නාගානන්දට මඩප්රචාර ඇරඹේ. ගෝඨාට No Chance
මේ මඩ වලට රැවටුනොත් උබලගේ ලමයි ඉවරයි කියලා හිතා ගනිල්ලා..ගෝඨා ජනපතිවරණයට ඉදිරිපත් නොකිරීමට දේශපාලුවන් උත්සහගැනීමත් සමග සියලු පක්ෂ වලින් නාගානන්දට එරෙහි සමාජජලා මඩ ප්රචාර දැනටමත් අරඹා ඇත.
මේ අනුව ජනපතිවරණය ඉලක්ක කර පලමුවෙන් මඩ ප්රචාරවලට අසු වූ පුද්ගලයා බවට නාගානන්ද ඉතිහාස ගතවේ
නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .
සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා
ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.නාගානන්ද දින්නේ නැති උනත් එයාට චන්දේ දෙන්න ඔනේ .එතකොටයි දේශපාලුවෝ තේරුම් ගන්නේ මහජන මතයට කන් නොදුන්නොත් කෙලවෙනවයි කියලා
දේශපාලනේ ගැන දැනුම කියන්නේ මහ බැංකුව හොරාකන එකද? සුනාමි සහනාධාර හොරාකන එකද? මහජන මුදලින් අම්ම අප්පට සොහොන් හදන එකද? කාර් පර්මිට් එක විකුණාගෙන කන එකද? රටෙන් තීරුවක් ඇමරිකාට ලියලා දෙන එකද? මෝඩ මීහරක්ගෙන් රාජ්ය සේවය පුරවන එකද? කුඩු කාරයින්ට කසිප්පු කාරයින්ට සල්ලාලයින්ට පළාත් සභාවට ප්රාදේශීයට සභාවලට නොමිනේෂන් දෙන එකද? උස එකාට සිකුරිටි මිටි එකාට කම්කරු ජොබ් දෙන එකද? රාජ්ය සේවයේ ස්ථාන මාරු හදලා දෙන එකද? ගුරුවරියෝ දණ ගස්සන එකද? මිනිස්සු ගස් බන්දන එකද? මේ එළකිරියේ ගොඩක් දෙනෙකුට ඕනෙත් අර ගෝත කරුම පක්ෂ දෙකෙන්ම මී හරක් ටිකක් පත් කොරගන්න.

mun hora kana widihata kohe naya gewannada. ratata salli en nathiwa khe naya gewannada.
උන්ගෙ බත් බැලයෙක්ට ඇරෙන්න හොද එකෙක්ට නාම යෝජනා බාරදෙන්න උන් ඉඩ දෙයිද? 