සාෆි වඳ කලා කියපු පොන්ස්?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සාෆි වඳ කලා කියපු පොන්ස්?

62605813_2394342620849732_2948191909912248320_n.jpg
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති

    ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.

    ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛiවරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් තවත් හෙදි නිලධාරිනියන් 30 දෙනකුගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    වෛiවරයා සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල මවුවරුන් වඳ භාවයට ලක්වන ආකාරයෙන් විවිධ කි‍්‍රයාවන්වල නිරත වූ බවට දැඩි සැකයක් මතුව තිබූ බවද එම හෙදි නිලධාරිනියන් රෝහල් කමිටුව හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

    සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරද්දී වෛi ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කරන බවත් ඒ අතරතුරදී ඔහු මෙවැනි කි‍්‍රයාවල නිරතවන්නට ඇති බවට සැකකරන බවත් එම හෙදියන් ප‍්‍රකාශ කර තිබේ.

    ෂාෆි වෛiවරයා මෙසේ කලබලකාරී ලෙස සිසේරියන් සැත්කම් කරද්දී තමන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඇතැම් හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා ෂාෆි වෛiවරයා විනාඩි 13-15 ක් අතර ඉතාම කෙටි කාලයක් වැයකරන අතර මුස්ලිම් මවක් එම ශල්‍යකර්මය සඳහා භාජනය කිරීමට විනාඩි 35-40 ක් අතර කාලයක් වැය කරමින් ඉතාම ක‍්‍රමානුකූලව එම සැත්කම් කර ඇති බව හෙදි නිලධාරිනියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

    මුස්ලිම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා භාජනය කරද්දී ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගන්නා බවද එම ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    මුස්ලිම් මවකට දරුවකු උපදින අවස්ථාවේ ෂාෆි වෛiවරයා එම දරුවා දෑතින්ම ඔසවාගෙන ආගම සිහි කරමින් යාඤා කරන බවද කුරුණෑගල රෝහල විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

    රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ එම විශේෂ කමිටුව හමුවේය.

    ෂාෆි වෛiවරයාගේ මෙම කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එම විශේෂ කමිටුව කුරුණෑගල රෝහලේ තවත් වෛiවරුන් හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ඉදිරියේදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    කුරුණෑගල රෝහලේ ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනකු පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබාදෙමින් ෂාෆි වෛiවරයා නිවැරදි බව පැවසූ බවට ඇතැම් මාධ්‍යවල පළවූ ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

    කුරුණෑගල රෝහලේ බලධාරීන් පවසන්නේ ෂාෆි වෛiවරයා බේරා ගැනීම සඳහා කැපවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළ කරන බවයි. ෂාෆි වෛiවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව නියම සත්‍ය තවත් දින කීපයකින් රටටම හෙළි කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති.

    Last edited:
    • Like
    Reactions: TMR72

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වීරවංශගේ “වඳ සැත්කම්” බොරුව අතේ පත්තුවේ..! දොස්තර සාෆිට නඩු දාන්න සාක්කි නෑ.
    June 18, 2019

    images-1.jpg

    සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරන ලද බවට දිවයින පුවත්පත හා ප්‍රධාන පෙලේ මාධ්‍යය මෙන්ම මහින්ද පිලේ ප්‍රධාන හවුල්කරුවෙකු වන විමල් වීරවංශ ඇතුළු පිරිසකගේ චෝදනාවට ලක්වු කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව මේවනවිට හෙළිවී තිබේ.
    වෛද්‍යවරයාට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබි නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු පැවසු බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)සංවිධානය වාර්තා කර ඇත.
    සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර කාන්තාවන් වන්ධ්‍යකරණය, අයථා ලෙස මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගන්නා ලද දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි මේ මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවයි JDS සංවිධානය පවසන්නේ.
    වෛද්‍ය සාෆිට එරෙහිව ජනමාධ්‍ය ඔස්සේ නගා ඇති සියළු චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා බවට නම හෙළි නොකල අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් කිත්සිරි විජේසිංහ JDS වෙබ් අඩවියට වාර්තා කර ඇත.
    වෛද්‍ය සාෆි විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ බවට කාන්තාවන් සිය ගණනක් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය මගින් කෙරෙන ප්‍රචාර “තනිකරම බොරුවක්” බවයි එම නිලධාරියා පෙන්වා ‍දී ඇත්තේ.
    “මේක තනිකරම බොරුවක්. පැමිණිලි කරපු කාන්තාවෝ කියන්නේ ඩොක්ටර් සාෆි තමන්ව වඳභාවයට පත්කළා කියලා නෙමෙයි. මේ පුවත දැක්කම අවුරුදු ගාණක් දරුවෝ හදන්නේ නැතුව හිටිය සමහර කාන්තාවෝ දැන් කියනවා තමන්ට දරුවන් ලැබුණේ නැති එක පරික්ෂාකර ගන්න ඕනේ කියලා. ඒක නිකං සැකයක් විතරයි. අනෙක අපි මේ ගැන කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකගෙන් කරුණු විමසුවා. විද්‍යාත්මකව ගත්තාම මෙහෙම දෙයක් කරන්න බෑ කියලයි ඒ හැමෝම කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ විශේෂඥවරුන්ගේ මතයටවත්, අපේ පරික්ෂණ ප්‍රතිඵල වලටවත් ඉඩක් නැති කමයි.”
    නීති විරෝධී රඳවා ගැනීමක්
    ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ නගා ඇති චෝදනා කිසිවක් අධිකරණයක් හමුවේ ඔප්පු කළ නොහැකි ඒවා බවට අවධාරණය කරන වෛද්‍ය සාෆි ගේ නීතිඥවරයා, තමන් වෛද්‍ය සාෆිගේ නීතිඥවරයා වුවද මේ දක්වා තමන්ට, ඔහුට එරෙහිව ඇති චෝදනා කවරේදැයි නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි JDS වෙත ප්‍රකාශ කර තිබේ.
    “පොලිසිය අවස්ථා කිහිපයකදිම එකකට, එකක් වෙනස් චෝදනා තමයි සඳහන් කෙරුවේ. ඒ චෝදනා අපි දැක්කෙත් මාධ්‍යයෙන්,” යැයි නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් සඳහන් කර ඇත.
    වෛද්‍ය සාෆි රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටිම සහතික කරමින් ඒ සඳහා නිල කුවිතාන්සයක් ලබා නොදීම මෙන්ම, ඔහු රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමම නීති විරෝධී බව නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් කියා සිටී.
    “ඩොක්ටර් සාෆිට රැඳවුම් නියෝග ගහන්නේ කොහොමද? ඔහුව අත්අඩංගුවට ගන්නේ වත්කම් රැස් කිරීම සහ කාන්තාවන් වඳ භාවයට පත් කරන්න කටයුතු කෙරුවා කියන චෝදනා යටතේයි. ඒ චෝදනාවලට කොහොමද රැඳවුම් නියෝග අරගන්නේ? පසුව තමයි අයිඑස් චෝදනාව ඉදිරිපත් කරන්නේ. අනෙක තවමත් ඔහුව අධිකරණයක් හමුවට ඉදිරිපත් කරලා නෑ. මේක හරිම අසාධාරණ හා නීති විරෝධී දෙයක්.” නීතිඥවරයා කියා සිටියේය.
    පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝගයක්
    වෛද්‍ය සාෆි විසින් කාන්තාවෝ හාර දහසක් වඳ කර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කර තිබු අතර “4000 ක් වඳභාවයට පත් කරලා තියනවනම්, අඩුම වශයෙන් එක නමක් හරි ලියන්න පුලවන් වෙන්න ඕනැනේ. මාධ්‍යයක එහෙම නම් ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් පොලිසියට පුලුවන් එම කාන්තාවන් කවුද, ඔවුන්ගේ පැමිණිලි මොන වගේද කියලා අධිකරණය හමුවට වාර්තා කරන්න. එහෙම නමක් කවුරුත් දන්නවද?” නීතිඥ හිස්බුල්ලා පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝග කළේය.
    කුරුණෑගල පොලිසිය ඉතා සැලසුම් සහගතව වෛද්‍ය සාෆිට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනු කර ඇති බවට නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් චෝදනා කළ බවයි JDS සංවිධානය වැඩි දුරටත් වාර්තා කරන්නේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලෝකයේ වැඩිම වද සැත්කම් ප්‍රමාණයක් (4000 ක් පමණ) තනිවම
    (ඇගිලි තුඩු අගින් සිරකර) සිදුකිරීම නිසා Dr.සාෆි ගිනස් වාර්තා පොතට එක්වෙයි.
    :lol::lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    64496723_387006175492080_5805495341109215232_n.jpg

    මාව බේරල දෙන්න..Sir
    සේරම කළේ දිවයින පත්තරේ’ – කුරුණෑගල DIG පින්සෙණ්ඩු වෙයි

    රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ වඳ සැත්කම් කතාවට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන්ව මේ කුමන්ත්‍රණයට පටලවාගත්තේ දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු ඇතුළු පිරිසක් විසින් බවත් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රකාශ කර තිබේ. ඒ, රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු හමුවේ දීර්ඝ පාපොච්ඡාරණයක් සිදු කරමිනි.

    වඳ සැත්කම් පිලිබඳව හෝ සිසේරියත් සැත්කම් සිදුකරන ආකාරයවත් තමන් නොදන්නා බවත්, පැලෝපීය නාල අවහිර කර වන්ධ්‍යකරණය කළ හැකිද නැද්ද යන්න ගැන හෝ තමන්ට අදහසක් නැති බවත් පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා දිවයින පුවත්පත මේ සිදුවීමට තමන්ව සම්බන්ධ කිරන්නේ ඔවුන්ගේ ගැලවිල්ලට බවත් පවසා තිබේ. ඒ නිසා තමන් අහිංසකයෙකු බවත් තමන්ව කෙසේ හෝ බේරාගන්නා ලෙසත් ඉහත කී රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා හමුවේ ආයාචනයක් ද කර ඇත.

    කෙසේ වෙතත් සිදු කෙරුණු දුරකථන දත්ත පරීක්ෂාවෙන් ද තහවුරු වී ඇත්තේ දිවයින පුවත්පතට සාවද්‍ය තොරතුරු ලබාදී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්ම බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා ද තමන්ගේ ගැළවීම තකා පාපොච්ඡාරණයක් කරමින් දිවයින පුවත්පතේ සගයින්ව පාවා දෙමින් සිටින්නේ මෙවැනි තත්ත්වයක් තුළය.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති

    ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.

    ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛiවරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් තවත් හෙදි නිලධාරිනියන් 30 දෙනකුගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    වෛiවරයා සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල මවුවරුන් වඳ භාවයට ලක්වන ආකාරයෙන් විවිධ කි‍්‍රයාවන්වල නිරත වූ බවට දැඩි සැකයක් මතුව තිබූ බවද එම හෙදි නිලධාරිනියන් රෝහල් කමිටුව හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

    සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරද්දී වෛi ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කරන බවත් ඒ අතරතුරදී ඔහු මෙවැනි කි‍්‍රයාවල නිරතවන්නට ඇති බවට සැකකරන බවත් එම හෙදියන් ප‍්‍රකාශ කර තිබේ.

    ෂාෆි වෛiවරයා මෙසේ කලබලකාරී ලෙස සිසේරියන් සැත්කම් කරද්දී තමන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඇතැම් හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා ෂාෆි වෛiවරයා විනාඩි 13-15 ක් අතර ඉතාම කෙටි කාලයක් වැයකරන අතර මුස්ලිම් මවක් එම ශල්‍යකර්මය සඳහා භාජනය කිරීමට විනාඩි 35-40 ක් අතර කාලයක් වැය කරමින් ඉතාම ක‍්‍රමානුකූලව එම සැත්කම් කර ඇති බව හෙදි නිලධාරිනියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

    මුස්ලිම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා භාජනය කරද්දී ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගන්නා බවද එම ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    මුස්ලිම් මවකට දරුවකු උපදින අවස්ථාවේ ෂාෆි වෛiවරයා එම දරුවා දෑතින්ම ඔසවාගෙන ආගම සිහි කරමින් යාඤා කරන බවද කුරුණෑගල රෝහල විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

    රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ එම විශේෂ කමිටුව හමුවේය.

    ෂාෆි වෛiවරයාගේ මෙම කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එම විශේෂ කමිටුව කුරුණෑගල රෝහලේ තවත් වෛiවරුන් හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ඉදිරියේදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    කුරුණෑගල රෝහලේ ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනකු පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබාදෙමින් ෂාෆි වෛiවරයා නිවැරදි බව පැවසූ බවට ඇතැම් මාධ්‍යවල පළවූ ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

    කුරුණෑගල රෝහලේ බලධාරීන් පවසන්නේ ෂාෆි වෛiවරයා බේරා ගැනීම සඳහා කැපවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළ කරන බවයි. ෂාෆි වෛiවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව නියම සත්‍ය තවත් දින කීපයකින් රටටම හෙළි කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති.

    ohh para hambaya
     
    • Like
    Reactions: Rummy678

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ එවකට නිර්වින්දන වෛද්‍යවරිය විසින්, කිසිදු මවකට පූර්ව දැනුම් දීමකින් තොරව එල්. ආර්. ටී. (LRT) සැත්කම් සිදු නොකරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබූ බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    එම දැනුම් දීමෙන් පසුව සැකකාර සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි වෛද්‍යවරයා විසින් අදාළ නිර්වින්දන වෛද්‍යවරියට තර්ජනය කර ඇතැයි සඳහන්. රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරිය මරා දමන බවයි. එම කාලයේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට වාචිකව පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට මතුව ඇති තත්ත්වයත් සමග රෝහල් කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරියට ලිඛිතවද පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    ......

    මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නිවැරදි බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ප‍්‍රකාශ කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු තහවුරු කළා.
    Neth news

    http://nethnews.lk/article/67476
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ

    62605813_2394342620849732_2948191909912248320_n.jpg

    කාසල් හෙදියෝ කොහොමද යකෝ දන්නේ වද කලාද නැද්ද කියලා
    නර්සලා කවදද දොස්තර විබාගේ ලිව්වේ
    අනිත් එක සාෆි වැඩ කලේ කාසල් එකේ නෙවෙයි කුරුණෑගල
    හාවර්ඩ් පොන්ස් මේවා බොරුනම් නඩු දාපන්කෝ
    මම නම් හිතන්නේ සාෆිට මරණ දඩුවම දෙන්න ඕනේ කරපු අපරදෙට
     
    Last edited:
    • Haha
    Reactions: Maui_15 and shenat

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63

    උඹලගෙ අර පිරිමි හෙදිය මොකුත් කිව්වෙ නැද්ද...?
    සාෆිට පස්ස දික්කරල සුදු හුණු පාරක් ගෑවෙ නැද්ද...?
    කාණු කටාගෙ චඃ.. ගෝලය.. ඩොලර් කුක්කා...

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,249
    1
    59,511
    113
    Mother Earth
    රාවය පත්තරේ. පෝන්න JVP කාරයොන්ගෙ පත්තරයක්. ගණන් ගන්න එපා. උන් හදන්නෙ අපිට කේස් එක අමතක නොවෙන්න කටයුතු කරන්න. :yes:
     
    • Like
    Reactions: SuperX

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    කැරි තම්බිවරු™ ලගට ගැනුන්ව එක්කගෙන යන එවුනුත් ඉන්නවද?

    doctor කෙනෙක් උනත් තම්බියෙක් නම් උන් ලගට ගැනුන්ව එක්කගෙන යන එකම මෝඩකමක්.
    VOG උනත් මුන්ගේ ආකල්ප වලින් පේනවා ඕකුන්ට අමුතු විදියේ sick තියෙන ජාතියක් කියල.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වීරවංශගේ “වඳ සැත්කම්” බොරුව අතේ පත්තුවේ..! දොස්තර සාෆිට නඩු දාන්න සාක්කි නෑ.
    June 18, 2019

    images-1.jpg

    සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරන ලද බවට දිවයින පුවත්පත හා ප්‍රධාන පෙලේ මාධ්‍යය මෙන්ම මහින්ද පිලේ ප්‍රධාන හවුල්කරුවෙකු වන විමල් වීරවංශ ඇතුළු පිරිසකගේ චෝදනාවට ලක්වු කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව මේවනවිට හෙළිවී තිබේ.
    වෛද්‍යවරයාට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබි නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු පැවසු බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)සංවිධානය වාර්තා කර ඇත.
    සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර කාන්තාවන් වන්ධ්‍යකරණය, අයථා ලෙස මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගන්නා ලද දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි මේ මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවයි JDS සංවිධානය පවසන්නේ.
    වෛද්‍ය සාෆිට එරෙහිව ජනමාධ්‍ය ඔස්සේ නගා ඇති සියළු චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා බවට නම හෙළි නොකල අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් කිත්සිරි විජේසිංහ JDS වෙබ් අඩවියට වාර්තා කර ඇත.
    වෛද්‍ය සාෆි විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ බවට කාන්තාවන් සිය ගණනක් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය මගින් කෙරෙන ප්‍රචාර “තනිකරම බොරුවක්” බවයි එම නිලධාරියා පෙන්වා ‍දී ඇත්තේ.
    “මේක තනිකරම බොරුවක්. පැමිණිලි කරපු කාන්තාවෝ කියන්නේ ඩොක්ටර් සාෆි තමන්ව වඳභාවයට පත්කළා කියලා නෙමෙයි. මේ පුවත දැක්කම අවුරුදු ගාණක් දරුවෝ හදන්නේ නැතුව හිටිය සමහර කාන්තාවෝ දැන් කියනවා තමන්ට දරුවන් ලැබුණේ නැති එක පරික්ෂාකර ගන්න ඕනේ කියලා. ඒක නිකං සැකයක් විතරයි. අනෙක අපි මේ ගැන කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකගෙන් කරුණු විමසුවා. විද්‍යාත්මකව ගත්තාම මෙහෙම දෙයක් කරන්න බෑ කියලයි ඒ හැමෝම කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ විශේෂඥවරුන්ගේ මතයටවත්, අපේ පරික්ෂණ ප්‍රතිඵල වලටවත් ඉඩක් නැති කමයි.”
    නීති විරෝධී රඳවා ගැනීමක්
    ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ නගා ඇති චෝදනා කිසිවක් අධිකරණයක් හමුවේ ඔප්පු කළ නොහැකි ඒවා බවට අවධාරණය කරන වෛද්‍ය සාෆි ගේ නීතිඥවරයා, තමන් වෛද්‍ය සාෆිගේ නීතිඥවරයා වුවද මේ දක්වා තමන්ට, ඔහුට එරෙහිව ඇති චෝදනා කවරේදැයි නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි JDS වෙත ප්‍රකාශ කර තිබේ.
    “පොලිසිය අවස්ථා කිහිපයකදිම එකකට, එකක් වෙනස් චෝදනා තමයි සඳහන් කෙරුවේ. ඒ චෝදනා අපි දැක්කෙත් මාධ්‍යයෙන්,” යැයි නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් සඳහන් කර ඇත.
    වෛද්‍ය සාෆි රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටිම සහතික කරමින් ඒ සඳහා නිල කුවිතාන්සයක් ලබා නොදීම මෙන්ම, ඔහු රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමම නීති විරෝධී බව නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් කියා සිටී.
    “ඩොක්ටර් සාෆිට රැඳවුම් නියෝග ගහන්නේ කොහොමද? ඔහුව අත්අඩංගුවට ගන්නේ වත්කම් රැස් කිරීම සහ කාන්තාවන් වඳ භාවයට පත් කරන්න කටයුතු කෙරුවා කියන චෝදනා යටතේයි. ඒ චෝදනාවලට කොහොමද රැඳවුම් නියෝග අරගන්නේ? පසුව තමයි අයිඑස් චෝදනාව ඉදිරිපත් කරන්නේ. අනෙක තවමත් ඔහුව අධිකරණයක් හමුවට ඉදිරිපත් කරලා නෑ. මේක හරිම අසාධාරණ හා නීති විරෝධී දෙයක්.” නීතිඥවරයා කියා සිටියේය.
    පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝගයක්
    වෛද්‍ය සාෆි විසින් කාන්තාවෝ හාර දහසක් වඳ කර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කර තිබු අතර “4000 ක් වඳභාවයට පත් කරලා තියනවනම්, අඩුම වශයෙන් එක නමක් හරි ලියන්න පුලවන් වෙන්න ඕනැනේ. මාධ්‍යයක එහෙම නම් ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් පොලිසියට පුලුවන් එම කාන්තාවන් කවුද, ඔවුන්ගේ පැමිණිලි මොන වගේද කියලා අධිකරණය හමුවට වාර්තා කරන්න. එහෙම නමක් කවුරුත් දන්නවද?” නීතිඥ හිස්බුල්ලා පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝග කළේය.
    කුරුණෑගල පොලිසිය ඉතා සැලසුම් සහගතව වෛද්‍ය සාෆිට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනු කර ඇති බවට නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් චෝදනා කළ බවයි JDS සංවිධානය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

    :D:D:D:yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති

    ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.

    ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛiවරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් තවත් හෙදි නිලධාරිනියන් 30 දෙනකුගෙන් ඉදිරි දිනවලදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    වෛiවරයා සිසේරියන් සැත්කම් කරන අතරතුර සිංහල මවුවරුන් වඳ භාවයට ලක්වන ආකාරයෙන් විවිධ කි‍්‍රයාවන්වල නිරත වූ බවට දැඩි සැකයක් මතුව තිබූ බවද එම හෙදි නිලධාරිනියන් රෝහල් කමිටුව හමුවේ ලබාදුන් කටඋත්තරවල සඳහන්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි.

    සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කරද්දී වෛi ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කරන බවත් ඒ අතරතුරදී ඔහු මෙවැනි කි‍්‍රයාවල නිරතවන්නට ඇති බවට සැකකරන බවත් එම හෙදියන් ප‍්‍රකාශ කර තිබේ.

    ෂාෆි වෛiවරයා මෙසේ කලබලකාරී ලෙස සිසේරියන් සැත්කම් කරද්දී තමන්ද දැඩි අපහසුතාවට පත්වූ බව ඇතැම් හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    සිංහල මවකට සිසේරියන් සැත්කමක් කිරීම සඳහා ෂාෆි වෛiවරයා විනාඩි 13-15 ක් අතර ඉතාම කෙටි කාලයක් වැයකරන අතර මුස්ලිම් මවක් එම ශල්‍යකර්මය සඳහා භාජනය කිරීමට විනාඩි 35-40 ක් අතර කාලයක් වැය කරමින් ඉතාම ක‍්‍රමානුකූලව එම සැත්කම් කර ඇති බව හෙදි නිලධාරිනියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි කුරුණෑගල රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

    මුස්ලිම් මවක් සිසේරියන් සැත්කමක් සඳහා භාජනය කරද්දී ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගන්නා බවද එම ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත.

    මුස්ලිම් මවකට දරුවකු උපදින අවස්ථාවේ ෂාෆි වෛiවරයා එම දරුවා දෑතින්ම ඔසවාගෙන ආගම සිහි කරමින් යාඤා කරන බවද කුරුණෑගල රෝහල විසින් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත්කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

    රෝහල් කාර්ය මණ්ඩලය මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ එම විශේෂ කමිටුව හමුවේය.

    ෂාෆි වෛiවරයාගේ මෙම කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එම විශේෂ කමිටුව කුරුණෑගල රෝහලේ තවත් වෛiවරුන් හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ඉදිරියේදී ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    කුරුණෑගල රෝහලේ ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනකු පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබාදෙමින් ෂාෆි වෛiවරයා නිවැරදි බව පැවසූ බවට ඇතැම් මාධ්‍යවල පළවූ ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

    කුරුණෑගල රෝහලේ බලධාරීන් පවසන්නේ ෂාෆි වෛiවරයා බේරා ගැනීම සඳහා කැපවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළ කරන බවයි. ෂාෆි වෛiවරයාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව නියම සත්‍ය තවත් දින කීපයකින් රටටම හෙළි කරන බවද රෝහල් බලධාරීහු කියා සිටිති.

    මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ එවකට නිර්වින්දන වෛද්‍යවරිය විසින්, කිසිදු මවකට පූර්ව දැනුම් දීමකින් තොරව එල්. ආර්. ටී. (LRT) සැත්කම් සිදු නොකරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබූ බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

    එම දැනුම් දීමෙන් පසුව සැකකාර සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි වෛද්‍යවරයා විසින් අදාළ නිර්වින්දන වෛද්‍යවරියට තර්ජනය කර ඇතැයි සඳහන්. රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරිය මරා දමන බවයි. එම කාලයේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට වාචිකව පැමිණිලි කර තිබෙනවා. මේ වනවිට මතුව ඇති තත්ත්වයත් සමග රෝහල් කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරියට ලිඛිතවද පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    ......

    මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නිවැරදි බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ප‍්‍රකාශ කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු තහවුරු කළා.
    Neth news

    http://nethnews.lk/article/67476

    ;):yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කාසල් එකේ එවුන් කොහොමද දන්නේ. පට්ට ජෝක්. හම්බයන්ගේ සල්ලි වෑඩ කරනවා. සල්ලි වලට ලියන පත්තර කාරයෝ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලෝකයේ වැඩිම වද සැත්කම් ප්‍රමාණයක් (4000 ක් පමණ) තනිවම
    (ඇගිලි තුඩු අගින් සිරකර) සිදුකිරීම නිසා Dr.සාෆි ගිනස් වාර්තා පොතට එක්වෙයි.
    :lol::lol::lol::lol:

    :lol::lol::lol: