මේක හොර ගේම් එකක් නේද? බලපන් අයක්රමය වෙනස් කරන්නෙ ඇයි? හිතපන් මෙහෙම කරාම හරිද? උඹලගේ මේ මාසෙයි, පස්සෙ මාසෙයි බිල නිකමට බලපන්. පහුගිය ඒවගෙත් මේක වෙනස් වෙලා. මේක ගේමක්නෙ බං? 
oke thiyena widiyata uda bill eka hadanakota meter reading eka aran thiyenne dawas 27n, deweni bill ekata reading aran thiyenne dawas 33n
1st bill eke ube usage eka units 100i.. 2nd bill eke ube usage eka units 133i.
1st bill eke 100/27 = 3.73 units per day
2nd bill eke 133/33 = 4.03 units per day
ube average usage eka daily units 4 wagene.. oke kisi horayak naha

