ekane. hoda campaign ekak karanna puluwan weibaluwa bn. me manussyata hithuwt wda supporters la innwa. nthnm laksha ganan salli ewaida ohma

ekane. hoda campaign ekak karanna puluwan wei![]()
hodai. I'm with him.එහෙම මිනිහෙක් එක පාරම ඇවිල්ල මම අරක කරනවා මේක කරනවා කීවට චන්ද ගන්න බෑ.වැඩිම උනොත් පනස්දාහක් ගනී.ප්‍රෙෂිඩෙන්ෂල් එකක් කෝල් කරාම අන්තිමට සටන යන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අතර. හුගක් වෙලාවට ශිරන්ති රාජපක්ෂ වගේ එයි පොහොට්‍ටුව පැත්තෙන්.අනිත් පැත්තෙන් දාන්නෙත් නිකන්ම නිකන් පෙන්දෙක් නෙවෙයි. දිනන්න පුලුවන් සුපිරි චරිතයක්.මොකද රාජ්‍ය බලය සහ ප්‍රචාරක ශක්තිය මේ පාර යූන්පි එකට හුගක්ම වැඩී.ගිය පාර සිරස විතරයි හිටියේ. පොහොට්‍ටුවෙනුත් ලොකු සටනක් දෙයි.දෙරන හිරු වගේ ඒවාගෙන් එයාලටත් ප්‍රචාරනයක් යනවා.නමුත් සමාජ මාධ්‍ය ජාලා ෆේස්බුක් යූටියුබ් වල යූන්පි එක ඉහලින්ම ඉන්නවා ප්‍රචාරන ශක්තිය අතින්.මේ අස්සේ තුන් වෙනි කෙනෙක්ට ඉඩක් නෑ.නාගනන්නද ආකර්ශනීය පෙනුමක් තියෙන ආකර්ශනීය කතා විලාශයක් තියෙන චරිතයක් නෙවෙයි.මෙතන වීඩියො එකේ උනත් ලෝයර් කෙනෙක් උසාවියේ කතා කරනවා වගේ උත්තර දෙන්නේ.තුන්වෙනි අපේක්ෂකයාට මහජන මනස තුලට කතා කරන්න මහජන මනස හසුරුවන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන.ගුප්ත බලවේග වල සහාය තියෙන කෙනෙක් වෙන්න ඕන.එහෙම කෙනෙක් පේන්න නෑ.ඒක නිසා දැනට පේන්න තියෙන්නේ යූන්පි සහ පොහොට්‍ටුව අතර සටනක්.සජිත් ගොඨාබය,සිරිසේන, මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකට තරග කරන්නේ නෑ.

ඕකුන්ට දෙයි චන්දෙ
dan athtthatama apee ratta wena aluth wikalpayak kawdawath hariyannnadda bans kawama dawathma
hamooma kiyanne aluth ekk awoth muuth 2015 wage apiwa andwai kiyana seen ekane
ethakota ape minissu ara hamadamaaa ara kalakanni jada
paaata thunatada maruwen maruwata chande denne ethakota

එහෙම එකපාරම විකල්ප ඔක්කොම පෙරලගෙන මතු වෙලා තියෙන්නේ කොහෙද බන්.![]()
man ehema ekak nemei ban man kiyanne
poddak hithapanko kiyana eka
man kiyanne ape rata anik ratawal ekka gatthama hamadaama ekama eunttane karaki karaki denne una setahukuth naaneee
man kiyanneth
aluth kenekta apee rate idak nadda
ape minissu ee manussyawa piliganna ekak nadda
apee minissunta ai aluth parakata harenna bari anik ratawal wage
ai ape minissu echchratama baya ai aluth manussayek oaswala thiyanna
meeka nikan ara higannage thuwale wage nemeida ban
anika umbala oya kiyana balasampanna i kiyana eketeruma kiyapan