නාගානන්දට මඩප්‍රචාර ඇරඹේ. ගෝඨාට No Chance

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නාගානන්දට මඩප්‍රචාර ඇරඹේ. ගෝඨාට No Chance

    මේ මඩ වලට රැවටුනොත් උබලගේ ලමයි ඉවරයි කියලා හිතා ගනිල්ලා..ගෝඨා ජනපතිවරණයට ඉදිරිපත් නොකිරීමට දේශපාලුවන් උත්සහගැනීමත් සමග සියලු පක්ෂ වලින් නාගානන්දට එරෙහි සමාජජලා මඩ ප්‍රචාර දැනටමත් අරඹා ඇත.

    මේ අනුව ජනපතිවරණය ඉලක්ක කර පලමුවෙන් මඩ ප්‍රචාරවලට අසු වූ පුද්ගලයා බවට නාගානන්ද ඉතිහාස ගතවේ

    නාගානන්ද කියන්නේ lawyer කෙනෙක් .එවගේ කෙනෙක්ට දේශපාලනය ගැන දැනුමක් නැහැයි කියලා කියන්න බෑ . ආණ්ඩුවක එක කොටසක් තමයි අධිකරණය කියන්නේ .

    සිරිසේනට අවුරුදු ගාණක දේශපාලන දැනුමක් තිබ්බා.එයා මේ රටට කරපු දේ කවුරු කවුරුත් දන්නවා

    ගේන්න ඔනේ දේශපාලුවන්ගේ පදේට නටන්නේ නැති දේශපාලන මඩගොහොරුවේ නැති දේශපාලනය ගැන දැනුම තියන එකෙක්.නාගානන්ද දින්නේ නැති උනත් එයාට චන්දේ දෙන්න ඔනේ .එතකොටයි දේශපාලුවෝ තේරුම් ගන්නේ මහජන මතයට කන් නොදුන්නොත් කෙලවෙනවයි කියලා

    දේශපාලනේ ගැන දැනුම කියන්නේ මහ බැංකුව හොරාකන එකද? සුනාමි සහනාධාර හොරාකන එකද? මහජන මුදලින් අම්ම අප්පට සොහොන් හදන එකද? කාර් පර්මිට් එක විකුණාගෙන කන එකද? රටෙන් තීරුවක් ඇමරිකාට ලියලා දෙන එකද? මෝඩ මීහරක්ගෙන් රාජ්‍ය සේවය පුරවන එකද? කුඩු කාරයින්ට කසිප්පු කාරයින්ට සල්ලාලයින්ට පළාත් සභාවට ප්‍රාදේශීයට සභාවලට නොමිනේෂන් දෙන එකද? උස එකාට සිකුරිටි මිටි එකාට කම්කරු ජොබ් දෙන එකද? රාජ්‍ය සේවයේ ස්ථාන මාරු හදලා දෙන එකද? ගුරුවරියෝ දණ ගස්සන එකද? මිනිස්සු ගස් බන්දන එකද? මේ එළකිරියේ ගොඩක් දෙනෙකුට ඕනෙත් අර ගෝත කරුම පක්ෂ දෙකෙන්ම මී හරක් ටිකක් පත් කොරගන්න.:angry::angry::angry::angry::angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    64560389_2520273348016695_7465659905077149696_n.jpg

    මේ සිස්ටම් එක වෙනස් කරමු.ගොඨා නැත්තම් නාගානන්දට කතිරේ ගහමු .
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොටට චන්දේ දෙනවා කොන්දේසි 2ක් උඩ.

    1- මුස්ලිම් කිසිම අයෙක්ගේ සහය ගන්න බැ.

    2- එයාගෙ කැබිනට් එකට දැන් ඉන්න එක හොරෙක්වත් ගන්නේ නැ කියල පොරොන්දු වෙනවනම්
    මෙහෙම කරන්න පුලුවන් කියල එයාට කියන්න පුලුවන් නම් අනිවා සපොට් කරනවා.
     
    • Like
    Reactions: Tanto

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගොටට චන්දේ දෙනවා කොන්දේසි 2ක් උඩ.

    1- මුස්ලිම් කිසිම අයෙක්ගේ සහය ගන්න බැ.

    2- එයාගෙ කැබිනට් එකට දැන් ඉන්න එක හොරෙක්වත් ගන්නේ නැ කියල පොරොන්දු වෙනවනම්
    මෙහෙම කරන්න පුලුවන් කියල එයාට කියන්න පුලුවන් නම් අනිවා සපොට් කරනවා.

    මචන්.. ඕක වෙන්නෙව් නැහැනේ.. අනිවා අර පොහොට්ටු බත්බැලයෝ ටික (මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ගෙම්බන්පිල... එකී නොකී මේ පල් හොරු, ස්ත්‍රී, ළමාදූශක හැතිකරේ..ඒවගේම... ගූ එන්පියේ පනින රිලව් ටිකයි).... මේ ඔක්කොම එනවා බන් ආණ්ඩුවට...
     
    • Like
    Reactions: Identity

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    මචන්.. ඕක වෙන්නෙව් නැහැනේ.. අනිවා අර පොහොට්ටු බත්බැලයෝ ටික (මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරන්, ගෙම්බන්පිල... එකී නොකී මේ පල් හොරු, ස්ත්‍රී, ළමාදූශක හැතිකරේ..ඒවගේම... ගූ එන්පියේ පනින රිලව් ටිකයි).... මේ ඔක්කොම එනවා බන් ආණ්ඩුවට...

    මහ මැතිවරණයකින් ඒක කරන්න පුළුවන්. :yes:
     
    gotta

    Member
    Mar 30, 2007
    6
    0
    0
    නාගානන්ද ආවයි කියල උඹලගේ ප්‍රශ්න එකක්වත් විසදෙන්නේ නෑ.රටේ ප්‍රශ්න විසදෙන්නෙත් නෑ.විසඳන්නත් බෑ.විල්පත්තුවේ හදපු ගෙවල් ඩෝසර් කරා කියලා රටක් හැදෙන්නේ නෑ. මරා ආවත් සිරා හිටියත් රනිල් ආවත් මේවා විසදන්න මැතිවරනයකින් බෑ.අද රටට තියෙන ලොකුම ප්‍රශ්නය ආර්ථිකය කඩාගෙන වැටීම සහ අධික නය බර.මේවා විසදන්න දැන් ඉන්න එකෙක්ටවත් පුලුවන්ද?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නාගානන්ද ආවයි කියල උඹලගේ ප්‍රශ්න එකක්වත් විසදෙන්නේ නෑ.රටේ ප්‍රශ්න විසදෙන්නෙත් නෑ.විසඳන්නත් බෑ.විල්පත්තුවේ හදපු ගෙවල් ඩෝසර් කරා කියලා රටක් හැදෙන්නේ නෑ. මරා ආවත් සිරා හිටියත් රනිල් ආවත් මේවා විසදන්න මැතිවරනයකින් බෑ.අද රටට තියෙන ලොකුම ප්‍රශ්නය ආර්ථිකය කඩාගෙන වැටීම සහ අධික නය බර.මේවා විසදන්න දැන් ඉන්න එකෙක්ටවත් පුලුවන්ද?

    rate nithiye adipathya thiyanawanm owa nikanma hriynw bn. :cool: mun hora kana widihata kohe naya gewannada. ratata salli en nathiwa khe naya gewannada.

    lokuma prashne moka awath nithiya pagagena thma deshapaluwo inne. oya system 1 wenas krna eka thma nagage plan eka. nthiwa naya gewannawth awrudu 5n lankawe ashcharya krnnwth newe. oya system 1 hdunama oya prshna thwa awrudu 15 kin wthaara nikanma wisadei.
     
    • Like
    Reactions: kasunacrox

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    ඔව් කලින් පාර හිරේ හිටපු එකෙකුත් ඡන්දෙ දිනල තිබ්බෙ උඩින්ම :yes:
    එතකොට අර බඩල්ගම සෙට් එක :love:

    දුන්න හේතුව යහපාලනයට ඒ තරම් මිනිස්සු කැමති නිසා වෙන්න අැති.
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    sira seen eka meka mamath naaga ta thama denna inne loweth ,, man oka kiwa ma me ape wayasaka ewun kiyanne ape danumak naalu gonnu wage rawatenawalu , rallata yanawa lu,, api radikal widiyata hithana wayase lu inne deshapalane danne na lu , radikal widiyata hithana un wifi ganna gihin wechcha de dannawane dan mekath e wage gunduwak lu,, ranil dammawapu ekek lu naaga ethakota mahindage patte chanda tika kadaganna lu ona ,, mokada chande tiranaya wena pradana ekak lu me api wage paawena chanda tika ganna eka , ranilta me tika ganna bari nisa u arunta eka yanna nodenna naagawa dammawalaluu thiyenne ethakota e tika uungge patta ta noyanna ,, pradaanama eka naaga kiyanne NGO karayek lu ,umbala monawda danne , owa kiyanawa ban epa wenaw aththatama man history danne na owage ithin kiyanna deyak na ahagena innawa .mona uunath naaga ta thama man denne , waradunath kamanna , oya tikata kiyanna uththara tikak kiyapallako mata unge kan wahenna
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    මහ මැතිවරණයකින් ඒක කරන්න පුළුවන්. :yes:

    කවුද බන් යවන්න පුලුවන් උන්? :nerd: උන්ගෙ බත් බැලයෙක්ට ඇරෙන්න හොද එකෙක්ට නාම යෝජනා බාරදෙන්න උන් ඉඩ දෙයිද? :dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ගොටට චන්දේ දෙනවා කොන්දේසි 2ක් උඩ.

    1- මුස්ලිම් කිසිම අයෙක්ගේ සහය ගන්න බැ.

    2- එයාගෙ කැබිනට් එකට දැන් ඉන්න එක හොරෙක්වත් ගන්නේ නැ කියල පොරොන්දු වෙනවනම්
    මෙහෙම කරන්න පුලුවන් කියල එයාට කියන්න පුලුවන් නම් අනිවා සපොට් කරනවා.

    මමත්. :yes::yes:

    නැත්නම් නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    Same