තණකොළ ගහක් නෑ නේද![]()
එංගලන්තේ සීතල හින්ද තණකොළ හැම pitch එකේම තියනවා කියල හිතන් match බලන උනුත් ඉන්නවා අප අතරම

තණකොළ ගහක් නෑ නේද![]()

ඔව් මම තමයි අද මුලින්ම වගේ ග්රවුන්ඩ් එකට ආවේ,එතකොටත් හරක් ටිකව ලිහලා තිබුනේ නෑ![]()

එංගලන්තේ සීතල හින්ද තණකොළ හැම pitch එකේම තියනවා කියල හිතන් match බලන උනුත් ඉන්නවා අප අතරම

ඔය පිට්ටනිය පුරා කොළ පාටට තියෙන්නේ තණකොළ නං ඕනේ තරං. මුන් පිච් එක විතරක් කපලනේ අපරාදේ
එංගලන්තේ සීතල හින්ද තණකොළ හැම pitch එකේම තියනවා කියල හිතන් match බලන උනුත් ඉන්නවා අප අතරම
එංගලන්තේ සීතල හින්ද තණකොළ හැම pitch එකේම තියනවා කියල හිතන් match බලන උනුත් ඉන්නවා අප අතරම

ඔය පිට්ටනිය පුරා කොළ පාටට තියෙන්නේ තණකොළ නං ඕනේ තරං. මුන් පිච් එක විතරක් කපලනේ අපරාදේ![]()

වරෙල්ලා කමෙට් බලන්න.තම්බියෝ කැරියොම තමයි![]()

පකිස්තාන් මම කැමති ටීම් එකක් නම් නෙමේ![]()
ඒත් අපේ ගොබ්බයන්ට මේකෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියනවා හරියට පාට්නර් ශිප් එකක් දාගත්තම මැච් එක ගොඩ දාගන්න පුලුව්න කියලමහේලත් කියල තිබ්බ හොද පාට්නශිප් කීපයක් ඕන සෙමි එන්න කියල

England need 349 ENG eunta me gana panala gahnna puluwath eth pakkoth ekka lesi wenne na.