Predictions after 04th June
Final Points Table

Predictions after 04th June
Final Points Table

Predictions after 04th June
07 Jun, Pakistan vs Sri Lanka = Sri Lanka
11 Jun, Bangladesh vs Sri Lanka = Sri Lanka
15 Jun, Sri Lanka vs Australia = Sri Lanka
01 Jul, Sri Lanka vs West Indies = Sri Lanka
Final Points Table
![]()
Predictions after 04th June
![]()




ඉත්තෑවෝ ටික මෙහෙ කෑගහනවා . ඒත් මැච් එකට පස්සෙ කමෙන්ටර් කියනවා මුන් මැච් 23 කට පස්සෙලු මේ මැච් එකක් දිනලා තියෙන්නෙ . අනේ අපොයි ...
කොහොම තිබ්බ ටීම් එකක්ද ? මේ![]()

උඹත් කරුණාරත්න මමත් කරුණාරත්න.
නැතහොත් දිමුත් කරුණාරත්න නැමති ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා වෙත,
අර බිංදු මල්ලි බැට් කරද්දි කොරපු හදියක් නෑ. හැබැයි, උණු උණුවේ මහා පොළොවට Download කරපු Catch එකේ දි දිමුවෝ උබේ හැසිරිමට මම ආසයි. එක නායකත්වයේ විදිහක්. උඹ බිංදු මල්ලිට ඒ වෙලාවේ කල අනුකම්පාව, පා කල කරුණාවට වචන නෑ..
මම ඉතිහාසයේ දැකපු හොදම නායකත්වය තිබ්බ, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණීගේ System එක දැක්කේ උඹෙන්. ඉතිරි Match ටික ගහලා, වැඩ්ඩෙක් වෙයන්. උඹට මෙදා පාර බැරි වුනත් දවසක උඹේ නායකත්වය රටට වටිවි..!!!
මෙදා පාරත් බැරි නෑ..පුළුවන්..
කවදා කොහෙ සෙල්ලම් කරත්,
රට වෙනුවෙන් සෙල්ලම් කරපන්
-Su Bandara Karunarthna
ඇයි බං. දිමුත් මොකෝ කලේ ? හැබැයි මම නම් කියන්නේ අපේ කැප්ටන් ඉන්න ඕන අර Pakistan කැප්ටන් වගේ. මුන්ට බැනලා බැරිනම් ගහලා හරි හදන්න ඕන.නැත්නම් මුන්ට කිසි ගානක් නැහැ. කවදාවක්වත් හැදෙන්නෙත් නෑ.
...



Hathurusingha ge press conference eka dakkda, porage hithe api eye ENG or AUS team eka parada kara keyala, eye win karoth onna menna keyala, pora hena loku talk denawa![]()




ඊයේ හොද වෙලාවට තලෙයිබාන් සෙට් එක all out කලේ ඉක්මනට
overs 3ක slow over rate එකක් තිබ්බා නේ තව පොඩ්ඩෙන් බඩු පැකට් වෙනවා දිමුත් ට![]()

