|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ape next match ekatath onna dawasama wahinawalu



    AUS vs SL


    15/06 - 03:00 PM

    20th match, ICC Cricket World Cup at London, Jun 15 2019




    https://www.worldweatheronline.com/cricket/lords-london-weather/gb.aspx


    Untitled-1.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    බ්‍රිස්ටල් වැස්සට තෙමුණු ඉත්තෑවාට සෙම්ප්‍රතිශ්‍යාව :lol::lol:

    අද මැච් එක ගහන්න වෙන්නේ නැහැ බන්...... :no:​
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,764
    6,202
    113
    🇨🇦🍁
    :baffled::baffled: අපෝ නොදකින්. අර ටීටුවෙන්ටිය ටෙස්ට් කියලා හිතන් ගහපු එක නේද. තූහ්.


    :rofl::rofl: අර overs අඩු කරලා SA එක්ක ගහපු එකේ නේද

    මු නම් පොඩි නේ තාම හැදිලා එයි :sorry:
    ​
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,839
    3,032
    113
    ලංකාවට සෙමි එන්න බැරි උනොත් ටීම් එකේ උන් කියනවා අපිට දිනන්න ලොකු අවස්තාවක් තිබ්බ තරඟ දෙකක් වැස්ස නිසා ක්‍රීඩා කරන්න බැරිඋනා ඒකයි සෙමි එන්න බැරිඋනේ නැත්නම් අනිවාර්‍යෙන්ම සෙමි එනවා කියලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,209
    1
    6,274
    113
    Sri Lanka
    oya ape rate unge jame beraganan wahina wassak ban, oka therenne nadda :lol::lol::lol:


    ඉවර උනාට පස්සෙ අඩන්ඩ එපා අපෙ උන්ට බන්ගලියො ගහ්ද්දි වැහැපන් කියලා:) :)
    ​


    Mona karumekata manda mata hithennema api Bangaliyonta gahai kiyala bun. Onna paradinna yanawanam wassata kamak na. Meka dinnanam table eka 2 wenawane thawakalikawa hari :lol::lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,839
    3,032
    113
    සිංහලු මොනවද ක්‍රීඩා පිටියෙන් ලැබෙන අලුත්ම තොරතුරු
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,491
    3,171
    113
    斯里蘭卡
    ලසිත් මාලිංග අද ගහන්නේ නෑ.මාලිංගගේ මව නැති වෙලා.මාලිංග අද අම්මගේ ‍ෆියුනරල් එකට ලංකාවට එයි.එහෙම උනොත් අපිට ෆේස් බෝලර්ස්ලා දෙන්නෙක් ඕන වෙනවා.කසුන් රාජිත සහ දසුන් චානක දාන්න පුලුවන්

    ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.


    ඒහේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.
    මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය.
    අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය.
    අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=24560669

    ​

    UBA ITA WADA tubelite ne ban man oya news eka dannawa u dala thiyana eka kiyawapanko hariyata