Tipi Tip

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,115
    25,235
    113
    75% ඉන්දියන්, සුනිල් පෙරේරාගේ අයියා තමයි ඇද ගෙන යන්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    .

    ඉස්සර රසම එක මිස්ට පොප් යාළු .

    අර දැල් දැල් එක .;)

    බම්බුව. ඒ කාලෙ මිස්ටර් පොප් ගත්තෙ සෙල්ලං බඩු හම්බවෙන නිසා. ටිපි ටිප් එක තමා රස.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    It's not proved to cause cancer.

    මම දන්න කෙනෙක් හිටියා MSG නිසා cancer හැදුනු. මැගී නූඩ්ල්ස් රසකාරකෙත් එක්ක දිනපතා කන්න පුරුදු වෙච්ච කෙනෙක්, අවුරුදු විසි ගානකදි cancer එකක් නිසා මැරුනා. මරණ පරීක්ශනේදි cancer එක හැදුනෙ MSG නිසයි කියල ඔප්පු උනේ නෑ. එහෙම ඔප්පුකරන්න පුලුවන් පරීක්ශණ ඇත්තෙන් නෑ. එහෙම තිබුනත් ඒක එලිවෙන්න දෙන්නෙ නෑ. බහුජාතික සමාගම් සල්ලිවලින් වහනව. ඒ සම්බන්ධ පරීක්ශණ ලත් නැනම ලොප් වෙනව. අපි දැනගන්න ඕනෙ ‍තෝරල බේරල කෑම කන්න.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බම්බුව. ඒ කාලෙ මිස්ටර් පොප් ගත්තෙ සෙල්ලං බඩු හම්බවෙන නිසා. ටිපි ටිප් එක තමා රස.

    සෙල්ලම් බඩු දුන්නෙ පස්සෙ මුලින්ම සෙල්ලම් බඩු තිබ්බෙ නෑ .
    :frown::frown::frown::frown::frown:
    කොහොමත් අර රතුපාට කවරෙ ආපු බාබකිව් ෆේලේවර් එක තමා රස .:cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    සෙල්ලම් බඩු දුන්නෙ පස්සෙ මුලින්ම සෙල්ලම් බඩු තිබ්බෙ නෑ .
    :frown::frown::frown::frown::frown:
    කොහොමත් අර රතුපාට කවරෙ ආපු බාබකිව් ෆේලේවර් එක තමා රස .:cool:

    මට මතක සෙල්ලං බඩු දීපු කාලෙ විතරයි. රොබෝල දුන්න :yes:
     
    • Like
    Reactions: Caps Lock

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    පව් බන් , නම දාල නැද්ද ?, උට Tipi Tip 5 වත් අරන් දෙමු :)

    උබට රේප් + ;)

    You must spread some Reputation around before giving it to Caps Lock again. :baffled: :(



    ටිපි ටිප් එකක් කන්න සල්ලි නැති එකෙක් රෙප් කපලා මහ ජරාවක් දාලා .......:lol::lol::lol:
     
    • Like
    Reactions: Caps Lock

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Mata nam issara tharan raha na dan.


    Podi kale Mr. Pop kawe nam Sticker, ara sellam badu hadana cards, magic ball ganna. E arenna TIPITIP rahata nam gahnanna ba.
     
    • Like
    Reactions: Caps Lock