ෆාස්ට් බෝලර්ස්ල 5 දෙනෙක් විතරක් එක දිගට බෝල් කරද්දි ඕවර් රේට් එක අඩුවෙනවා බං කොහොමත්

අන්නේකයි overs තුනකට වඩා වැඩි නිසා Serious Over Rate Offence එකක්, match එකක් බෑන් වෙනවා තව ටිකෙන් දිමුත් ට

ෆාස්ට් බෝලර්ස්ල 5 දෙනෙක් විතරක් එක දිගට බෝල් කරද්දි ඕවර් රේට් එක අඩුවෙනවා බං කොහොමත්

අන්නේකයි 
ඇයි බං. දිමුත් මොකෝ කලේ ? හැබැයි මම නම් කියන්නේ අපේ කැප්ටන් ඉන්න ඕන අර Pakistan කැප්ටන් වගේ. මුන්ට බැනලා බැරිනම් ගහලා හරි හදන්න ඕන.නැත්නම් මුන්ට කිසි ගානක් නැහැ. කවදාවක්වත් හැදෙන්නෙත් නෑ.
නැත්නම් හැමදාම මැච් එක ඉවර උනාම කියනවා අඩුපාඩු හදාගෙන ඊලග තරගයට මුහුණ දෙනවා කියලා. ඊළඟ මැච් එක පටන් ගන්න කලින් කියනවා පසුගියද ගෙවල් සියල්ලම අමතක කරලා මේ තරඟයට හොඳින් මුහුණ දෙනවා කියලා. හරිනම් කියන්න ඕන සිදුවූ වැරදි වලින් අඩු අඩුපාඩු හදාගෙන, විශ්වාසයෙන් ක්රීඩා කිරීමට අද බලා බලාපොරොත්තු වෙනවා කියලා.
එක එක මනුස්සයා වෙනස් නේ බන් අනිත් එක ground එක මැද්දේ කෑගැහුව කියල playersලට හෙල්ප් එකක් වෙන්නේ නෑ ඒකෙන් තව pressure වෙන එකයි වෙන්නේ
හැබැයි බුලක් කෙලලා dressing room එකට ආවට පස්සේ නම් හොදට කියන්න ඕනේ දිමුත් එහෙම පොරක් කියාල තමයි කට්ටිය කියන්නේ

ෆාස්ට් බෝලර්ස්ල 5 දෙනෙක් විතරක් එක දිගට බෝල් කරද්දි ඕවර් රේට් එක අඩුවෙනවා බං කොහොමත්
Hathurusingha ge press conference eka dakkda, porage hithe api eye ENG or AUS team eka parada kara keyala, eye win karoth onna menna keyala, pora hena loku talk denawa![]()
haturusinghe pons dan balanne meken lakunu da ganna monawa karath wadak na api anthma team 4ta enne na eka nissa porata WC eka iwara wela shot eka hamba wenawa.
අන්නේකයි
overs තුනකට වඩා වැඩි නිසා Serious Over Rate Offence එකක්, match එකක් බෑන් වෙනවා තව ටිකෙන් දිමුත් ට


තලේබාන් කරයො ඕවරෙන් ඕවරේ පිට්ටනියෙ බුදිනෙ
Ada match dekak thiyenwa neda
Ow.
3.00 P. M. - RSA Vs India
6.00 P. M. - NZ Vs BAN
ඊයේ හොද වෙලාවට තලෙයිබාන් සෙට් එක all out කලේ ඉක්මනට
overs 3ක slow over rate එකක් තිබ්බා නේ තව පොඩ්ඩෙන් බඩු පැකට් වෙනවා දිමුත් ට![]()




Eka hena SCAM aekuk lu gihin tiyenne.සනා තේරීම් කමිටුවෙ ඉඳිද්දි වර්ල්ඩ් කප් එකක ඔහොම මැච් දෙකක් ෆේල් උනනම් මේ වෙද්දි කුසල් මෙන්ඩිස්ගෙ අන්ඩක් කඩල ලංකාවටත් ගෙන්නගෙන ඒ වෙනුවට වෙන එකෙක්වත් යවලා මතකනේ ගියපාර කීදෙනෙක්ගේ අඬු කඩල ලංකාවට ගෙන්නවගත්තද කියලා
eye eke nam penwai RSA Vs India star eke nam dekama penwai ne b
Eka hena SCAM aekuk lu gihin tiyenne.
Balnakota aehema karala tiyenney Insurance ganna. WORLD cup 10k dinath kridakayak ta aechara mudalak hamba wen nehe lu.
lankawe aewun num supirima mola karayo. salli hamba wenawa num.
Api nodanna goduk aewa aethule wenawa bun.


