මට කියන්න රුපියල් 20 000/= 40 000/= අතර ගන්න තියන හොදම ඇන්ඩ්‍රොයිඩ් පෝන් එක මොකක්ද කියල.
• ක්‍රැක් ඇප් දාන්නයි
•Pub G ගහන්නයි.
දෙවනි ෆෝන් එක විදිහට සිම් ඩේටා සිම් එකක් දාන්නයි තමා ගන්නෙ .
මට කියන්නකො හොදම එක මොකක්ද කියලා මේ ගානට තියන.
ආහ් තව දෙයක් 256Gb දක්වා චිප් ගහන්න පුලුවං ෆෝන් එකකට 256Gb ම ගහන්න පුලුවන්ද කියලා...