


.
ඉස්සර රසම එක මිස්ට පොප් යාළු .
අර දැල් දැල් එක .![]()
බොරු කියන්න එපා. ඉස්සර රස නෑ දැන් රහ ගොඩක් වෙනස්

.
ඉස්සර රසම එක මිස්ට පොප් යාළු .
අර දැල් දැල් එක .![]()
It's not proved to cause cancer.
බම්බුව. ඒ කාලෙ මිස්ටර් පොප් ගත්තෙ සෙල්ලං බඩු හම්බවෙන නිසා. ටිපි ටිප් එක තමා රස.






සෙල්ලම් බඩු දුන්නෙ පස්සෙ මුලින්ම සෙල්ලම් බඩු තිබ්බෙ නෑ .
කොහොමත් අර රතුපාට කවරෙ ආපු බාබකිව් ෆේලේවර් එක තමා රස .![]()




ටිපි ටිප් එකක් කන්න සල්ලි නැති එකෙක් රෙප් කපලා මහ ජරාවක් දාලා .......![]()
පව් බන් , නම දාල නැද්ද ?, උට Tipi Tip 5 වත් අරන් දෙමු
https://thumbnailer.mixcloud.com/unsafe/300x300/extaudio/9/8/4/1/e774-bc4c-4d8d-8319-0d0e4215d4ac.jpg



Code:https://thumbnailer.mixcloud.com/unsafe/300x300/extaudio/9/8/4/1/e774-bc4c-4d8d-8319-0d0e4215d4ac.jpg
ඔය තියෙන්නෙ එවපු එක .![]()