පාඨලීගේ වැඩක් ඔන්න

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පාඨලීගේ වැඩක් ඔන්න

    විනාඩියක් වැය කරලා බලන්න
    හිතට දැනෙන video එකක්
    කරේ මොකා උනත් වැඩේ හොඳයි
    මේ පාර වත් රණවිරුවන් අමතක වෙන්න දෙන්න හොඳ නැහැ
    මේක Type කරනකොටත් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා
    :love:ආදරෙයි විරුවාණෙනි:love:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,591
    113
    මමත් මේක tv එකේ බැලුවා. හරිම සංවේදී සහ හිතට වදින වීඩියෝ එකක්. අපි වෙනුවෙන් අපි වීඩියෝ එකට පස්සෙ ආපු හොදම එක.

    හැබැයි මේක කරල තියෙන්නේ පාඨ්ලී නම් අකැමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ තමන්ගේ දේශපාලන target එකට මේ දවස්වල රණවිරුවන්ට රටේ තියෙන පිලිගැනීම තමන්ගේ වාසියට යොදාගත් තුච්ච වැඩක් කියලයි. මොකොද තමන්ගේ වාසියට ඕනෙම වැඩක් කරන ප්‍රතිපත්තියක් නැති එකෙක් තමයි ඕකා.

    ඒ වගේම කියන්න ඕනෙ රටේ වර්තමාන පරිසරය නිවැරැදිව හදුනාගෙන තමන්ගේ ගමනට සැලසුම් හදන්න පුලුවන් හොද Strategist කෙනෙක්. මැකියාවෙලි චරිතයක්.
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මමත් මේක tv එකේ බැලුවා. හරිම සංවේදී සහ හිතට වදින වීඩියෝ එකක්. අපි වෙනුවෙන් අපි වීඩියෝ එකට පස්සෙ ආපු හොදම එක.

    හැබැයි මේක කරල තියෙන්නේ පාඨ්ලී නම් අකැමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ තමන්ගේ දේශපාලන target එකට මේ දවස්වල රණවිරුවන්ට රටේ තියෙන පිලිගැනීම තමන්ගේ වාසියට යොදාගත් තුච්ච වැඩක් කියලයි. මොකොද තමන්ගේ වාසියට ඕනෙම වැඩක් කරන ප්‍රතිපත්තියක් නැති එකෙක් තමයි ඕකා.

    :yes::yes::yes:

    on his way to UNP leadership
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    ඕක එළකිරි එකේ කෙනෙක් නියමෙට දාලා තිබ්බ 2015දී මහින්ද අත් ඇරලා ගවපාලනයට සපෝට් කරේ ඒ පාරජයෙන් පස්සේ මහින්දගේ දේශපාලනේ ඉවර වෙයි කියලා හිතලා
    හැබැයි මිනිහා හිතුව විදිහට වැඩේ උනේ නැ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :yes::yes::yes:

    :yes::yes::yes:

    ඕක එළකිරි එකේ කෙනෙක් නියමෙට දාලා තිබ්බ 2015දී මහින්ද අත් ඇරලා ගවපාලනයට සපෝට් කරේ ඒ පාරජයෙන් පස්සේ මහින්දගේ දේශපාලනේ ඉවර වෙයි කියලා හිතලා
    හැබැයි මිනිහා හිතුව විදිහට වැඩේ උනේ නැ
    :yes::yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමත් මේක tv එකේ බැලුවා. හරිම සංවේදී සහ හිතට වදින වීඩියෝ එකක්. අපි වෙනුවෙන් අපි වීඩියෝ එකට පස්සෙ ආපු හොදම එක.

    හැබැයි මේක කරල තියෙන්නේ පාඨ්ලී නම් අකැමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ තමන්ගේ දේශපාලන target එකට මේ දවස්වල රණවිරුවන්ට රටේ තියෙන පිලිගැනීම තමන්ගේ වාසියට යොදාගත් තුච්ච වැඩක් කියලයි. මොකොද තමන්ගේ වාසියට ඕනෙම වැඩක් කරන ප්‍රතිපත්තියක් නැති එකෙක් තමයි ඕකා.

    ඒ වගේම කියන්න ඕනෙ රටේ වර්තමාන පරිසරය නිවැරැදිව හදුනාගෙන තමන්ගේ ගමනට සැලසුම් හදන්න පුලුවන් හොද Strategist කෙනෙක්. මැකියාවෙලි චරිතයක්.

    78.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
     
    උබේ කතාව 100% ඇත්ත මු මහා එපා කරපු එකෙක්
    හැබැයි මුගේ ප්ලෑන් එක අවුල් උනා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උබේ කතාව 100% ඇත්ත මු මහා එපා කරපු එකෙක්
    හැබැයි මුගේ ප්ලෑන් එක අවුල් උනා

    Oka GuNP eken nomination ganna hitiye. Sajiya wade kawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය ඇඩ් හදන්ඩ , දාන්ඩ වියදම් කරපු රජයේ මුදල් පාඨලී ආපහු දෙනවලුද ????????????????????????
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Oka GuNP eken nomination ganna hitiye. Sajiya wade kawa.

    හ්ම්... මෙයා අමුතු ලයින් එකකට ගියේ... යූ ඇන් පී එකට සපෝට් කළාට අපි ඊටවඩා වෙනස් වගේ හැඟීමක් දනවන විදියට තනියම ගේමක් ගෙනිච්චෙ... ඒක පරණ සාමාජිකයන්ට තේරිලා තමයි ඩීල් එක දුන්නෙ.... කොන්ඩෙ බෙදලා පීරලා පෙනුම පවා වෙනස් කරගත්තෙ.....