|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇෆ්ගන් උන්ට හිනා උනා වගේ නෙවේ පුතේ
    ඊලගට අපිට තියෙන්නෙත් එංගලන්තේ එක්ක සෙල්ලම් කරන්න

    wassoth hondai natham kamak thiyenne aduma gane unta 350 aduwen kada ganna one natham api first bat karanna one.
     
    nisal66

    Member
    Mar 14, 2009
    6
    0
    1
    අසන්තාද මැල් වගේ එකෙක් ටීම් එකක් සෙලෙක්ට් කරන්නේ කොහොමද? උන් දන්නේ මොන කෙන්ගෙඩියද?අසූ ගනන්වල මුල මැච් කීපයක් ගහලා අප්‍රිකාවේ තහනම් සංචාරයක් ගිහින් බෑන් උන එවුන්.අනිත් එක බෝලර් කෙනෙක් කොහොමද බැට්ස්මන්ස්ලා ‍තෝරන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කීබ් අල්හසන්ට සංගක්කරට වඩා හොඳට බැට් කරන්නත් පුලුවන්,වාස්ට වඩා හොඳට බෝල් කරන්නත් පුලුවන් එකෙක්.ඒ වගේ තුන් දෙනෙක් ටීම් එකකට හිටියොත් ඇති.

    #facepalm
     
    jinx123

    Member
    Mar 17, 2010
    8
    0
    0
    #facepalm

    බංග්ලාදේශයේදී හතුරු වැඩ පටන් ගත්තේ එරටින් බිහිවූ ප්‍රබලම ක්‍රීඩකයා වූ ෂකීබ් අල් හසන්ව දොට්ට දමමන්. මෙයින් විමතියට පත්වූ එරට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධානියා හතුරුසිංහට පවසන්නේ ‘ ෂකීබ් කියන්නෙ ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩකයා.එයාව එළියට දාන්න එපා කියායි.
    හතුරුසිංහ ඔහුට කීවේ අංක එකේ කණ්ඩායම වෙන්නද ඕන අංක එකේ ක‍්‍රීඩකයාව හදන්නද ඕන කියායි....‘
    හැබැයි බංගලාදේශය අංක එක කරන්න හතුරුට බැරිවුනා.
    ඒ වෙනුවට බංගලාදේශ ක්‍රිකට් වලට ලොකුම අහිමිවීම වුනා.
    ඒ ෂකීබ්.
    ෆේවරිට්ස්ලා ති‍‍යාගෙන දක්ෂයොන්ව වළලන සම්ප්‍රදායික ‘ගුරුන්නාන්සේලාගේ‘ භූමිකාව හතුරුසිංහ කළා!
    ඒක මොනතරම් අපරාධයක්ද කියන එක ෂකීබ් අද ගලේ කෙටුව අකුරක් වගේ පෙන්නුවා..! හැමෝම දුවන්නේ වෘර්තයක් වටේ බවත් කවදා හෝ පිටුපසින් එන්නාට ඉදිරියෙන් යන්නාව පසු කළ හැකි බවත් සනාතන දහමක්.
    ඒ වෘර්තයේදී බලය අරගෙන ඉදිරියෙන් දුවපු හතුරුව අද ෂකීබ් ලීඩ් තියමින් පසු කළා..දකුණු කණ වහලා වම් කණ ළඟින් යන්න වෙඩි තිබ්බම දැනෙන කම්පනය හතුරුට නොදැනුනානම් පුදුමයි.! හතුරුසිංහ මේ අති දක්ෂයව කැපුවා කියලා ජාත්‍යන්තරයෙන් ක්ියනකොට පිට කොටුව මැද නෙවේ එංගලන්තේ අග නගරෙම මැද නිරුවත් වුනා වගේ හැඟීමක් දැනෙනවා.!

    හතුරුසිංහ පුහුනුකාර තනතුරින් ඉවත් වුනාට පසුව නැවතත් ෂකීබ්ට නායකත්වය හිමි වුණා. ඊට පසුව ලංකාවට ඇවිත් ෂකීබ් හතුරුසිංහට කටඋත්තර නැති කළා.
    එදා ලංකාවට එරෙහිව තරු විසිවෙන්න දක්ෂතා පෙන්නුවේ ෂකීබ්.
    ඒ ෂකීබ් මෙවර ලෝක කුසලානෙදී වැඩ පෙන්නන්න පටන් ගත්තේ ද.අප්‍රිකාවට එරෙහිව ලකුණු 75 අරගෙන,බංගලාදේශය දිනවලා.
    අද ෂකීබ් අල් හසන් නොදැවී ලකුණු 124ක් අරගෙන බටහිර ඉන්දිය කොදෙව් කණඩායම කරකවලා අතෑරියා.මේ මැච් එක හතුරුසිංහ බැලුවනම්....අනේ මන්දා...!
    නරකම ගෝලයා එලවා දැමූ ගුරුවරයාට රිදෙන්න උත්තර දීම ෂකීබ් කළා.

    එදා මෙදාතුර වැටුනු වැහි අතර වටිනාම සහ වාසනාවන්තම වැස්ස වැටුනේ බංගලි ශ්‍රී ලංකා මැච් එක දවසෙදි කියලා හතුරුසිංහටත් හිතෙනවා ඇති.!

    බටහිර ඉන්දිය කොදෙව් පිල අරගත්ත ලකුණු 321 එලවලා ගියින් දිනන්න බංගලියෝ වැය කළේ කඩුලු 3ක් විතරයි.
    එහෙව් බංගලියෝ ලෝක කුසලානේ ගත්තත් පව් නෑ..උන් ඒතරමට දක්ෂයි.මින් ඉදිරියට උන් පැරදුනත් මේ තරගේ ඇති කප් එක ගත්තා වගේ සතුටු වෙන්න...
    සමාවෙන්න,
    මේ ගහන විදිහට ගහලා අපි ලෝක කුසලානේ දිනුවත් වැඩක් නෑ..ඒක ඒ තරමට ලැජ්ජයි..
     
    jinx123

    Member
    Mar 17, 2010
    8
    0
    0
    මේ ගහන විදිහට ගහලා අපි ලෝක කුසලානේ දිනුවත් වැඩක් නෑ..ඒක ඒ තරමට ලැජ්ජයි..:yes:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    64475310-681629818909041-1155590899795755008-n.jpg
     
    Shakib is overrated...
    he isnt the best allrounder ...
    he has good stats just because he played most his matches again weak teams...
    ben stokes , hardik pandya ..etc are better allrounders than him...
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    Suspicious man enters Sri Lanka’s hotel, player alerts security staff
    Jun 18 (DC) One of the Sri Lankan players in the current World Cup squad alerted the security when he noticed a suspicious man in the same hotel lift, it is learned here. The incident happened last week when the player saw a man with a backpack bag suddenly jumped in to the lift where the player was returning to his room.
    kisi prasnayak naha.kisi tarahak naha.hithe kisi kahatak naha. hathurusinha,asantha de mel,thirimanna,kusal mendis,mathews thisara ,dananjaya set eka yana velavak balala back pack ekath aragena lift ekata nagapan.
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    Shakib is overrated...
    he isnt the best allrounder ...
    he has good stats just because he played most his matches again weak teams...
    ben stokes , hardik pandya ..etc are better allrounders than him...

    weak teams like sri lanka pakistan west indies....:rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes: still adil rashid is pretty ordinary as the front line spinner... Don't know whether whey'll be able to defend any score against India.. :oo:

    අපි බලමු කොහොමත් ඉන්දියා මැච් එක ග්‍රීන් පිච් එකක් දෙයි...

    2nd බැට් කලොත් එංගලන්තෙට වාසියි..

    හැබැයි ඉන්දියාව පැත්තට වාසි වැඩියි. ඉන්දියා ටීම් එක බැලන්ස්.:yes::yes: