dan tika kaleka idn elakiriye active membersla adui wage
malaanika wela
thread ekak dammath issarawage reply na
ubalata eeka danune ndda

මිනිස්සු උස් මහත් වෙනව. කසාද බඳිනව. තව ජීවිතේ නොහෙක් නොහෙක් දේවල් වෙනව... ඉතින් කාලය පිලිබඳ ප්‍රශ්ණ මතු වෙනව.. ඒ වෙද්දි පොඩි පරම්පරාව මේකෙ කරක් ගහන්න ඕන සාමාන්‍යයෙන් නම්.... හැබැයි ලංකාවෙ පොඩි පරම්පරාව ඉවරෙටම ඉවරයි..
අරක්කු, බඩු ගැහිලි, කුඩු, ගංහා, තව එකී නොකී දේවල්, මේව තමයි දැන් උන්ගෙ මාතෘකා ඉතින් අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ දැන් ඉන්න උන්ගෙන්... අපිත් වයසයි.. අපිත් ඉඳල හිටල දැන් එන්නෙ...![]()

okkoma seasonal.
issara hariyata wali. dan politics.
wadakata athi mokawath dan na.
admin unath dan issara wage unanduwak nathi wageyi.

මිනිස්සු උස් මහත් වෙනව. කසාද බඳිනව. තව ජීවිතේ නොහෙක් නොහෙක් දේවල් වෙනව... ඉතින් කාලය පිලිබඳ ප්‍රශ්ණ මතු වෙනව.. ඒ වෙද්දි පොඩි පරම්පරාව මේකෙ කරක් ගහන්න ඕන සාමාන්‍යයෙන් නම්.... හැබැයි ලංකාවෙ පොඩි පරම්පරාව ඉවරෙටම ඉවරයි..
අරක්කු, බඩු ගැහිලි, කුඩු, ගංහා, තව එකී නොකී දේවල්, මේව තමයි දැන් උන්ගෙ මාතෘකා ඉතින් අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ දැන් ඉන්න උන්ගෙන්... අපිත් වයසයි.. අපිත් ඉඳල හිටල දැන් එන්නෙ...![]()
issra set eka nam hndayi
dan ara ridila fake ekak hadan ubata bana bana yanwa withrayi neda![]()

මිනිස්සු උස් මහත් වෙනව. කසාද බඳිනව. තව ජීවිතේ නොහෙක් නොහෙක් දේවල් වෙනව... ඉතින් කාලය පිලිබඳ ප්‍රශ්ණ මතු වෙනව.. ඒ වෙද්දි පොඩි පරම්පරාව මේකෙ කරක් ගහන්න ඕන සාමාන්‍යයෙන් නම්.... හැබැයි ලංකාවෙ පොඩි පරම්පරාව ඉවරෙටම ඉවරයි..
අරක්කු, බඩු ගැහිලි, කුඩු, ගංහා, තව එකී නොකී දේවල්, මේව තමයි දැන් උන්ගෙ මාතෘකා ඉතින් අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නෑ දැන් ඉන්න උන්ගෙන්... අපිත් වයසයි.. අපිත් ඉඳල හිටල දැන් එන්නෙ...![]()

එලකිරිය ගැන දුකයි......
ලංකාව ගැන ඊටත් වඩා දුකයි.
සේරම අයාලේ ගිය රටක එලකිරිය විතරක් හරි පාරේ යයි කියල හිතන්න බැහැනේ..
![]()