dan inna podi un

Emios

Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    dan inna podi un kohomada ban matured wenne tak gala.tv eke ehema inna actorsla kello ehema talk karana widiyath hena matured.but wayasa 18 or 21.But body ekath 30 penala wage.eth api 18di ape yaluwoth batu ata wage.hena immature look and immature weda kare.mata meka hena confusing.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    meka balapan 21st birthday ekata anatha niwasekata thagi dila.ita kalin volunteer teach karala.e athin man 21di bila gedara giya heti matakath ne.:sorry:

     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අපේ සර් කාරයෙක් කිවා වයසට වඩා අඩුවෙන් පේන එක වාසනාවන්තලු. මොකද අනික් එවුන් වයසට ගියත් ඊට වඩා වයස පේනවා. එත් අපි එහෙම නෑ කොල්ලෝ වගේ ඉන්න පුලුවන් වයසට ගියත්.:cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඉන්න පොඩි උන් matured නෙමේ බං ඒ ටීවී වල ඉන්න උන් matured. බඩු ජීවිතේට බැස්සාම එහෙම වෙනව ලැබෙන අත්දැකීම් එක්ක.
     

    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    හැදුණ වැඩුණ පරිසරය තමයි මූලිකම හේතුව. වෙන මොකුත් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    දැන් ඉන්න පොඩි උන් matured නෙමේ බං ඒ ටීවී වල ඉන්න උන් matured. බඩු ජීවිතේට බැස්සාම එහෙම වෙනව ලැබෙන අත්දැකීම් එක්ක.

    Badu newe ban nikan unuth matured