|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Dilshan kiyanne very unlucky player kenek...

    Career eke muladima wage opening set wuna nam 15K ODI score karanna thibuna....

    Anith kenea herath....2000 mula indala digatama test squad eke hitiya nam wickets 600 minimum ganna thibba,....

    Yuvraj also just like Dilshan...
    ganguly, sehwag, tendulkar, Dravid, Luxman, wage top batsman la nisa hamadamath low middle order play kale...

    Aparade :sorry::sorry::sorry:

    uta lebunu chance eken udata apu ekek.
    mokada apita sanathta passe aggressive gahana ekek hitiye ne.
    he's boyond an allrounder.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Post WC ODI team

    1.Dimuth (bat)
    2.KP(bat n wk)
    3.Oshada (bat)
    4.Kusal M (bat)
    5.Shihan J (bat n b spin)
    6.Sammu A (bat n b spin
    7.Kamidu M (bat n b spin)
    8.Wanidu H (bat n b spin)
    9.Jehan D ( bat n b m.fast)
    10.left arm fast
    11. Right arm fast
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    uta lebunu chance eken udata apu ekek.
    mokada apita sanathta passe aggressive gahana ekek hitiye ne.
    he's boyond an allrounder.

    :yes::yes::yes:

    Dilshan ta thawa tikak wadipura ball karanna thibuna ban.....welawakata hithenawa u part time ball nokara full time ball kala nam hondayi kiyala.
    e wunata ithin dilshan sellam karana era eke apita one tharam wicket taking ballers la godak hitiya ne....
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Post WC ODI team

    1.Dimuth (bat)
    2.KP(bat n wk)
    3.Oshada (bat)
    4.Kusal M (bat)
    5.Shihan J (bat n b spin)
    6.Sammu A (bat n b spin
    7.Kamidu M (bat n b spin)
    8.Wanidu H (bat n b spin)
    9.Jehan D ( bat n b m.fast)
    10.left arm fast
    11. Right arm fast

    squad eke nethi unne inne :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Should prepare for next wc with gud spinners

    oya mona yaka demmath apita hoda competitive T20 league ekak nethuwa mokuth karanna amarui modern day cricket wala.
    den thanikarama mentaly game ekak yanne.oluwa hedenna ona.pressure ekata anuwa play karanna ona :yes:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Me team eke inna ungen international level eke inne kusal perera witharai...

    ගහපු ෂොට් එක... :baffled:
    අපරාදේ බංගලි දවසේ වැස්සේ,,අපේ මේ ඔළුව ඉදිමිච්ච උන් ටික දැන් ඉන්න තැන බලාගන්න තිබුන, රෙදි නෑ එහෙනම්, :D
    මතකද අපි බංගලියොත් එක්ක ගහන මැච් බලන්නේ නැති කාලෙකුත් තිබුණ.. :(:(:(
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Ow but nxt wc thynne India walane, ape unge confidence naha bn middle order ake, anika mul un long innings gahnna one KJP, Dimuth ahema, eda unath KJP wicket ake hitiynm anith unta pressure adu wenwa, me wc akenm me week ekan passe semi yana un kiyanna puluwan
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    ගහපු ෂොට් එක... :baffled:
    අපරාදේ බංගලි දවසේ වැස්සේ,,අපේ මේ ඔළුව ඉදිමිච්ච උන් ටික දැන් ඉන්න තැන බලාගන්න තිබුන, රෙදි නෑ එහෙනම්, :D
    මතකද අපි බංගලියොත් එක්ක ගහන මැච් බලන්නේ නැති කාලෙකුත් තිබුණ.. :(:(:(

    KJP match dekema out une full ball ekata crossda line gahnna gihin anika u gahnne giye hodamaa bowlerta, Anika ape coach lage game reading eka anthimayi, palweni wicket eka giyma aggresive akek ewanna thibbe thirimannayta wada, balapan DDS gahana thna uta wadakuth nha ratata wadakuth nha, BAN exp skills thyna bowlers innwa ekayi unta thyna wasiya, ape gobbayao akek wath form ake nha
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    රටට හෙන ගැහුවත් මට නායාකය වෙලා ඉන්න තිබ්බනම් ඇති කියල හිතන රටක ක්‍රිකට් ටිම් එක ගැන මොන කතාද? තමන්ට නායක කම දුන්නොත් විතරයි හොඳට සෙල්ලම් කරන්නේ කියන එක මිනිස්සුන්ට පැහැදිලිව පෙන්න තියෙනවා... රටේ ජයග්‍රහණය ගැන හිතල සෙල්ලම් කරනවානම් මිට වඩා උනන්දුවෙන් වැඩේ කරනවා, උන්ට එක තවත් පරද වෙච්ච මැච් එකක් විතරයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Me team eke inna ungen international level eke inne kusal perera witharai...

    KJP match dekema out une full ball ekata crossda line gahnna gihin anika u gahnne giye hodamaa bowlerta, Anika ape coach lage game reading eka anthimayi, palweni wicket eka giyma aggresive akek ewanna thibbe thirimannayta wada, balapan DDS gahana thna uta wadakuth nha ratata wadakuth nha, BAN exp skills thyna bowlers innwa ekayi unta thyna wasiya, ape gobbayao akek wath form ake nha

    අපේ ටීම් එකට අරක්ගත්ත බුතයෝ ටිකක් ඉන්නවා,, උන් ටික එළවන්ඩ ඕනේ මොනවා කරන්නත්...
    අපි නොදන්න ගේමක් යටින් යනවා...:angry:

    වැඩේ කියන්නේ මුන්ගේ රඟපෑම් අපට අහුවෙන එක,,,,:angry:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රටට හෙන ගැහුවත් මට නායාකය වෙලා ඉන්න තිබ්බනම් ඇති කියල හිතන රටක ක්‍රිකට් ටිම් එක ගැන මොන කතාද? තමන්ට නායක කම දුන්නොත් විතරයි හොඳට සෙල්ලම් කරන්නේ කියන එක මිනිස්සුන්ට පැහැදිලිව පෙන්න තියෙනවා... රටේ ජයග්‍රහණය ගැන හිතල සෙල්ලම් කරනවානම් මිට වඩා උනන්දුවෙන් වැඩේ කරනවා, උන්ට එක තවත් පරද වෙච්ච මැච් එකක් විතරයි.

    Dimuth ta nam oka adaala na. Uwa team ekata gattet nayakaya karala me lagandi. Mathews thisara ehema thamai.

    Me WC eke kohlita wada dimuth score karala thiyanawa
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ශකීබ් අල්හසන්ට සංගක්කරට වඩා හොඳට බැට් කරන්නත් පුලුවන්,වාස්ට වඩා හොඳට බෝල් කරන්නත් පුලුවන් එකෙක්.ඒ වගේ තුන් දෙනෙක් ටීම් එකකට හිටියොත් ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගහපු ෂොට් එක... :baffled:
    අපරාදේ බංගලි දවසේ වැස්සේ,,අපේ මේ ඔළුව ඉදිමිච්ච උන් ටික දැන් ඉන්න තැන බලාගන්න තිබුන, රෙදි නෑ එහෙනම්, :D
    මතකද අපි බංගලියොත් එක්ක ගහන මැච් බලන්නේ නැති කාලෙකුත් තිබුණ.. :(:(:(

    eka kjp ge batting style eka bn...
    eka nisa ikmanata lakunu gannawa wagema ugly widiyata out wennath puluwan..