ඔව් ඔව් සෙමි ෆයිනල් වත් ඒවි අපේ ටීම් එක
ඉත්තෑවෙක් ඉන්න්වා නෙ........![]()


MY PREDICTION
world cup එක දිනන්නේ new Zealand
අනුශුරයෝ west indies
ow ඇත්ත , new Zealand තමයි smart ම විදයට සෙල්ලම් කරන්නේPredict karanna amarui bng ehema
Lankawa, afga arenna anith okkoma side walata potential eka tiyenawa
Sirawata mepara wenna athi open ma world cup tournament eka..
Wena hama sarekama dinanna puluwan team 2,3k thiyenne..
Eth me para team 7k withara eka wage hodai.., india witharai tikak hari outstanding team ekakata inne
හෙට match එක අපි දිනනවා අනිවා .![]()
ඔව් ඔව් සෙමි ෆයිනල් වත් ඒවි අපේ ටීම් එක![]()

අම්මො හෙටම පලයන් ඩොකෙක් ගාවට නැත්ත්ම් ඉත්තෑව අරක පලන් එයි![]()
![]()
![]()


උබලා cricket ගැන දන්නේ නැ නේ , ක්රිකට් දන්න කට්ටිය විතරයි ටීම් එකත් එක්ක ඉන්නේ![]()

අව් අව්.....බින්දුගෙ ෆෑන් කෙනෙක්.......ඉත්තෑවෙක් නෙමෙ රයිනො සිරස් කෙනෙක් නෙ ඉන්නෙ![]()
![]()



okkoma ekai england un anith team walata dena pitch dekkama epa wenawa![]()

ඔන්න බලපං හෙට අපේ කොල්ලා ද්විත්ව ශතකයක් ගහනව![]()
ඔව් ඔව් 200ට ලකුණු 200ක් මදිවෙයී අපරදෙ..අපෙ හොන්දම බැටා.....
ඔව් ඔව් 200ට ලකුණු 200ක් මදිවෙයී අපරදෙ..අපෙ හොන්දම බැටා.....
![]()
![]()

ENG ගහයි වගේ
ENG ගහයි වගේ
