What matters is taking wickets in middle overs ( powerpaly 2), the team who take wickets in those overs will be the winner
What matters is taking wickets in middle overs ( powerpaly 2), the team who take wickets in those overs will be the winner
wi kana line ekakda tynne
yeah good enough to beat afganistan, and maybe bangladesh on a lucky day..
dont compare him with vass and mcgrath.. cricket came a long way since them..vass had the ability to swing the ball had a great seam position. Udana is just ineffective. Dont get me wrong he is good to be in this sri lankan team. Agree that he is maybe the best player after KJP. but for future he isnt good enough if we want to build a team which can beat a team like India.
ලංකාවට මේ කාලේ ලෝක කුසලානයක් ගේන්න පුලුවන් තරම් පංදු යවන්නො හෝ පිතිකරුවන් නෑ.වේග පංදු යවන්නො නෑ.දඟ පංදු යවන්නො නෑ.මාස්ටර් බැට්ස්මන්ලා නෑ.වේගවත් පිතිකරුවන් නෑ.තිරිමාන්න උනත් විනින් ස්කෝ එකක් නෑ.ෆිෆ්ටීස් ගැහුවට.කුසල් පෙරේරා ෆස්ට් ගහනවා.නමුත් 50-70ක් මදි. 120-150ක් වත් ඕන කුසල් මෙන්ඩිස්ලා,තිරිමාන්නලා,ධනංජය සිල්වලා මැතිව්ස්ලා තිසරලා ලංකාව හැරෙන්න වෙන කිසිම රටක් නැෂනල් ටීම් එක තෝරා ගන්න එකක් නෑ.හොඳ ෆීල්ඩර්ස්ලා නෑ. ලංකාවේ ඉස්සර ටීම් බලන්න.මහානාම, සනත් ,හෂාන්,චන්දන ,කල්පගේ,වාස්,ලියනගේ,මුරලි අට දෙනෙක්ම සුපිරිම ෆීල්ඩර්ස්ලා.උන් ඉන්න මැච් වල අනිත් ටීම් එකේ බැට්ස්මන්ලා උඩින් ගහන්න බයයි.ශෝට් රන්ස් දුවන්න බයයි.දැන් ඉන්න ටීම් එකේ මොකාද ඉන්නේ.
actually, kusal perera arenna wena kawa wath lankawa arenna wena national team ekakata ganne na.. kusal perera wath ganne afganistan , pakistan team witharai..

MGHabib: "@Suresh Guna: Remember, Ban is no SL bud, as they collapsed with Aussie. This Ban beat the WI 3-0 just few weeks ago here in Ireland and won the trophy. They have now confidence, consistency and knowhow about this WI. They may still lose but they're no longer push over "
kalaya mawu wenasaka arume...![]()

actually, kusal perera arenna wena kawa wath lankawa arenna wena national team ekakata ganne na.. kusal perera wath ganne afganistan , pakistan team witharai..
