|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    What matters is taking wickets in middle overs ( powerpaly 2), the team who take wickets in those overs will be the winner

    yeah.. india are far superior than other teams even in that department. A wicket is always around the corner when two indian spinners are bowling
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    64569592-2572702769427813-3263745918813339648-n.jpg
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18

    අපේ 2007 ටීම් එක තමයි බෙස්ට්ම ටීම් එක.එදා මහින්ද ෆයිනල් බලන්න ජැමේකාවට ගියේ නැත්නම් ලංකාව අනිවාර්යෙන්ම දිනනවා වර්ල්ඩ් කප් එක.මේකේ වනන්න පුලුවන් ජයසුරිය,දිල්ෂාන් ,තරංග මහෙල,සංගක්කාර ඉන්නවා.ඒ වගේම අල්ලගෙන ඉන්න පුලුවන් මාවන් සහ රසල් ඉන්නවා.රසල්ට මාවන්ට ඕනීනම් අල්ලන්න වගේම වනන්නත් පුලුවන්.බෝලස්ලා වාස්,මාලිංග දිල්හාර මුරලි ඉන්නවා.සපෝට් බෝලර්ස්ලට දිල්ෂාන්,ජයසූරිය රසල් ඉන්නවා.මහෙලටත් ඕව තුනක් හතරක් යවන්න පුලුවන්.සමබර ටීම් එකක්.ඕනතරම් බෝලර්ස්ලාත් ඉන්නවා බැටාලත් ඉන්නවා.දැන් ඉන්න ටීම් එකේ බැටාලත් නෑ බෝලස්ලත් නෑ
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    63663080-10156332551552555-6110221355205001216-n.jpg

    ලංකාවේ ස්කුල් ක්‍රිකට් සපෝට් කරන්න ඕන .උන්ට නිකන් බැට් බෝල මැට්ස් ඕන තරම් දෙන්න ඕන.ග්‍රවුන්ඩ්ස් නිකන් දෙන්න ඕන.ස්කූල් ක්‍රිකටස්ලට ෆස්ට් ක්ලාස් අයත් එක්ක සෙල්ලම් කරන්න දාන්න ඕන.මාලිංග සනත් මාවන්ලා වගේ අය බිහි උනේ.මේ පැත්තට ක්ලබ් දෙකක්වත් හදන්න ඕන.හම්බන්තොට හදපු ග්‍රවුන් එක මාතර හැදුවනම් හොඳයි මොර‍ටුවත් ක්‍රිකට්ස්ලා බිහිවෙනවා.මේ අයගේ ක්ලබ් මට්ටම් ඩිවෙලොප් කරන්න ඕන.ලංකාවේ ෆස්ට් ක්ලාස් මැචස් ටී විස්ස වගේ ඒවා වැඩියෙන් ගහන්න ඕන.එතකොට බෝලර්ස්ලට තියෙන බය අඩුවෙනවා.මේවා චැනල් අයි එකේ එහෙම පෙන්වනවනම් ක්‍රිකටර්ස්ලත් ධයිර්යමත් වෙනවා.බැට් බෝල සහ ක්‍රිකට් පෑඩ්ස් ,හෙට්ගියර් වගේ ඒවාට ටැක්ස් නැති කරන්න ඕන.ටැක්ස් නෙවෙයි ආන්ඩුවෙන් ඒවට 30%ක් ගෙව්වත් කමක් නෑ.හැම ක්‍රීඩාවකටම ආම්පන්න වාට ආන්ඩුවෙන් යම් ගානක් අතෙන් දාලා අඩුවට දෙන්න ඕන..ක්‍රිකට් මැට්ස් ස්කෝල වලට ක්ලබ් වලට ගම්වල නිකන් දෙන්න ඕන.දැන් ලංකාවේ ක්‍රිකට් නිලවරන තියෙන සිස්ටම් එක වෙනස් කරන්න ඕන.ක්‍රීඩා සමාජ වලින් ඉන්න එවුන් අයින් කරලා පරන ටෙස්ට් ගහපු එවුන්,වන්ඩේ ගහපු එවුන් සහෆස්ට් ක්ලාස් මැච් පනහකට වඩා ගහපු අයට වෝට් කරන්නබලය දෙන්න ඕන.ක්‍රිකට් ගැන දන්නේ උන් තමයි.දැනට සෙල්ලම් කරන අයටත් ෆස්ට් ක්ලාස් ගහන අයටත් දෙන්න ඕන.
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    yeah good enough to beat afganistan, and maybe bangladesh on a lucky day..

