priyamal perera

අපෝ නොදකින්. අර ටීටුවෙන්ටිය ටෙස්ට් කියලා හිතන් ගහපු එක නේද. තූහ්.
priyamal perera

අපෝ නොදකින්. අර ටීටුවෙන්ටිය ටෙස්ට් කියලා හිතන් ගහපු එක නේද. තූහ්.
ape next match ekatath onna dawasama wahinawalu
AUS vs SL
15/06 - 03:00 PM
20th match, ICC Cricket World Cup at London, Jun 15 2019
https://www.worldweatheronline.com/cricket/lords-london-weather/gb.aspx
![]()

අපෝ නොදකින්. අර ටීටුවෙන්ටිය ටෙස්ට් කියලා හිතන් ගහපු එක නේද. තූහ්.

අර overs අඩු කරලා SA එක්ක ගහපු එකේ නේද 
අපේ උන්ට සෙමි එන්න කණා චාන්ස් එකක් තියෙනවා වගේ![]()






oya ape rate unge jame beraganan wahina wassak ban, oka therenne nadda![]()
ඉවර උනාට පස්සෙ අඩන්ඩ එපා අපෙ උන්ට බන්ගලියො ගහ්ද්දි වැහැපන් කියලා![]()


ලසිත් මාලිංග අද ගහන්නේ නෑ.මාලිංගගේ මව නැති වෙලා.මාලිංග අද අම්මගේ ෆියුනරල් එකට ලංකාවට එයි.එහෙම උනොත් අපිට ෆේස් බෝලර්ස්ලා දෙන්නෙක් ඕන වෙනවා.කසුන් රාජිත සහ දසුන් චානක දාන්න පුලුවන්
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.
ඒහේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.
මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය.
අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය.
අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=24560669
UBA ITA WADA tubelite ne ban man oya news eka dannawa u dala thiyana eka kiyawapanko hariyata



https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/62475377_1096452950554409_8796513469441507328_n.jpg?_nc_cat=106&_nc_ht=scontent.fcmb1-1.fna&oh=ac97fa98f01e0bbb884281e06813ef48&oe=5D852872[IMG][/QUOTE]
[CENTER]:lol: :lol: :lol:[/CENTER]
අර overs අඩු කරලා SA එක්ක ගහපු එකේ නේද
මු නම් පොඩි නේ තාම හැදිලා එයි
