CEB දිගටම මේක වෙනස් කරන්නෙ ඇයි?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    therenne na ne bn meka
    kiyaladyanko oya dwas kathawa
    බිල කඩන්න එන එකා මේ මාසෙ 4 වෙනිද ඇවිල්ලා ලබන මාසෙ 8 වෙනිද ආවොත් ඔය පරතරේ එන්නෙ 34. ඒත් තේරුනේ නැත්නම් කියපං?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මේක හොර ගේම් එකක් නේද? බලපන් අයක්‍රමය වෙනස් කරන්නෙ ඇයි? හිතපන් මෙහෙම කරාම හරිද? උඹලගේ මේ මාසෙයි, පස්සෙ මාසෙයි බිල නිකමට බලපන්. පහුගිය ඒවගෙත් මේක වෙනස් වෙලා. මේක ගේමක්නෙ බං? :angry:

    ceb-scam.jpg


    oke thiyena widiyata uda bill eka hadanakota meter reading eka aran thiyenne dawas 27n, deweni bill ekata reading aran thiyenne dawas 33n


    1st bill eke ube usage eka units 100i.. 2nd bill eke ube usage eka units 133i.


    1st bill eke 100/27 = 3.73 units per day
    2nd bill eke 133/33 = 4.03 units per day


    ube average usage eka daily units 4 wagene.. oke kisi horayak naha :no::no:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    බිල කඩන්න එන එකා මේ මාසෙ 4 වෙනිද ඇවිල්ලා ලබන මාසෙ 8 වෙනිද ආවොත් ඔය පරතරේ එන්නෙ 34. ඒත් තේරුනේ නැත්නම් කියපං?

    a kiyanne bn mona parathare da
    eka eka limit eka athare parathare da
    ayi ehema wenas wenne
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ethakota oya limit kadanne dwas ganata da
    1-30 unit ekata rupiyalayi
    30-60 ta unit ekata rupiyal dekayi

    a wageda ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ethakota oya limit kadanne dwas ganata da
    1-30 unit ekata rupiyalayi
    30-60 ta unit ekata rupiyal dekayi

    a wageda ?

    ඔවු
    සරල උදාහරනයක් විදියට CEB එකෙන් බිල බලන්න දවස් 60න් ආවොතින් යුනිට් 1-60 වෙනකන් රුපියලයි. මොකද 1-30 වෙනකන් රුපියල ගානෙ ගත්තොතින් දෙවනි මාසෙ මුල් යුනිට් 30ට රුපියල ගානෙ බිල් වෙන්නෙ නැතිව අපිට පාඩුවක් වෙන නිසා
    මේක මේ විදියට දවස් ගානට හදන්නෙ අඩු දවස් ගානකින් ආවොත් අඩු වෙනවා වැඩි දවස් ගානකින් ආවොත් වැඩිවෙනවා