෙම තමයි,ENG හරි WI මේ පාර 500 ගහයි කියලා හිතෙනවා![]()