down of elakiri

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dan tika kaleka idn elakiriye active membersla adui wage
    malaanika wela :(
    thread ekak dammath issarawage reply na :(
    ubalata eeka danune ndda
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    dan tika kaleka idn elakiriye active membersla adui wage
    malaanika wela :(
    thread ekak dammath issarawage reply na :(
    ubalata eeka danune ndda

    මිනිස්සු උස් මහත් වෙනව. කසාද බඳිනව. තව ජීවිතේ නොහෙක් නොහෙක් දේවල් වෙනව... ඉතින් කාලය පිලිබඳ ප්‍රශ්ණ මතු වෙනව.. ඒ වෙද්දි පොඩි පරම්පරාව මේකෙ කරක් ගහන්න ඕන සාමාන්‍යයෙන් නම්.... හැබැයි ලංකාවෙ පොඩි පරම්පරාව ඉවරෙටම ඉවරයි..

    අරක්කු, බඩු ගැහිලි, කුඩු, ගංහා, තව එකී නොකී දේවල්, මේව තමයි දැන් උන්ගෙ මාතෘකා ඉතින් අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ දැන් ඉන්න උන්ගෙන්... අපිත් වයසයි.. අපිත් ඉඳල හිටල දැන් එන්නෙ... :nerd::nerd:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,506
    3,188
    113
    okkoma seasonal.
    issara hariyata wali. dan politics.
    wadakata athi mokawath dan na.
    admin unath dan issara wage unanduwak nathi wageyi.
     
    :shocked::(:yes:
    ooka hmai prshne
    next month idn mata enna wnneth na :no::no:
    okkoma seasonal.
    issara hariyata wali. dan politics.
    wadakata athi mokawath dan na.
    admin unath dan issara wage unanduwak nathi wageyi.

    eunata God active wela htiya kaale athal ekak thibuna :(
    uuth dan saddak nane
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,333
    8,084
    113
    මිනිස්සු උස් මහත් වෙනව. කසාද බඳිනව. තව ජීවිතේ නොහෙක් නොහෙක් දේවල් වෙනව... ඉතින් කාලය පිලිබඳ ප්‍රශ්ණ මතු වෙනව.. ඒ වෙද්දි පොඩි පරම්පරාව මේකෙ කරක් ගහන්න ඕන සාමාන්‍යයෙන් නම්.... හැබැයි ලංකාවෙ පොඩි පරම්පරාව ඉවරෙටම ඉවරයි..

    අරක්කු, බඩු ගැහිලි, කුඩු, ගංහා, තව එකී නොකී දේවල්, මේව තමයි දැන් උන්ගෙ මාතෘකා ඉතින් අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ දැන් ඉන්න උන්ගෙන්... අපිත් වයසයි.. අපිත් ඉඳල හිටල දැන් එන්නෙ... :nerd::nerd:

    ow atta.maath lankawe neme inne, job eke inna gaman thama elakiri enne.
    lankawe hitiya nam wife, lami ge wada nisa mewata enna thiya
    hitannawath be. life eka change wenawa ban marry kalama
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මිනිස්සු උස් මහත් වෙනව. කසාද බඳිනව. තව ජීවිතේ නොහෙක් නොහෙක් දේවල් වෙනව... ඉතින් කාලය පිලිබඳ ප්‍රශ්ණ මතු වෙනව.. ඒ වෙද්දි පොඩි පරම්පරාව මේකෙ කරක් ගහන්න ඕන සාමාන්‍යයෙන් නම්.... හැබැයි ලංකාවෙ පොඩි පරම්පරාව ඉවරෙටම ඉවරයි..

    අරක්කු, බඩු ගැහිලි, කුඩු, ගංහා, තව එකී නොකී දේවල්, මේව තමයි දැන් උන්ගෙ මාතෘකා ඉතින් අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ දැන් ඉන්න උන්ගෙන්... අපිත් වයසයි.. අපිත් ඉඳල හිටල දැන් එන්නෙ... :nerd::nerd:

    :(:(:(:(:(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එලකිරිය ගැන දුකයි......

    ලංකාව ගැන ඊටත් වඩා දුකයි.
    සේරම අයාලේ ගිය රටක එලකිරිය විතරක් හරි පාරේ යයි කියල හිතන්න බැහැනේ..

    :dull::dull::dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120

    :(