නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්දගේ account එකට ලක්ෂ ගණන් සල්ලි එනවලු

    :shocked::shocked::shocked:
    34.11 ඉදන් බලන්න

    • Like
    Reactions: Jakxpert

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,560
    2,385
    113
    baluwa bn. me manussyata hithuwt wda supporters la innwa. nthnm laksha ganan salli ewaida ohma
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    ලක්ෂ ගනන් සල්ලි දාන්නේ මුස්ලිම් අය.නාගාට අරාබි රටවල වැඩ කරන ලංකාවේ අයත් සල්ලි එවනවා.මේවත් මුස්ලිම් අයගේ සල්ලි. මුස්ලිම් වයාපාරිකයො තමයි වැඩියෙන්ම පක්ෂ වලට සල්ලි දෙන්නේ.ඔය පංසල් වලින් කෝවිල් වලින් උඹලට සත පහක් දෙන්නේ නෑ.:lol:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මිනිස්සුන්ට අනිත් දේශපාලුවෝ ඒ තරමටම එපා වෙලා ඉන්නේ ඒකයි ඔය.

    නාගානන්ද කියන පුද්ගල චරිතයෙන් මිනිස්සුන්ට වැඩක් නෑ. කවුරු හරි මේ කාලකන්නි සමාජ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න පුලුවන් එකෙකුයි මිනිස්සුන්ට ඕනේ. නාගානන්දට වඩා දක්ෂ මිනිහෙක් ආවොත් ඒ මනුස්සයටයි ඡන්දේ දෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,579
    706
    113
    38
    සුවසිලන්තය
    pora mee langadi japaneta awaa awith honda harawath deshanayak kala

    man lankawata gihin apahu eddi pora aweth man aapu flight ekemai mage seat ekata pitipasse seat eke maath ekka kathabahath kala loku kam mukuth seen ekaknm naa buwa awe thawa ekkenk ekka economy class ...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මo දන්න ගොඩක් කැපුවත් කොල අය නාගානන්දට සපොර්ට් දැන් :yes:
     
    castro123

    Member
    Mar 17, 2010
    18
    0
    0
    එහෙම මිනිහෙක් එක පාරම ඇවිල්ල මම අරක කරනවා මේක කරනවා කීවට චන්ද ගන්න බෑ.වැඩිම උනොත් පනස්දාහක් ගනී.ප්‍රෙෂිඩෙන්ෂල් එකක් කෝල් කරාම අන්තිමට සටන යන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අතර. හුගක් වෙලාවට ශිරන්ති රාජපක්ෂ වගේ එයි පොහොට්‍ටුව පැත්තෙන්.අනිත් පැත්තෙන් දාන්නෙත් නිකන්ම නිකන් පෙන්දෙක් නෙවෙයි. දිනන්න පුලුවන් සුපිරි චරිතයක්.මොකද රාජ්‍ය බලය සහ ප්‍රචාරක ශක්තිය මේ පාර යූන්පි එකට හුගක්ම වැඩී.ගිය පාර සිරස විතරයි හිටියේ. පොහොට්‍ටුවෙනුත් ලොකු සටනක් දෙයි.දෙරන හිරු වගේ ඒවාගෙන් එයාලටත් ප්‍රචාරනයක් යනවා.නමුත් සමාජ මාධ්‍ය ජාලා ෆේස්බුක් යූටියුබ් වල යූන්පි එක ඉහලින්ම ඉන්නවා ප්‍රචාරන ශක්තිය අතින්.මේ අස්සේ තුන් වෙනි කෙනෙක්ට ඉඩක් නෑ.නාගනන්නද ආකර්ශනීය පෙනුමක් තියෙන ආකර්ශනීය කතා විලාශයක් තියෙන චරිතයක් නෙවෙයි.මෙතන වීඩියො එකේ උනත් ලෝයර් කෙනෙක් උසාවියේ කතා කරනවා වගේ උත්තර දෙන්නේ.තුන්වෙනි අපේක්ෂකයාට මහජන මනස තුලට කතා කරන්න මහජන මනස හසුරුවන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන.ගුප්ත බලවේග වල සහාය තියෙන කෙනෙක් වෙන්න ඕන.එහෙම කෙනෙක් පේන්න නෑ.ඒක නිසා දැනට පේන්න තියෙන්නේ යූන්පි සහ පොහොට්‍ටුව අතර සටනක්.සජිත් ගොඨාබය,සිරිසේන, මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකට තරග කරන්නේ නෑ.
     
    ශිරන්ති රාජපක්ෂ vs ජෝන් අමරතුංග :lol:
     
    castro123

    Member
    Mar 17, 2010
    18
    0
    0
    තාම එක පැත්තකින්වත් අපේක්ෂකයො 100%ක්ම ෂුවර් නෑ.ෂුවර් ටික තමයි නාගහන්නද, පල්ලේවත්ත වගේ ඩයල්.එතකන් උන් රඟයි..මර්වින් සිල්වත් මේ පාර ප්‍රෙෂිඩෙන්ෂල් එකට ඉල්ලන්න අන්න අරහේ ලෑස්ති වෙනවලු.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,579
    706
    113
    38
    සුවසිලන්තය
    dan athtthatama apee ratta wena aluth wikalpayak kawdawath hariyannnadda bans kawama dawathma

    hamooma kiyanne aluth ekk awoth muuth 2015 wage apiwa andwai kiyana seen ekane

    ethakota ape minissu ara hamadamaaa ara kalakanni jada

    paaata thunatada maruwen maruwata chande denne ethakota
     
    castro123

    Member
    Mar 17, 2010
    18
    0
    0
    තාම ප්‍රධාන පක්ෂ දෙකට අභියෝග කරන්න පුලුවන් චරිතයක් පේන්න නෑ.නමුත් මිනිස්සුන්ට හුගක්ම ඕනකම තියෙනවා දැන් ඉන්න 225 දොට්ට දාන්න.හැබයි ඒ අය බහුතරය නෙවෙයි. අනිත් එක වික්ටර් අයිවන් කියන කතාව හුගක් දුරට හරි.ලංකාවේ දේශපාලනය සහ රට කුනු ගඳ ගහන පල් වෙන කුනු කන්දක්.මේකට මැතිවරන වලින් විසදුම් හොයන්න බෑ.අනිත් එක ජනාධිපතිවරනයක් දිනල වැඩක් නෑ.දැන් ඉන්න ජනාධිපතිට කිසිම බලයක් නෑ.පහු ගිය අධිකරන තීන්දු වලින් ඒක පේනවා.කිසිම බලයක් නෑ.නාමික බලයක් විතරයි.පාර්ලිමේන්තුවෙ 125ක්වත් ගන්න ඕන රට වෙනස් කරන්න. හවුල් කැඳ ආන්ඩු හදාගෙන බෑ.ඒක සිංහලම චන්ද වලින්ම ගන්න වෙනවා.මොක්ද සුලු ජාතිකයන් අලුත් චරිත පස්සේ දුවන්නේ නෑ.එහෙම කරන්න අලුත් කෙනෙක්ට බෑ.අඩුම ගානේ දැන් ඉන්න එවුන්ටත් බෑ.මේක නිසා මැතිවරන වලින් වෙනසක් හෝ විසදුමක් නෑ.ඒවගෙන් විසදුම් හොයන්න එන ඔය චරිත බලයට තියෙන කෑදරකම නිසා තනතුරු වලට තියෙන පෙරේතකම නිසා දුවන චරිත.එහෙම නෙවෙයි මැතිවරන පැත්තකට දාලා මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න නිර්පාක්ෂික වැඩපිලිවෙලක් ගෙනියන්න ඕන.එතනින් පටන් ගත්තොත් දැන් තියෙන දේශපාලනය තුලින්ම වෙනසකට යන්න පුලුවන්.මිනිස්සු දේශපාලනඥයන්ගේ ඉවත් කරලා චින්තනයක් නව දැක්මක් වෙත කිට්‍ටු කරන එක ඕන.එහෙම නැතිව ජනාධිපතිවරන මැතිවරන දිනාගෙන වෙනසක් කරනවනම් ඒ පුද්ගලයා ඉතාම බලගතු බලසම්පන්න කෙනෙක්ම වෙන්න ඕන.එහෙම කෙනෙක් දැනට පේන්න නෑ.
     
    castro123

    Member
    Mar 17, 2010
    18
    0
    0
    dan athtthatama apee ratta wena aluth wikalpayak kawdawath hariyannnadda bans kawama dawathma

    hamooma kiyanne aluth ekk awoth muuth 2015 wage apiwa andwai kiyana seen ekane

    ethakota ape minissu ara hamadamaaa ara kalakanni jada

    paaata thunatada maruwen maruwata chande denne ethakota

    එහෙම එකපාරම විකල්ප ඔක්කොම පෙරලගෙන මතු වෙලා තියෙන්නේ කොහෙද බන්.:confused:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,579
    706
    113
    38
    සුවසිලන්තය
    එහෙම එකපාරම විකල්ප ඔක්කොම පෙරලගෙන මතු වෙලා තියෙන්නේ කොහෙද බන්.:confused:

    man ehema ekak nemei ban man kiyanne
    poddak hithapanko kiyana eka

    man kiyanne ape rata anik ratawal ekka gatthama hamadaama ekama eunttane karaki karaki denne una setahukuth naaneee

    man kiyanneth
    aluth kenekta apee rate idak nadda
    ape minissu ee manussyawa piliganna ekak nadda
    apee minissunta ai aluth parakata harenna bari anik ratawal wage
    ai ape minissu echchratama baya ai aluth manussayek oaswala thiyanna

    meeka nikan ara higannage thuwale wage nemeida ban

    anika umbala oya kiyana balasampanna i kiyana eketeruma kiyapan
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,560
    2,385
    113
    man ehema ekak nemei ban man kiyanne
    poddak hithapanko kiyana eka

    man kiyanne ape rata anik ratawal ekka gatthama hamadaama ekama eunttane karaki karaki denne una setahukuth naaneee

    man kiyanneth
    aluth kenekta apee rate idak nadda
    ape minissu ee manussyawa piliganna ekak nadda
    apee minissunta ai aluth parakata harenna bari anik ratawal wage
    ai ape minissu echchratama baya ai aluth manussayek oaswala thiyanna

    meeka nikan ara higannage thuwale wage nemeida ban

    anika umbala oya kiyana balasampanna i kiyana eketeruma kiyapan

    oka wen na bn thwa awrudu 20k wth ynkn. mkda ape wadihiti paramparawa kapuwath unp,slpf kiyana thana inne. eth podi ewungen ahla blpn un hena open. un wadihiti wenakn me rata mehemma thma
     
    Last edited: