capacity nm sure e unata hodata cool wenna oni mata (family ekema amma ara anik 3denatama thadata cool wenna oni). office ekenm tiyenne VRV ewage hari amarui e nisa settings change wenas unahama cool ne.. e nisa change karanne nah apith 25 tiyenne (Energy audit kiyanne 25 tiyannalu kiyala kianne)
Electronic gadgets walata yanna current eka separately measure karanna gadget nadda?
එකක 1ක් 2ක්
EcoNavi පාවිච්චි කරන්න ඕනේ
සුපිරි පොස්ට් එකක්
මමත් A/C එකක් ගන්න ඉන්නේ.A/C ගැන කිසිම idea එකක් නැ.. මම රෑට week days වල රෑට පැය 5 - 6 ක් වගේ තම වැඩ කරන්නේ. නිදියන වෙලාවෙත් දැම්මොත් පැය 12 ක් වගේ.. week end එකේ නම් උදේ ඉදන් එකදිගට වැඩ.. Freelancer කරන නිසා ජොබ් එකත් එක්ක දවල් ට නම් week days වල A/C ඕනි වෙන්නේ නැ...
තව ප්‍රශ්නයක් කාමරේ සීල් කරන නිසා රෑට වැඩ කරලා නිදියද්දී a/c එක off කරලා නිදියද්දී රත් වෙනවද ?
කාමරේ දිග : 8 feet
කාමරේ පළල : 7 feet
කාමරේ උස : 8 feet
සිවිලිම සිවිලිම් ෂිට් ගහල තියෙන්නේ.. ලැප් එකක් විතරයි use කරන්නේ. සිවිලිම් fan එකකුත් තියනවා.. එක වැඩක් වෙන එකක් නැද්ද..
ekko uba diga palala Kaamarayakda oka naththan podi storeroom ekakdaekko uba diga palala
danne na
hondha insulation ekak thiyenna th one. room eke badu ehemath adui nam thawath efficiency eka wedyi.
මම හැමදාම රෑට විතරයි දාන්නේ.බිල හයසීයකින් වගේ වැඩි උනේ.![]()
Up
57+, ithika mithika. ~Thanks 4 voting EkLegends~

කාමරේට 12000BTU Inverter AC එකක් හයි කරන්න ඕනෙ. AC එක ගනිද්දි මොනවද options බලන්න තියෙන්නෙ?
මට තියෙන ප්‍රශ්න,
1. අඩුම විදුලි බලයක් වැයවෙන AC එක මොකක්ද? (energy saving % එක වැඩිම)
2. WIFI තියෙන AC එකක් ගන්න එකේ එච්චර වැදගත්කමක් තියෙද?
3. Auto Restart Function කියන්නෙ මොකක්ද? ඒක වැදගත් option එකක්ද?
4. විවිධ ගෑස් වර්ග සහිත AC තියෙනවනෙ.( R410a, R32 වගේ ). මේවයින් මොන ගෑස් එක තියෙන AC එකද හොඳ?
5. Bacteria And Virus Filtration Option, Active Carbon Filter වගේ option වැදගත්ද?
6. මීට අමතරව වෙන මොනවද බලන්න තියෙන්න options?