|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    එංග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, ඉන්ඩියා, ඕස්ට්‍රේලියා සෙමීස් යනවා. අපේ එවුන්ට විතරක් නෙවෙයි බන්ගලි පක්කො වෙස්ටින්ඩිස් ආපහු එනවා.මෙන්ඩිස්ලා සිල්වලා තිරීලා නට නට හිටපු වාවේ ඉතිරි මැච් පහත්.ඉතිරි මැච් පහම ගහන්න ඕන සෙමී යන්න:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එංග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, ඉන්ඩියා, ඕස්ට්‍රේලියා සෙමීස් යනවා. අපේ එවුන්ට විතරක් නෙවෙයි බන්ගලි පක්කො වෙස්ටින්ඩිස් ආපහු එනවා.මෙන්ඩිස්ලා සිල්වලා තිරීලා නට නට හිටපු වාවේ ඉතිරි මැච් පහත්.ඉතිරි මැච් පහම ගහන්න ඕන සෙමී යන්න:lol:

    sirawata?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    man nam kamathi green pitches lebena ekata :yes:

    apita high scoring pitch wala kohomath no chance. :(:no:

    green pitch ekaka hamotama amaru nisa hodai :yes: green pitch ekak dunnoth aussie untath amarui toss eka wage peradunoth :yes:

    meka exam walatath hodai thaman padam karema nathinam amaru paper ekak ena eka hodai :yes: mokada kohomath liyanna baha :yes:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    :no:
    ඔහොම හොදයි අපිට ඉන්දියාව එක්ක වගේ ගහද්දි හම්බෙනවා නම් :D

    ඒත් Aus, Eng, NZ,SA ල එක්ක ග්‍රීන් විකට් වල ගහනවා කියන්නේ අපිට අවාසියක් වෙන්නේ මොකද උන්ට හොදට පුරුදුයි fast pitch වල බැට් කරලා

    ICC event එකක neutral pitches නොදී ඔහොම අනිත් උන්ට favour ඒවා දෙනවා කියන්නේ අපිට අසාදාරණයක් වෙන්නේ :baffled:

    මොකද බන් පැරදුනත් ලකුණු ටිකක් ගහල පැරදෙන එක වෙනයි 100 ට all out වෙන එක වෙනයි නේ :(
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවට හොඳම ප්ලේයර්ස්ලා හයක් ඉන්නවා.කුසල් ජනිත්, මැතිව්ස්,තිසර,මාලිංග,නුවන් ප්‍රදීප්,ඉසුරු උදාන. ඉතිරි හතර දෙනානම් වැඩක් නෑ. මේකට දසුන් ශානක,අසේල ගුනරත්න,උපුල් තරංග දාන්න තිබ්බා.ස්පිනර් විදිහට ජීවන් මෙන්ඩිස් එක්ක සෙක්කුගේ හරි හසරංග දාන්න තිබ්බා.
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    117350884.jpg

    එංගලන්තේ පිටිසර මෙන්න මේ වගේ ඒවා තමයි හොටෙල් කියලා තියෙන්නේ:lol:

    ඒ උනාට ස්විමින්ං පූල් නෑ නේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ උනාට ස්විමින්ං පූල් නෑ නේ

    :)

    wahina hinda ground eke peenai kiala hithala wennathi swimming pool deela naththe. anika ban oya wahina hatiyatai seethalatai mona swimming da. athal eke coffee ekak gahagena heater ekak gawata wela deweni inima balagena inne nathuwa.
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවට හොඳම ප්ලේයර්ස්ලා හයක් ඉන්නවා.කුසල් ජනිත්, මැතිව්ස්,තිසර,මාලිංග,නුවන් ප්‍රදීප්,ඉසුරු උදාන. ඉතිරි හතර දෙනානම් වැඩක් නෑ. මේකට දසුන් ශානක,අසේල ගුනරත්න,උපුල් තරංග දාන්න තිබ්බා.ස්පිනර් විදිහට ජීවන් මෙන්ඩිස් එක්ක සෙක්කුගේ හරි හසරංග දාන්න තිබ්බා.

    උපුල් තරංග වෙනුවට තමයි දිමුත් ආවේ.දිමුත් මැච් දිනවන්න පුලුවන් ඩයල් එකක්ද මන්දා?
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    :)

    wahina hinda ground eke peenai kiala hithala wennathi swimming pool deela naththe. anika ban oya wahina hatiyatai seethalatai mona swimming da. athal eke coffee ekak gahagena heater ekak gawata wela deweni inima balagena inne nathuwa.
    :lol:
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    2019-06-14-153922.png

    තනකොල තියෙන ඒවා තනකොල වැඩි ඒවා උඹලට දීලා තියෙන්නේ උඹලා අරගෙන ගිහින් ඉන්න ප්ලේයර්ස්ලාව දැකලා උන්ට කන්න වෙන්න ඇති උන්ව සෙලෙක්ට් කරපු උඹටත් එක්ක.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එංගලන්තේ Batting order එකේ එක්ස්පෙරිමන්ට් කරනවා.....

    වර්ල්ඩ් කප් එකට කලින් මෝගන් කිව්වා නේද ස්කොඩ් එකේ හැම ප්ලේයර් කෙනෙකුටම චාන්ස් එකක් දෙනවා කියල.

    :cool::cool::cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2019-06-14-153922.png

    තනකොල තියෙන ඒවා තනකොල වැඩි ඒවා උඹලට දීලා තියෙන්නේ උඹලා අරගෙන ගිහින් ඉන්න ප්ලේයර්ස්ලාව දැකලා උන්ට කන්න වෙන්න ඇති උන්ව සෙලෙක්ට් කරපු උඹටත් එක්ක.

    :lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එංගලන්තේ Batting order එකේ එක්ස්පෙරිමන්ට් කරනවා.....

    වර්ල්ඩ් කප් එකට කලින් මෝගන් කිව්වා නේද ස්කොඩ් එකේ හැම ප්ලේයර් කෙනෙකුටම චාන්ස් එකක් දෙනවා කියල.

    :cool::cool::cool:

    batting order එක වෙනස් කරන්න උනේ roy, morgan fields එකෙන් එලියට ගිය නිසා වෙන්න ඕනේ බන් :yes:

    roy අටවෙනි over එකේ එලියට ගිය නිසා පොරට විකට් 5ක් යනකල් bat කරන්න එන්න බෑ
    root open ආව නිසා no 3 morgan ගහන්න කැමති නැති නිසා Woakes එවන්න ඇත්තේ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    batting order එක වෙනස් කරන්න උනේ roy, morgan fields එකෙන් එලියට ගිය නිසා වෙන්න ඕනේ බන් :yes:

    roy අටවෙනි over එකේ එලියට ගිය නිසා පොරට විකට් 5ක් යනකල් bat කරන්න එන්න බෑ
    root open ආව නිසා no 3 morgan ගහන්න කැමති නැති නිසා Woakes එවන්න ඇත්තේ :yes:

    :confused::confused::confused:

    ඒ මොක එහෙම වුනේ ?

    රෝයි ඉන්ජරි වුනාද?

    වින්ඩියෝ ගහනවා බැලුවේ නැහැනේ...දනුයි බලන්න ගත්තේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :confused::confused::confused:

    ඒ මොක එහෙම වුනේ ?

    රෝයි ඉන්ජරි වුනාද?

    වින්ඩියෝ ගහනවා බැලුවේ නැහැනේ...දනුයි බලන්න ගත්තේ

    :yes::yes: ඔව් roy ගේ hamstring strain එකක්

    morgan කොන්ද ඇදගෙන :sorry::baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2019-06-14-153922.png

    තනකොල තියෙන ඒවා තනකොල වැඩි ඒවා උඹලට දීලා තියෙන්නේ උඹලා අරගෙන ගිහින් ඉන්න ප්ලේයර්ස්ලාව දැකලා උන්ට කන්න වෙන්න ඇති උන්ව සෙලෙක්ට් කරපු උඹටත් එක්ක.

    :lol::lol::lol: