|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Predictions after 04th June

    Final Points Table

    742940048221af60faa1e87ef723a5192c5bb35ef46eaa3d3b1d4125892ff85c41a4ae13.jpg

    :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Predictions after 04th June

    07 Jun, Pakistan vs Sri Lanka = Sri Lanka

    11 Jun, Bangladesh vs Sri Lanka = Sri Lanka

    15 Jun, Sri Lanka vs Australia = Sri Lanka

    01 Jul, Sri Lanka vs West Indies = Sri Lanka

    Final Points Table

    742940048221af60faa1e87ef723a5192c5bb35ef46eaa3d3b1d4125892ff85c41a4ae13.jpg

    Ithamath loku iththawek sitina bawa thamai penne.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Predictions after 04th June

    742940048221af60faa1e87ef723a5192c5bb35ef46eaa3d3b1d4125892ff85c41a4ae13.jpg

    වැඩක් නැත්න. වෙලාව් වැඩි නම් මගෙ පුක පොඩ්ඩක් කහල දීපන්කො බං තේරුමක් නැති වැඩ කරන වෙලේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹත් කරුණාරත්න මමත් කරුණාරත්න.
    නැතහොත් දිමුත් කරුණාරත්න නැමති ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා වෙත,

    අර බිංදු මල්ලි බැට් කරද්දි කොරපු හදියක් නෑ. හැබැයි, උණු උණුවේ මහා පොළොවට Download කරපු Catch එකේ දි දිමුවෝ උබේ හැසිරිමට මම ආසයි. එක නායකත්වයේ විදිහක්. උඹ බිංදු මල්ලිට ඒ වෙලාවේ කල අනුකම්පාව, පා කල කරුණාවට වචන නෑ..

    මම ඉතිහාසයේ දැකපු හොදම නායකත්වය තිබ්බ, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණීගේ System එක දැක්කේ උඹෙන්. ඉතිරි Match ටික ගහලා, වැඩ්ඩෙක් වෙයන්. උඹට මෙදා පාර බැරි වුනත් දවසක උඹේ නායකත්වය රටට වටිවි..!!!
    මෙදා පාරත් බැරි නෑ..පුළුවන්.. 🙏🙏🙏

    කවදා කොහෙ සෙල්ලම් කරත්,
    රට වෙනුවෙන් සෙල්ලම් කරපන්

    -Su Bandara Karunarthna
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඉත්තෑවෝ ටික මෙහෙ කෑගහනවා . ඒත් මැච් එකට පස්සෙ කමෙන්ටර් කියනවා මුන් මැච් 23 කට පස්සෙලු මේ මැච් එකක් දිනලා තියෙන්නෙ . අනේ අපොයි ...:rofl::rofl::rofl:

    කොහොම තිබ්බ ටීම් එකක්ද ? මේ :dull:

    FGwrzP5.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉත්තෑවෝ ටික මෙහෙ කෑගහනවා . ඒත් මැච් එකට පස්සෙ කමෙන්ටර් කියනවා මුන් මැච් 23 කට පස්සෙලු මේ මැච් එකක් දිනලා තියෙන්නෙ . අනේ අපොයි ...:rofl::rofl::rofl:

    කොහොම තිබ්බ ටීම් එකක්ද ? මේ :dull:

    මාලිංග මැච් එකක් දිනුවේ 2017/08 පස්සේ.
    මැච් 21 පැරදිලා :baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,137
    113
    33
    ෆින්ලන්ඩ්
    උඹත් කරුණාරත්න මමත් කරුණාරත්න.
    නැතහොත් දිමුත් කරුණාරත්න නැමති ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා වෙත,

    අර බිංදු මල්ලි බැට් කරද්දි කොරපු හදියක් නෑ. හැබැයි, උණු උණුවේ මහා පොළොවට Download කරපු Catch එකේ දි දිමුවෝ උබේ හැසිරිමට මම ආසයි. එක නායකත්වයේ විදිහක්. උඹ බිංදු මල්ලිට ඒ වෙලාවේ කල අනුකම්පාව, පා කල කරුණාවට වචන නෑ..

    මම ඉතිහාසයේ දැකපු හොදම නායකත්වය තිබ්බ, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණීගේ System එක දැක්කේ උඹෙන්. ඉතිරි Match ටික ගහලා, වැඩ්ඩෙක් වෙයන්. උඹට මෙදා පාර බැරි වුනත් දවසක උඹේ නායකත්වය රටට වටිවි..!!!
    මෙදා පාරත් බැරි නෑ..පුළුවන්.. 🙏🙏🙏

    කවදා කොහෙ සෙල්ලම් කරත්,
    රට වෙනුවෙන් සෙල්ලම් කරපන්

    -Su Bandara Karunarthna

    ඇයි බං. දිමුත් මොකෝ කලේ ? හැබැයි මම නම් කියන්නේ අපේ කැප්ටන් ඉන්න ඕන අර Pakistan කැප්ටන් වගේ. මුන්ට බැනලා බැරිනම් ගහලා හරි හදන්න ඕන.නැත්නම් මුන්ට කිසි ගානක් නැහැ. කවදාවක්වත් හැදෙන්නෙත් නෑ.

    නැත්නම් හැමදාම මැච් එක ඉවර උනාම කියනවා අඩුපාඩු හදාගෙන ඊලග තරගයට මුහුණ දෙනවා කියලා. ඊළඟ මැච් එක පටන් ගන්න කලින් කියනවා පසුගියද ගෙවල් සියල්ලම අමතක කරලා මේ තරඟයට හොඳින් මුහුණ දෙනවා කියලා. හරිනම් කියන්න ඕන සිදුවූ වැරදි වලින් අඩු අඩුපාඩු හදාගෙන, විශ්වාසයෙන් ක්‍රීඩා කිරීමට අද බලා බලාපොරොත්තු වෙනවා කියලා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඇයි බං. දිමුත් මොකෝ කලේ ? හැබැයි මම නම් කියන්නේ අපේ කැප්ටන් ඉන්න ඕන අර Pakistan කැප්ටන් වගේ. මුන්ට බැනලා බැරිනම් ගහලා හරි හදන්න ඕන.නැත්නම් මුන්ට කිසි ගානක් නැහැ. කවදාවක්වත් හැදෙන්නෙත් නෑ.

    ...

    එක එක මනුස්සයා වෙනස් නේ බන් අනිත් එක ground එක මැද්දේ කෑගැහුව කියල playersලට හෙල්ප් එකක් වෙන්නේ නෑ ඒකෙන් තව pressure වෙන එකයි වෙන්නේ :)

    හැබැයි බුලක් කෙලලා dressing room එකට ආවට පස්සේ නම් හොදට කියන්න ඕනේ දිමුත් එහෙම පොරක් කියාල තමයි කට්ටිය කියන්නේ :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඊයේ හොද වෙලාවට තලෙයිබාන් සෙට් එක all out කලේ ඉක්මනට ;)
    overs 3ක slow over rate එකක් තිබ්බා නේ තව පොඩ්ඩෙන් බඩු පැකට් වෙනවා දිමුත් ට :sorry:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Hathurusingha ge press conference eka dakkda, porage hithe api eye ENG or AUS team eka parada kara keyala, eye win karoth onna menna keyala, pora hena loku talk denawa :D
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113

    ඊයේ හොද වෙලාවට තලෙයිබාන් සෙට් එක all out කලේ ඉක්මනට ;)
    overs 3ක slow over rate එකක් තිබ්බා නේ තව පොඩ්ඩෙන් බඩු පැකට් වෙනවා දිමුත් ට :sorry:

    :yes::yes:
    ෆාස්ට් බෝලර්ස්ල 5 දෙනෙක් විතරක් එක දිගට බෝල් කරද්දි ඕවර් රේට් එක අඩුවෙනවා බං කොහොමත්