    dont compare him with vass and mcgrath.. cricket came a long way since them..vass had the ability to swing the ball had a great seam position. Udana is just ineffective. Dont get me wrong he is good to be in this sri lankan team. Agree that he is maybe the best player after KJP. but for future he isnt good enough if we want to build a team which can beat a team like India.

    lets have this arguement after 2years
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවට මේ කාලේ ලෝක කුසලානයක් ගේන්න පුලුවන් තරම් පංදු යවන්නො හෝ පිතිකරුවන් නෑ.වේග පංදු යවන්නො නෑ.දඟ පංදු යවන්නො නෑ.මාස්ටර් බැට්ස්මන්ලා නෑ.වේගවත් පිතිකරුවන් නෑ.තිරිමාන්න උනත් විනින් ස්කෝ එකක් නෑ.‍ෆිෆ්ටීස් ගැහුවට.කුසල් පෙරේරා ෆස්ට් ගහනවා.නමුත් 50-70ක් මදි. 120-150ක් වත් ඕන කුසල් මෙන්ඩිස්ලා,තිරිමාන්නලා,ධනංජය සිල්වලා මැතිව්ස්ලා තිසරලා ලංකාව හැරෙන්න වෙන කිසිම රටක් නැෂනල් ටීම් එක ‍තෝරා ගන්න එකක් නෑ.හොඳ ෆීල්ඩර්ස්ලා නෑ. ලංකාවේ ඉස්සර ටීම් බලන්න.මහානාම, සනත් ,හෂාන්,චන්දන ,කල්පගේ,වාස්,ලියනගේ,මුරලි අට දෙනෙක්ම සුපිරිම ෆීල්ඩර්ස්ලා.උන් ඉන්න මැච් වල අනිත් ටීම් එකේ බැට්ස්මන්ලා උඩින් ගහන්න බයයි.ශෝට් රන්ස් දුවන්න බයයි.දැන් ඉන්න ටීම් එකේ මොකාද ඉන්නේ.
     
    actually, kusal perera arenna wena kawa wath lankawa arenna wena national team ekakata ganne na.. kusal perera wath ganne afganistan , pakistan team witharai..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    MGHabib: "@Suresh Guna: Remember, Ban is no SL bud, as they collapsed with Aussie. This Ban beat the WI 3-0 just few weeks ago here in Ireland and won the trophy. They have now confidence, consistency and knowhow about this WI. They may still lose but they're no longer push over "

    kalaya mawu wenasaka arume... :sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    MGHabib: "@Suresh Guna: Remember, Ban is no SL bud, as they collapsed with Aussie. This Ban beat the WI 3-0 just few weeks ago here in Ireland and won the trophy. They have now confidence, consistency and knowhow about this WI. They may still lose but they're no longer push over "

    kalaya mawu wenasaka arume... :sorry:

    :rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    actually, kusal perera arenna wena kawa wath lankawa arenna wena national team ekakata ganne na.. kusal perera wath ganne afganistan , pakistan team witharai..

    Kusal hodai bn
    First overs 10 me tournement eke jason roy arenna ohoma positive gahapu ekek hitiye nathi tharam
    U match winner kenek
    Eth hama daama ugen balaaporottu wennath ba ne :(