අද වෙස්ටින්ඩීස්ලා චොර උනා.ඔය 200 ඕවර්ස් විස්සකින් පොමීලා ගහනවා![]()
Toss eka WI dinna nam ENG tath oya sethe thamai
අද වෙස්ටින්ඩීස්ලා චොර උනා.ඔය 200 ඕවර්ස් විස්සකින් පොමීලා ගහනවා![]()
එංග්ලන්ඩ්, නිව්සීලන්ඩ්, ඉන්ඩියා, ඕස්ට්‍රේලියා සෙමීස් යනවා. අපේ එවුන්ට විතරක් නෙවෙයි බන්ගලි පක්කො වෙස්ටින්ඩිස් ආපහු එනවා.මෙන්ඩිස්ලා සිල්වලා තිරීලා නට නට හිටපු වාවේ ඉතිරි මැච් පහත්.ඉතිරි මැච් පහම ගහන්න ඕන සෙමී යන්න![]()



green pitch ekak dunnoth aussie untath amarui toss eka wage peradunoth
mokada kohomath liyanna baha
man nam kamathi green pitches lebena ekata
apita high scoring pitch wala kohomath no chance.
green pitch ekaka hamotama amaru nisa hodaigreen pitch ekak dunnoth aussie untath amarui toss eka wage peradunoth
![]()
meka exam walatath hodai thaman padam karema nathinam amaru paper ekak ena eka hodaimokada kohomath liyanna baha
![]()



![]()
එංගලන්තේ පිටිසර මෙන්න මේ වගේ ඒවා තමයි හොටෙල් කියලා තියෙන්නේ![]()
ඒ උනාට ස්විමින්ං පූල් නෑ නේ

ලංකාවට හොඳම ප්ලේයර්ස්ලා හයක් ඉන්නවා.කුසල් ජනිත්, මැතිව්ස්,තිසර,මාලිංග,නුවන් ප්‍රදීප්,ඉසුරු උදාන. ඉතිරි හතර දෙනානම් වැඩක් නෑ. මේකට දසුන් ශානක,අසේල ගුනරත්න,උපුල් තරංග දාන්න තිබ්බා.ස්පිනර් විදිහට ජීවන් මෙන්ඩිස් එක්ක සෙක්කුගේ හරි හසරංග දාන්න තිබ්බා.
wahina hinda ground eke peenai kiala hithala wennathi swimming pool deela naththe. anika ban oya wahina hatiyatai seethalatai mona swimming da. athal eke coffee ekak gahagena heater ekak gawata wela deweni inima balagena inne nathuwa.




![]()
තනකොල තියෙන ඒවා තනකොල වැඩි ඒවා උඹලට දීලා තියෙන්නේ උඹලා අරගෙන ගිහින් ඉන්න ප්ලේයර්ස්ලාව දැකලා උන්ට කන්න වෙන්න ඇති උන්ව සෙලෙක්ට් කරපු උඹටත් එක්ක.

එංගලන්තේ Batting order එකේ එක්ස්පෙරිමන්ට් කරනවා.....
වර්ල්ඩ් කප් එකට කලින් මෝගන් කිව්වා නේද ස්කොඩ් එකේ හැම ප්ලේයර් කෙනෙකුටම චාන්ස් එකක් දෙනවා කියල.
![]()


batting order එක වෙනස් කරන්න උනේ roy, morgan fields එකෙන් එලියට ගිය නිසා වෙන්න ඕනේ බන්
roy අටවෙනි over එකේ එලියට ගිය නිසා පොරට විකට් 5ක් යනකල් bat කරන්න එන්න බෑ
root open ආව නිසා no 3 morgan ගහන්න කැමති නැති නිසා Woakes එවන්න ඇත්තේ



ඒ මොක එහෙම වුනේ ?
රෝයි ඉන්ජරි වුනාද?
වින්ඩියෝ ගහනවා බැලුවේ නැහැනේ...දනුයි බලන්න ගත්තේ

ඔව් roy ගේ hamstring strain එකක් 

![]()
තනකොල තියෙන ඒවා තනකොල වැඩි ඒවා උඹලට දීලා තියෙන්නේ උඹලා අරගෙන ගිහින් ඉන්න ප්ලේයර්ස්ලාව දැකලා උන්ට කන්න වෙන්න ඇති උන්ව සෙලෙක්ට් කරපු උඹටත් එක්ක.


