|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes: ඔව් roy ගේ hamstring strain එකක්

    morgan කොන්ද ඇදගෙන :sorry::baffled:

    අඩෝ මෙදා පාර සෑහෙන දෙනෙක් ඉන්ජර්ඩ් නේ...ධවාන් කාරයත් ඉන්ජර්ඩ් නේ...
    තව මැච් සෑහෙන ඉතුරුයි සෙල්ලම් කරන්න...
    මට හිතෙන්නේ මේ ෆොර්මැට් එක වර්ල්ඩ් කප් එකකට ගැලපෙන්නේ නැහැ....

    :dull::dull::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    batting order එක වෙනස් කරන්න උනේ roy, morgan fields එකෙන් එලියට ගිය නිසා වෙන්න ඕනේ බන් :yes:

    roy අටවෙනි over එකේ එලියට ගිය නිසා පොරට විකට් 5ක් යනකල් bat කරන්න එන්න බෑ
    root open ආව නිසා no 3 morgan ගහන්න කැමති නැති නිසා Woakes එවන්න ඇත්තේ :yes:

    thawa hethuwak thamai woakes ta practice ekak dena eka...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    අඩෝ මෙදා පාර සෑහෙන දෙනෙක් ඉන්ජර්ඩ් නේ...ධවාන් කාරයත් ඉන්ජර්ඩ් නේ...
    තව මැච් සෑහෙන ඉතුරුයි සෙල්ලම් කරන්න...
    මට හිතෙන්නේ මේ ෆොර්මැට් එක වර්ල්ඩ් කප් එකකට ගැලපෙන්නේ නැහැ....

    :dull::dull::dull:

    Marcus Stoinis ටත් කෙල උනා නේ ඔසී ටීම් balance එකට එක effect උනා පොර all-rounder නිසා :yes:

    ඔව් ධවාන් ගේ fracture එකක් නේ ටිකක් දවස් යයි :baffled:

    අපේ උන් සෙල්ලන් කලේ නැති නිසා හොදයි නැත්තනම් ඇන්ජියා ගෙදර :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අඩෝ මෙදා පාර සෑහෙන දෙනෙක් ඉන්ජර්ඩ් නේ...ධවාන් කාරයත් ඉන්ජර්ඩ් නේ...
    තව මැච් සෑහෙන ඉතුරුයි සෙල්ලම් කරන්න...
    මට හිතෙන්නේ මේ ෆොර්මැට් එක වර්ල්ඩ් කප් එකකට ගැලපෙන්නේ නැහැ....

    :dull::dull::dull:

    එහෙම කියන්න බෑ බං..... ෆිට්නස් නැතිකම තමා ඉතින්... යකෝ අපි උදේ ගහලා ආයේ හවසත් ගහනවා... ලබන සතියේ T20 3යි 40 overs මැච් 2යි.... සෙනසුරාදා උදේ 9-12 T20 එකයි. හවස 3-10 40 ඔවර් මැච් එකයි... හැමදාම ගහන්නේ නෑනේ බං... ටුනමන්ට් එකට විතරනේ... මුන් practice කරන එක පැත්තක තියලා ක්ලබ් යන එකනේ කරන්නේ.... :sorry::sorry:
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    මට හිතෙන්නේ මේ ටීම් එක කුසල් පෙරේරා,උපුල් තරංග,තිසර පෙරේරා,අසේල ගුනරත්න,මැතිව්ස්, දසුන් ශානක, ජීවන් මෙන්ඩිස්,සෙක්කුගේ,ඉසුරු උදාන නුවන් ප්‍රදීප්,මාලිංග එකොලොහ දාලා ගහන්න තිබ්බා.දිමුත් උනත් ලොකු දෙයක් ගන්න බෑ.ගහපු මැච් දෙකම ෆේල්,
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    62606487_912079039130413_8104631655810990080_n.jpg
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    හම්බ උන බස් එකේ සීට් එකක් අඩුයිලු.ඒකට හොඳ විසදුම කුසල් මෙන්ඩිස්ව දාලා පලයල්ලා:dull:
     
    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    සිංහ කැන්ගරු සටනින් දිනන්නේ කවුද ?
    :love::love::love::love::love::love:

    අපේ කොල්ලන්ට ජයවේවා !
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    එහෙම කියන්න බෑ බං..... ෆිට්නස් නැතිකම තමා ඉතින්... යකෝ අපි උදේ ගහලා ආයේ හවසත් ගහනවා... ලබන සතියේ T20 3යි 40 overs මැච් 2යි.... සෙනසුරාදා උදේ 9-12 T20 එකයි. හවස 3-10 40 ඔවර් මැච් එකයි... හැමදාම ගහන්නේ නෑනේ බං... ටුනමන්ට් එකට විතරනේ... මුන් practice කරන එක පැත්තක තියලා ක්ලබ් යන එකනේ කරන්නේ.... :sorry::sorry:

    Ela ela hard ball da :):)
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,137
    113
    33
    ෆින්ලන්ඩ්
    නෑ බං. ජිල් බෝල

    එහෙම කියන්න බෑ බං..... ෆිට්නස් නැතිකම තමා ඉතින්... යකෝ අපි උදේ ගහලා ආයේ හවසත් ගහනවා... ලබන සතියේ T20 3යි 40 overs මැච් 2යි.... සෙනසුරාදා උදේ 9-12 T20 එකයි. හවස 3-10 40 ඔවර් මැච් එකයි... හැමදාම ගහන්නේ නෑනේ බං... ටුනමන්ට් එකට විතරනේ... මුන් practice කරන එක පැත්තක තියලා ක්ලබ් යන එකනේ කරන්නේ.... :sorry::sorry:

    Ela ela hard ball da :):)

    නෑ. ජිල් බෝල බං :lol::lol::lol:
     
    shenal1

    Member
    Aug 29, 2006
    6
    0
    0
    අදනම් පැලෙන්න පායනවා.පොයින්ට් එකක් නිකන් ගන්න ලක් එකක් නෑ
     
    shenal1

    Member
    Aug 29, 2006
    6
    0
    0
    apita bangali ekka play karala point 2ma ganna tibba.pakistan ekanam vassa eka avlak naha.gahanna gihin dekama nathi kara gannavata vada
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මට හිතෙන්නේ මේ ටීම් එක කුසල් පෙරේරා,උපුල් තරංග,තිසර පෙරේරා,අසේල ගුනරත්න,මැතිව්ස්, දසුන් ශානක, ජීවන් මෙන්ඩිස්,සෙක්කුගේ,ඉසුරු උදාන නුවන් ප්‍රදීප්,මාලිංග එකොලොහ දාලා ගහන්න තිබ්බා.දිමුත් උනත් ලොකු දෙයක් ගන්න බෑ.ගහපු මැච් දෙකම ෆේල්,

    :no::no::lol::lol: sikkuwanm melowa rahak na bn