|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    තණකොළ ගහක් නෑ නේද :baffled:

    එංගලන්තේ සීතල හින්ද තණකොළ හැම pitch එකේම තියනවා කියල හිතන් match බලන උනුත් ඉන්නවා අප අතරම :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මම තමයි අද මුලින්ම වගේ ග්‍රවුන්ඩ් එකට ආවේ,එතකොටත් හරක් ටිකව ලිහලා තිබුනේ නෑ :(

    මී හරකා එනකන් ඉන්න ඇති :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එංගලන්තේ සීතල හින්ද තණකොළ හැම pitch එකේම තියනවා කියල හිතන් match බලන උනුත් ඉන්නවා අප අතරම :lol::lol:
    ඔය පිට්ටනිය පුරා කොළ පාටට තියෙන්නේ තණකොළ නං ඕනේ තරං. මුන් පිච් එක විතරක් කපලනේ අපරාදේ :no:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔය පිට්ටනිය පුරා කොළ පාටට තියෙන්නේ තණකොළ නං ඕනේ තරං. මුන් පිච් එක විතරක් කපලනේ අපරාදේ :no:

    :rofl::rofl:

    මේද සැරේ එංගලන්තේ කප් එක ගන්නමයි උපරිම ට්‍රයි එක :yes:

    උන්ගේ strength එක කොහොමත් batting නෙහ් උන් සෙල්ලන් කරන match වල ඔහොම pitch හදාගන්නේ ඒකයි :yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පකිස්තාන් මම කැමති ටීම් එකක් නම් නෙමේ :no::no:

    ඒත් අපේ ගොබ්බයන්ට මේකෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියනවා හරියට පාට්නර් ශිප් එකක් දාගත්තම මැච් එක ගොඩ දාගන්න පුලුව්න කියල :rolleyes::rolleyes: මහේලත් කියල තිබ්බ හොද පාට්නශිප් කීපයක් ඕන සෙමි එන්න කියල :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පකිස්තාන් මම කැමති ටීම් එකක් නම් නෙමේ :no::no:

    ඒත් අපේ ගොබ්බයන්ට මේකෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියනවා හරියට පාට්නර් ශිප් එකක් දාගත්තම මැච් එක ගොඩ දාගන්න පුලුව්න කියල :rolleyes::rolleyes: මහේලත් කියල තිබ්බ හොද පාට්නශිප් කීපයක් ඕන සෙමි එන්න කියල :yes::yes:

    ape eunta me match balanna welawak na club ekakata gehin kuduwenna gahala athal ganna thiyanawa one nam players la 2nek wage me match eka balai.:yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෝගන් ගේ ලොකු සීන් වැඩි අද කනවා

    :dull::dull: