iPhone X ekak ganna.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    E kiwwe full charge unahama 88%k thiyenawa kiyana ekada?100%k charge wenne nadda??

    ෆෝන් එකේ ඔප්ශන් එකක් තියනවා හෙල්ත් එජ බලන්න ඒකෙන් තමයි පෙන්නන්නෙ මේ ප්‍රසන්ටේජ් එක. බැටරි යූස් කරන්න කරන්න ඒකෙ කෙමිකල් වියෝජනය වෙන නිසා එන්න එන්න කැපෑසිටි එක අඩු වෙනවා
    මේ කියන්නෙ දැන් බැටරියෙ තියෙන්නෙ ඔරිජිනල් කැපෑසිටි එකෙන් 88%යි කියලා. බැටරිය ෆුල් චාජ් වෙනවා 100%ම ඒත් තියෙන්නෙ ෆෝන් එක ගනිද්දි තිබුනු කැපෑසිටි එකෙන් 88%යි.

    ඔරිජිනල් බැටරිය 2716mAh, දැන් 2390mAh වගේ ඇත්තෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    Appata siri.kohomada ban battery health eka balanne.android wala balanna barida oka?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    අන්නේකයි බන් මගෙත් දැන් 89% හරියට අවුරුද්දයි :yes::yes:

    89%යි කියල කොහොමද උඹල කියන්නෙ.. මට තේරෙන්නෙ නෑ

    ෆුල් චාජ් වෙන්නෙ එච්චරද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    89%යි කියල කොහොමද උඹල කියන්නෙ.. මට තේරෙන්නෙ නෑ

    ෆුල් චාජ් වෙන්නෙ එච්චරද?

    :confused::confused::confused:

    ඔව් බන් මටත් තේරෙන්නේ නෑ....?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ෆෝන් එකේ ඔප්ශන් එකක් තියනවා හෙල්ත් එජ බලන්න ඒකෙන් තමයි පෙන්නන්නෙ මේ ප්‍රසන්ටේජ් එක. බැටරි යූස් කරන්න කරන්න ඒකෙ කෙමිකල් වියෝජනය වෙන නිසා එන්න එන්න කැපෑසිටි එක අඩු වෙනවා
    මේ කියන්නෙ දැන් බැටරියෙ තියෙන්නෙ ඔරිජිනල් කැපෑසිටි එකෙන් 88%යි කියලා. බැටරිය ෆුල් චාජ් වෙනවා 100%ම ඒත් තියෙන්නෙ ෆෝන් එක ගනිද්දි තිබුනු කැපෑසිටි එකෙන් 88%යි.

    ඔරිජිනල් බැටරිය 2716mAh, දැන් 2390mAh වගේ ඇත්තෙ

    :confused::confused::confused:

    ඔව් බන් මටත් තේරෙන්නේ නෑ....?

    Ayi ban u oya kiyala thiyenne wisthara karala.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    89%යි කියල කොහොමද උඹල කියන්නෙ.. මට තේරෙන්නෙ නෑ

    ෆුල් චාජ් වෙන්නෙ එච්චරද?

    ෆෝන් එකේ ඔප්ශන් එකක් තියනවා හෙල්ත් එජ බලන්න ඒකෙන් තමයි පෙන්නන්නෙ මේ ප්‍රසන්ටේජ් එක. බැටරි යූස් කරන්න කරන්න ඒකෙ කෙමිකල් වියෝජනය වෙන නිසා එන්න එන්න කැපෑසිටි එක අඩු වෙනවා
    මේ කියන්නෙ දැන් බැටරියෙ තියෙන්නෙ ඔරිජිනල් කැපෑසිටි එකෙන් 88%යි කියලා. බැටරිය ෆුල් චාජ් වෙනවා 100%ම ඒත් තියෙන්නෙ ෆෝන් එක ගනිද්දි තිබුනු කැපෑසිටි එකෙන් 88%යි.

    ඔරිජිනල් බැටරිය 2716mAh, දැන් 2390mAh වගේ ඇත්තෙ

    NEMISIS කියල තියෙන්නේ :yes:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Appata siri.kohomada ban battery health eka balanne.android wala balanna barida oka?

    short answer : බැටරි හෙල්ත් මනින ඇප් එකක් දාගෙන පුලුවන්

    long answer : සාමාන්‍යෙන් ඕනම බැටරි එකක කැපෑසිටි එක මනින්න දිගටම මොනිටර් කරන් ඉන්න ඕන. ඔරිජිනල් කෑපෑසිටි එක හරියට දැනගන්න ඕන

    iPhone එකේ සේරම පැරාමීටර් ඇපල් එකෙන් දන්න නිසා උන්ට ඕක පට්ට ඇකියුරේට් විදියට මනින්න පුලුවන් ඇති සමහර විට ස්පෙශල් සෙන්සර් එහෙම තියනවා ඇති බැටරියෙන් ගන්න කරන්ට් එක එහෙම දිගටම මොනිටර් කරන්න පුලුවන්, එහෙම නම් කැපෑසිටි එක පට්ටම ඇකියුරේට් වන්න පෙන්නන්න පුලුවන්

    හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල බැටරි හෙල්ත් ඇප් තියෙන්නෙ වෙන වෙන එවුන් හදපුවා, ඒක නිසා අපි එහෙම ඇප් එකක් දාපු ගමන් හිස්ටොරිකල් ඩේට නැහැ සෙන්සර් තිබුනත් ඒවට 3rd party ඇප්ස් වලට ඇක්සස් තියෙද දන්නෙ නැහැ. ඔය ඇප් හැම ඩිවයිස් එකකටම හදන නිසා දැනට තියන හැම ෆෝන් බැටරියකම ඩේට ඇප් එකේ තියෙද දන්නෙ නැහැ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් බැටරි හෙල්ත් ඇප් වල ඇකියුරසි එක කොයි තරමද කියන්න බැහැ
    ෆෝන් එක හදපු එවුන්ම ඇප් එකක් හරි ඔප්ශන් එකක් හරි දෙනවා නම් බැටරි හෙල්ත් එක බලාගන්න ඒක තමයි හෙල්ත් එක බලාගන්න පුලුවන් ඇකියුරේට්ම විදිය
     
    • Like
    Reactions: N A K A M U R A

    ok bro thanks reply ekata.mage thiyenne LG V30 ekak.ehema battery awulak nam thaama naha.LG unge battery hodai kiyala ahala thiyenawa anith ewata wada.balamuko issarahata.thanks again.:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    short answer : බැටරි හෙල්ත් මනින ඇප් එකක් දාගෙන පුලුවන්

    long answer : සාමාන්‍යෙන් ඕනම බැටරි එකක කැපෑසිටි එක මනින්න දිගටම මොනිටර් කරන් ඉන්න ඕන. ඔරිජිනල් කෑපෑසිටි එක හරියට දැනගන්න ඕන

    iPhone එකේ සේරම පැරාමීටර් ඇපල් එකෙන් දන්න නිසා උන්ට ඕක පට්ට ඇකියුරේට් විදියට මනින්න පුලුවන් ඇති සමහර විට ස්පෙශල් සෙන්සර් එහෙම තියනවා ඇති බැටරියෙන් ගන්න කරන්ට් එක එහෙම දිගටම මොනිටර් කරන්න පුලුවන්, එහෙම නම් කැපෑසිටි එක පට්ටම ඇකියුරේට් වන්න පෙන්නන්න පුලුවන්

    හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වල බැටරි හෙල්ත් ඇප් තියෙන්නෙ වෙන වෙන එවුන් හදපුවා, ඒක නිසා අපි එහෙම ඇප් එකක් දාපු ගමන් හිස්ටොරිකල් ඩේට නැහැ සෙන්සර් තිබුනත් ඒවට 3rd party ඇප්ස් වලට ඇක්සස් තියෙද දන්නෙ නැහැ. ඔය ඇප් හැම ඩිවයිස් එකකටම හදන නිසා දැනට තියන හැම ෆෝන් බැටරියකම ඩේට ඇප් එකේ තියෙද දන්නෙ නැහැ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් බැටරි හෙල්ත් ඇප් වල ඇකියුරසි එක කොයි තරමද කියන්න බැහැ
    ෆෝන් එක හදපු එවුන්ම ඇප් එකක් හරි ඔප්ශන් එකක් හරි දෙනවා නම් බැටරි හෙල්ත් එක බලාගන්න ඒක තමයි හෙල්ත් එක බලාගන්න පුලුවන් ඇකියුරේට්ම විදිය

    උබේ මොලේ යකෝ
    බැටරි ඇතුලේ තියෙන්නේ කෙමිකල්ස් බන්
    ඒවාට සෙන්සර් හයි කරන්න බැ පුති
    උබේ ඇපේල් එකෙත් ඇන්ඩ්රොයිඩ් එකෙත් ඔය පෙන්නන්නේ එස්ටිමේෂන් එකක් විතරයි
    සිස්ටම් එකෙන් පෙන්නුවත් වෙනම ඇප් එකකින් මොනිටර් කරත් කරන්නේ එකම දේ